Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හෑලි රසික 🥴🥴
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුන් මුහුද හත්ගව්වක් තියන් අමුඩ ගහනවා.

පරන දේශපාලනය තාම ඉවර නෑ. ලපයගෙ සෙට් එක නෑවොත් ආයි අවුරුදු 5කින් අරුන් එනවා උඩින්ම. 2016ත් උනෙ ඒක තමා. මේ පාර අලුත් 159ක් ඉන්නවා. චන්දේ දීපු උන් 90% එහා උන් ටික සුදුද කලුද කියලාවත් දන්නේ නෑ. මාලිමාව නිසා දීලා ඇත්තේ. ඔය 159 කෙලින් පාරේ යවන එක ලොකු චැලෙන්ජ් එකක් වෙයි.

මිනිස්සු කොච්චර කල් පීඩනෙන් ජීවත් වෙයිද කියන්න බෑ, ඒත් කියපුවා කලේ නැත්තන් ආයි ඉතින් පරන උන් ටිකම එනවා.

මට තාම හිතෙන්නේ 2015 මහින්දයව එලවන්න මිනිස්සු එකතු වෙච්ච සීන් එකම තමා කියලා මෙතනත් උනේ.

අද වෙනකන් 2/3ගත්ත උන නෑවා මිසක් කරපු දෙයක් නෑ. ඉතින් මේ සෙට් එකට විරුද්දව තමා probability එක තියෙන්නෙ.

හැමදාම වගේ ඉතින් වෙන්නෙ පුලුවන් එකා දුවනවා, බැරි එකා සාප කර කර දේශපාලන පක්ශ මාරු කර කර සහනයක් හොයනවා.

මෙතැනින් පස්සේ පාර්ලිමේන්තුවේ මිරිස් කුඩු ගහගන්න, කුණුහරුප කියාගන්න, සෙංකෝලෙ උස්සන් දුවන, ජනපද බෝල මිරිකන යුගයක් උදාවෙන්නේ නැහැ. ඒ යුගයේ නෂ්ටාවශේෂ දෙක තුනක් තවම ඉතුරු වෙලා හිටියට උන් ඉන්නේ හැමෝගෙම බයිට් එක විදියට විතරයි. ගුණාත්මක වශයෙන් ඉහළ පාර්ලිමේන්තුවකට දැන් ඉඩ හැදිලා තියෙනවා. ඒක ඇතුළෙ ගුටි කෙළගන්නේ නැතුව මතවාදීමය වශයෙන් ඉහළ දේශපාලනයක් කරන්න පුළුවන්. ඒත් එහෙම දේශපාලනයක් කරන්න පුළුවන් විපක්ෂයක් පාර්ලිමේන්තුවේ ඉතුරු වෙලා නැහැ. ඒක අවාසනාවක්. ආණ්ඩුවට පාර්ලිමේන්තුව ඇතුළේ කරන්න වෙන්නේ තනියෙන් දුවන රේස් එකක්.

හුඟක් අය බලන් ඉන්නවා මේ ආණ්ඩුව මාස 06න්, අවුරුද්දෙන්, අවුරුදු දෙකෙන් වැටෙනකල්. ඒක එහෙම වෙන්නේ නෑ. මේ ආණ්ඩුවේ ජනප්‍රියත්වය හැමදාම මේ මට්ටමේ තියෙන එකක් නැහැ. ඒත් මේ ආණ්ඩුව ගෙදර යන්නේ නියමිත ධුර කාලයට පස්සේ පැවැත්වෙන මහජන ඡන්දයක දී විතරයි. ඊට කලින් මේ ආණ්ඩුව පෙරළන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා කොටේ අදින්න මහලු සීයා කෙනෙකු නැවතත් අවශ්‍ය වන්නේ නැහැ. මේ ආණ්ඩුවේ පැවැත්මට "හොරු ඇල්ලීම" ඉතා ම තීරණාත්මක සාධකයක් වෙනවා.

ලංකාවේ සාම්ප්‍රදායික දේශපාලනයේ යුගය ඉවරයි. මෙතැනින් පස්සේ දේශපාලන සංස්කෘතියත් සෑහෙන දුරකට වෙනස් වෙනවා. ලංකාවේ මුල් ම වතාවට දූෂණ චෝදනා, අපරාධ චෝදනා නැති, මහජන මුදල් සත පහක් වංචා කරලා නැති මන්ත්‍රීවරුන් 159ක් පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඒක ඉතා ම හොඳ ආරම්භයක්. මුල ඉඳන් මේක සුද්ද කරන්න මීට වඩා හොඳ අවස්ථවක් උදා වෙන්නේ නැහැ. ඒ වගේ ම උතුරු, නැගෙනහිර, කඳුකර පළාත්වල ජීවත් වන සියලුම ජාතීන්ගේ, ආගමිකයන් ගේ විශ්වාසය එකම විදියට දිනාගත් ආණ්ඩුවක් තියෙනවා. මේ විශ්වාසය කොන්ක්‍රීට් දාලා ආරක්ෂා කරගන්න පුළුවන් වුණොත් 'මාලිමාව' ඡන්දයකින් පරද්දනවා කියන එක ඉතා ම අමාරු දෙයක් වෙනවා.

සමගි ජන බලවේගයට අත්වුණු ඉරණම පුදුම එකක් නෙවෙයි. මේක මෙහෙම වෙනවා කියන එක පසුගිය අවුරුදු තුන පුරාම මම අවස්ථා සිය ගණනකදී කිව්වා. පසුගිය මාස දෙක තුළදී ඔවුන් මේ ඡන්දයේ දී ලබන ආසන ප්‍රමාණයත්, ඔවුන්ට ඡන්ද ලක්ෂ 20ක්වත් ගන්න බැරි බවත් පුන පුනා කිව්වා. මේ කිසි දෙයක් තේරුම් ගන්න රොකට් සයන්ස් ඕනැ වෙන්නෙ නැහැ. සරල ව්‍යවහාරික බුද්ධියෙන් මේවා තේරුම් ගන්න පුළුවන්. මාලිමා ආණ්ඩුවේ ජනප්‍රියත්වය කොච්චර පිරිහුණත්, ඊළඟ ජනාධිපතිවරණයටත් ප්‍රධාන අපේක්ෂකයෙකු ලෙස සජිත් ආවොත් ගන්නා ඡන්ද ප්‍රමාණය ලක්ෂ 30ට අඩුයි. කැමති කෙනෙකු මෙය ස්ක්‍රීන් ෂොට් එකක් ගසා තියාගත්තාට කමක් නැහැ.

විපක්ෂයට අඩු ම තරමේ 2029 දී මාලිමාවට සීරියස් තරගයක් දෙන්න හිතන්න නම් කළ යුතු පළමු දෙය වන්නේ අලුත් විපක්ෂ නායක කෙනෙකු පත් කරගැනීමයි.. නැවතත් සජිත් විපක්ෂ නායකයා කරගත්තොත් මාලිමා ආණ්ඩුව අනිවාර්යයෙන්ම අවුරුදු 12ක්වත් බලයේ සිටීම අනිවාර්යයෙන් ම සිදුවෙනවා. හර්ෂ හොඳ මිනිසෙකු විය හැකියි. ඒත් ඔහුට විපක්ෂයකට නායකත්වය දෙන්න තරම් පිටකොන්දක්වත් ආත්ම ශක්තියක්වත් නැහැ. මේ පාර්ලිමේන්තුවේ තියෙන සීමිත තෝරාගැනීම් අතරින් විපක්ෂ නායකකමට මට පෙනෙන හොඳ ම තෝරාගැනීම රෝහිණී කවිරත්න. මා ඇය පුද්ගලිකව හඳුනන්නේ නැහැ. ඒත් අඩු තරමේ විපක්ෂය රටට විහිළුවක් නොවී අවුරුදු 05ක් පවතින්න නම් රෝහිණී කවිරත්න වගේ කෙනෙකු විපක්ෂ නායක කරගත යුතුයි. එතකොට අඩුම තරමේ පළාත් සභාවක්වත් දිනාගන්න තරගයක් දෙන්න පුළුවන්.

එහෙම නැත්නම් තවත් අවුරුදු 12ක්වත් යනකල් විපක්ෂයට හැම ඡන්දයකට ම පස්සේ "ඕකේ කුදසායි" ම පමණයි.

රසික ජයකොඩි

16 - 11 - 2024

[QUOTE="tharakaf, post: 30331446, member: 576197"] [SIZE=6]මුන් මුහුද හත්ගව්වක් තියන් අමුඩ ගහනවා. පරන දේශපාලනය තාම ඉවර නෑ. ලපයගෙ සෙට් එක නෑවොත් ආයි අවුරුදු 5කින් අරුන් එනවා උඩින්ම. 2016ත් උනෙ ඒක තමා. මේ පාර අලුත් 159ක් ඉන්නවා. චන්දේ දීපු උන් 90% එහා උන් ටික සුදුද කලුද කියලාවත් දන්නේ නෑ. මාලිමාව නිසා දීලා ඇත්තේ. ඔය 159 කෙලින් පාරේ යවන එක ලොකු චැලෙන්ජ් එකක් වෙයි. මිනිස්සු කොච්චර කල් පීඩනෙන් ජීවත් වෙයිද කියන්න බෑ, ඒත් කියපුවා කලේ නැත්තන් ආයි ඉතින් පරන උන් ටිකම එනවා. මට තාම හිතෙන්නේ 2015 මහින්දයව එලවන්න මිනිස්සු එකතු වෙච්ච සීන් එකම තමා කියලා මෙතනත් උනේ. අද වෙනකන් 2/3ගත්ත උන නෑවා මිසක් කරපු දෙයක් නෑ. ඉතින් මේ සෙට් එකට විරුද්දව තමා probability එක තියෙන්නෙ. හැමදාම වගේ ඉතින් වෙන්නෙ පුලුවන් එකා දුවනවා, බැරි එකා සාප කර කර දේශපාලන පක්ශ මාරු කර කර සහනයක් හොයනවා. [/SIZE] +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++ [IMG alt="📍"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t2d/1/16/1f4cd.png[/IMG]මෙතැනින් පස්සේ පාර්ලිමේන්තුවේ මිරිස් කුඩු ගහගන්න, කුණුහරුප කියාගන්න, සෙංකෝලෙ උස්සන් දුවන, ජනපද බෝල මිරිකන යුගයක් උදාවෙන්නේ නැහැ. ඒ යුගයේ නෂ්ටාවශේෂ දෙක තුනක් තවම ඉතුරු වෙලා හිටියට උන් ඉන්නේ හැමෝගෙම බයිට් එක විදියට විතරයි. ගුණාත්මක වශයෙන් ඉහළ පාර්ලිමේන්තුවකට දැන් ඉඩ හැදිලා තියෙනවා. ඒක ඇතුළෙ ගුටි කෙළගන්නේ නැතුව මතවාදීමය වශයෙන් ඉහළ දේශපාලනයක් කරන්න පුළුවන්. ඒත් එහෙම දේශපාලනයක් කරන්න පුළුවන් විපක්ෂයක් පාර්ලිමේන්තුවේ ඉතුරු වෙලා නැහැ. ඒක අවාසනාවක්. ආණ්ඩුවට පාර්ලිමේන්තුව ඇතුළේ කරන්න වෙන්නේ තනියෙන් දුවන රේස් එකක්. [IMG alt="📍"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t2d/1/16/1f4cd.png[/IMG] හුඟක් අය බලන් ඉන්නවා මේ ආණ්ඩුව මාස 06න්, අවුරුද්දෙන්, අවුරුදු දෙකෙන් වැටෙනකල්. ඒක එහෙම වෙන්නේ නෑ. මේ ආණ්ඩුවේ ජනප්‍රියත්වය හැමදාම මේ මට්ටමේ තියෙන එකක් නැහැ. ඒත් මේ ආණ්ඩුව ගෙදර යන්නේ නියමිත ධුර කාලයට පස්සේ පැවැත්වෙන මහජන ඡන්දයක දී විතරයි. ඊට කලින් මේ ආණ්ඩුව පෙරළන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා කොටේ අදින්න මහලු සීයා කෙනෙකු නැවතත් අවශ්‍ය වන්නේ නැහැ. මේ ආණ්ඩුවේ පැවැත්මට "හොරු ඇල්ලීම" ඉතා ම තීරණාත්මක සාධකයක් වෙනවා. [IMG alt="📍"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t2d/1/16/1f4cd.png[/IMG] ලංකාවේ සාම්ප්‍රදායික දේශපාලනයේ යුගය ඉවරයි. මෙතැනින් පස්සේ දේශපාලන සංස්කෘතියත් සෑහෙන දුරකට වෙනස් වෙනවා. ලංකාවේ මුල් ම වතාවට දූෂණ චෝදනා, අපරාධ චෝදනා නැති, මහජන මුදල් සත පහක් වංචා කරලා නැති මන්ත්‍රීවරුන් 159ක් පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඒක ඉතා ම හොඳ ආරම්භයක්. මුල ඉඳන් මේක සුද්ද කරන්න මීට වඩා හොඳ අවස්ථවක් උදා වෙන්නේ නැහැ. ඒ වගේ ම උතුරු, නැගෙනහිර, කඳුකර පළාත්වල ජීවත් වන සියලුම ජාතීන්ගේ, ආගමිකයන් ගේ විශ්වාසය එකම විදියට දිනාගත් ආණ්ඩුවක් තියෙනවා. මේ විශ්වාසය කොන්ක්‍රීට් දාලා ආරක්ෂා කරගන්න පුළුවන් වුණොත් 'මාලිමාව' ඡන්දයකින් පරද්දනවා කියන එක ඉතා ම අමාරු දෙයක් වෙනවා. [IMG alt="📍"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t2d/1/16/1f4cd.png[/IMG] සමගි ජන බලවේගයට අත්වුණු ඉරණම පුදුම එකක් නෙවෙයි. මේක මෙහෙම වෙනවා කියන එක පසුගිය අවුරුදු තුන පුරාම මම අවස්ථා සිය ගණනකදී කිව්වා. පසුගිය මාස දෙක තුළදී ඔවුන් මේ ඡන්දයේ දී ලබන ආසන ප්‍රමාණයත්, ඔවුන්ට ඡන්ද ලක්ෂ 20ක්වත් ගන්න බැරි බවත් පුන පුනා කිව්වා. මේ කිසි දෙයක් තේරුම් ගන්න රොකට් සයන්ස් ඕනැ වෙන්නෙ නැහැ. සරල ව්‍යවහාරික බුද්ධියෙන් මේවා තේරුම් ගන්න පුළුවන්. මාලිමා ආණ්ඩුවේ ජනප්‍රියත්වය කොච්චර පිරිහුණත්, ඊළඟ ජනාධිපතිවරණයටත් ප්‍රධාන අපේක්ෂකයෙකු ලෙස සජිත් ආවොත් ගන්නා ඡන්ද ප්‍රමාණය ලක්ෂ 30ට අඩුයි. කැමති කෙනෙකු මෙය ස්ක්‍රීන් ෂොට් එකක් ගසා තියාගත්තාට කමක් නැහැ. [IMG alt="📍"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t2d/1/16/1f4cd.png[/IMG] විපක්ෂයට අඩු ම තරමේ 2029 දී මාලිමාවට සීරියස් තරගයක් දෙන්න හිතන්න නම් කළ යුතු පළමු දෙය වන්නේ අලුත් විපක්ෂ නායක කෙනෙකු පත් කරගැනීමයි.. නැවතත් සජිත් විපක්ෂ නායකයා කරගත්තොත් මාලිමා ආණ්ඩුව අනිවාර්යයෙන්ම අවුරුදු 12ක්වත් බලයේ සිටීම අනිවාර්යයෙන් ම සිදුවෙනවා. හර්ෂ හොඳ මිනිසෙකු විය හැකියි. ඒත් ඔහුට විපක්ෂයකට නායකත්වය දෙන්න තරම් පිටකොන්දක්වත් ආත්ම ශක්තියක්වත් නැහැ. මේ පාර්ලිමේන්තුවේ තියෙන සීමිත තෝරාගැනීම් අතරින් විපක්ෂ නායකකමට මට පෙනෙන හොඳ ම තෝරාගැනීම රෝහිණී කවිරත්න. මා ඇය පුද්ගලිකව හඳුනන්නේ නැහැ. ඒත් අඩු තරමේ විපක්ෂය රටට විහිළුවක් නොවී අවුරුදු 05ක් පවතින්න නම් රෝහිණී කවිරත්න වගේ කෙනෙකු විපක්ෂ නායක කරගත යුතුයි. එතකොට අඩුම තරමේ පළාත් සභාවක්වත් දිනාගන්න තරගයක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් තවත් අවුරුදු 12ක්වත් යනකල් විපක්ෂයට හැම ඡන්දයකට ම පස්සේ "ඕකේ කුදසායි" ම පමණයි. - රසික ජයකොඩි 16 - 11 - 2024 [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom