හෑලි රසික 🥴🥴

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,260
    74,668
    113
    මුන් මුහුද හත්ගව්වක් තියන් අමුඩ ගහනවා.

    පරන දේශපාලනය තාම ඉවර නෑ. ලපයගෙ සෙට් එක නෑවොත් ආයි අවුරුදු 5කින් අරුන් එනවා උඩින්ම. 2016ත් උනෙ ඒක තමා. මේ පාර අලුත් 159ක් ඉන්නවා. චන්දේ දීපු උන් 90% එහා උන් ටික සුදුද කලුද කියලාවත් දන්නේ නෑ. මාලිමාව නිසා දීලා ඇත්තේ. ඔය 159 කෙලින් පාරේ යවන එක ලොකු චැලෙන්ජ් එකක් වෙයි.

    මිනිස්සු කොච්චර කල් පීඩනෙන් ජීවත් වෙයිද කියන්න බෑ, ඒත් කියපුවා කලේ නැත්තන් ආයි ඉතින් පරන උන් ටිකම එනවා.

    මට තාම හිතෙන්නේ 2015 මහින්දයව එලවන්න මිනිස්සු එකතු වෙච්ච සීන් එකම තමා කියලා මෙතනත් උනේ.

    අද වෙනකන් 2/3ගත්ත උන නෑවා මිසක් කරපු දෙයක් නෑ. ඉතින් මේ සෙට් එකට විරුද්දව තමා probability එක තියෙන්නෙ.

    හැමදාම වගේ ඉතින් වෙන්නෙ පුලුවන් එකා දුවනවා, බැරි එකා සාප කර කර දේශපාලන පක්ශ මාරු කර කර සහනයක් හොයනවා.

    +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    📍
    මෙතැනින් පස්සේ පාර්ලිමේන්තුවේ මිරිස් කුඩු ගහගන්න, කුණුහරුප කියාගන්න, සෙංකෝලෙ උස්සන් දුවන, ජනපද බෝල මිරිකන යුගයක් උදාවෙන්නේ නැහැ. ඒ යුගයේ නෂ්ටාවශේෂ දෙක තුනක් තවම ඉතුරු වෙලා හිටියට උන් ඉන්නේ හැමෝගෙම බයිට් එක විදියට විතරයි. ගුණාත්මක වශයෙන් ඉහළ පාර්ලිමේන්තුවකට දැන් ඉඩ හැදිලා තියෙනවා. ඒක ඇතුළෙ ගුටි කෙළගන්නේ නැතුව මතවාදීමය වශයෙන් ඉහළ දේශපාලනයක් කරන්න පුළුවන්. ඒත් එහෙම දේශපාලනයක් කරන්න පුළුවන් විපක්ෂයක් පාර්ලිමේන්තුවේ ඉතුරු වෙලා නැහැ. ඒක අවාසනාවක්. ආණ්ඩුවට පාර්ලිමේන්තුව ඇතුළේ කරන්න වෙන්නේ තනියෙන් දුවන රේස් එකක්.
    📍
    හුඟක් අය බලන් ඉන්නවා මේ ආණ්ඩුව මාස 06න්, අවුරුද්දෙන්, අවුරුදු දෙකෙන් වැටෙනකල්. ඒක එහෙම වෙන්නේ නෑ. මේ ආණ්ඩුවේ ජනප්‍රියත්වය හැමදාම මේ මට්ටමේ තියෙන එකක් නැහැ. ඒත් මේ ආණ්ඩුව ගෙදර යන්නේ නියමිත ධුර කාලයට පස්සේ පැවැත්වෙන මහජන ඡන්දයක දී විතරයි. ඊට කලින් මේ ආණ්ඩුව පෙරළන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා කොටේ අදින්න මහලු සීයා කෙනෙකු නැවතත් අවශ්‍ය වන්නේ නැහැ. මේ ආණ්ඩුවේ පැවැත්මට "හොරු ඇල්ලීම" ඉතා ම තීරණාත්මක සාධකයක් වෙනවා.
    📍
    ලංකාවේ සාම්ප්‍රදායික දේශපාලනයේ යුගය ඉවරයි. මෙතැනින් පස්සේ දේශපාලන සංස්කෘතියත් සෑහෙන දුරකට වෙනස් වෙනවා. ලංකාවේ මුල් ම වතාවට දූෂණ චෝදනා, අපරාධ චෝදනා නැති, මහජන මුදල් සත පහක් වංචා කරලා නැති මන්ත්‍රීවරුන් 159ක් පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඒක ඉතා ම හොඳ ආරම්භයක්. මුල ඉඳන් මේක සුද්ද කරන්න මීට වඩා හොඳ අවස්ථවක් උදා වෙන්නේ නැහැ. ඒ වගේ ම උතුරු, නැගෙනහිර, කඳුකර පළාත්වල ජීවත් වන සියලුම ජාතීන්ගේ, ආගමිකයන් ගේ විශ්වාසය එකම විදියට දිනාගත් ආණ්ඩුවක් තියෙනවා. මේ විශ්වාසය කොන්ක්‍රීට් දාලා ආරක්ෂා කරගන්න පුළුවන් වුණොත් 'මාලිමාව' ඡන්දයකින් පරද්දනවා කියන එක ඉතා ම අමාරු දෙයක් වෙනවා.
    📍
    සමගි ජන බලවේගයට අත්වුණු ඉරණම පුදුම එකක් නෙවෙයි. මේක මෙහෙම වෙනවා කියන එක පසුගිය අවුරුදු තුන පුරාම මම අවස්ථා සිය ගණනකදී කිව්වා. පසුගිය මාස දෙක තුළදී ඔවුන් මේ ඡන්දයේ දී ලබන ආසන ප්‍රමාණයත්, ඔවුන්ට ඡන්ද ලක්ෂ 20ක්වත් ගන්න බැරි බවත් පුන පුනා කිව්වා. මේ කිසි දෙයක් තේරුම් ගන්න රොකට් සයන්ස් ඕනැ වෙන්නෙ නැහැ. සරල ව්‍යවහාරික බුද්ධියෙන් මේවා තේරුම් ගන්න පුළුවන්. මාලිමා ආණ්ඩුවේ ජනප්‍රියත්වය කොච්චර පිරිහුණත්, ඊළඟ ජනාධිපතිවරණයටත් ප්‍රධාන අපේක්ෂකයෙකු ලෙස සජිත් ආවොත් ගන්නා ඡන්ද ප්‍රමාණය ලක්ෂ 30ට අඩුයි. කැමති කෙනෙකු මෙය ස්ක්‍රීන් ෂොට් එකක් ගසා තියාගත්තාට කමක් නැහැ.
    📍
    විපක්ෂයට අඩු ම තරමේ 2029 දී මාලිමාවට සීරියස් තරගයක් දෙන්න හිතන්න නම් කළ යුතු පළමු දෙය වන්නේ අලුත් විපක්ෂ නායක කෙනෙකු පත් කරගැනීමයි.. නැවතත් සජිත් විපක්ෂ නායකයා කරගත්තොත් මාලිමා ආණ්ඩුව අනිවාර්යයෙන්ම අවුරුදු 12ක්වත් බලයේ සිටීම අනිවාර්යයෙන් ම සිදුවෙනවා. හර්ෂ හොඳ මිනිසෙකු විය හැකියි. ඒත් ඔහුට විපක්ෂයකට නායකත්වය දෙන්න තරම් පිටකොන්දක්වත් ආත්ම ශක්තියක්වත් නැහැ. මේ පාර්ලිමේන්තුවේ තියෙන සීමිත තෝරාගැනීම් අතරින් විපක්ෂ නායකකමට මට පෙනෙන හොඳ ම තෝරාගැනීම රෝහිණී කවිරත්න. මා ඇය පුද්ගලිකව හඳුනන්නේ නැහැ. ඒත් අඩු තරමේ විපක්ෂය රටට විහිළුවක් නොවී අවුරුදු 05ක් පවතින්න නම් රෝහිණී කවිරත්න වගේ කෙනෙකු විපක්ෂ නායක කරගත යුතුයි. එතකොට අඩුම තරමේ පළාත් සභාවක්වත් දිනාගන්න තරගයක් දෙන්න පුළුවන්.
    එහෙම නැත්නම් තවත් අවුරුදු 12ක්වත් යනකල් විපක්ෂයට හැම ඡන්දයකට ම පස්සේ "ඕකේ කුදසායි" ම පමණයි.
    -
    රසික ජයකොඩි
    16 - 11 - 2024
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,219
    4,026
    113
    "හුඟක් අය බලන් ඉන්නවා මේ ආණ්ඩුව මාස 06න්, අවුරුද්දෙන්, අවුරුදු දෙකෙන් වැටෙනකල්. ඒක එහෙම වෙන්නේ නෑ. මේ ආණ්ඩුවේ ජනප්‍රියත්වය හැමදාම මේ මට්ටමේ තියෙන එකක් නැහැ. ඒත් මේ ආණ්ඩුව ගෙදර යන්නේ නියමිත ධුර කාලයට පස්සේ පැවැත්වෙන මහජන ඡන්දයක දී විතරයි. ඊට කලින් මේ ආණ්ඩුව පෙරළන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා කොටේ අදින්න මහලු සීයා කෙනෙකු නැවතත් අවශ්‍ය වන්නේ නැහැ. මේ ආණ්ඩුවේ පැවැත්මට "හොරු ඇල්ලීම" ඉතා ම තීරණාත්මක සාධකයක් වෙනවා."
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,270
    49,622
    113
    සේදවත්ත

    හොද විපක්ශයක් තව අවුරුදු 10කින් එන් නෑ ඒ නිසා ටර්ම් දෙකම දුවනවා . 2034 පස්සෙ තමා ලිබරල් උන්ට අවස්තාවක් එන්නේ
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    මුන් මුහුද හත්ගව්වක් තියන් අමුඩ ගහනවා.

    පරන දේශපාලනය තාම ඉවර නෑ. ලපයගෙ සෙට් එක නෑවොත් ආයි අවුරුදු 5කින් අරුන් එනවා උඩින්ම. 2016ත් උනෙ ඒක තමා. මේ පාර අලුත් 159ක් ඉන්නවා. චන්දේ දීපු උන් 90% එහා උන් ටික සුදුද කලුද කියලාවත් දන්නේ නෑ. මාලිමාව නිසා දීලා ඇත්තේ. ඔය 159 කෙලින් පාරේ යවන එක ලොකු චැලෙන්ජ් එකක් වෙයි.

    මිනිස්සු කොච්චර කල් පීඩනෙන් ජීවත් වෙයිද කියන්න බෑ, ඒත් කියපුවා කලේ නැත්තන් ආයි ඉතින් පරන උන් ටිකම එනවා.

    මට තාම හිතෙන්නේ 2015 මහින්දයව එලවන්න මිනිස්සු එකතු වෙච්ච සීන් එකම තමා කියලා මෙතනත් උනේ.

    අද වෙනකන් 2/3ගත්ත උන නෑවා මිසක් කරපු දෙයක් නෑ. ඉතින් මේ සෙට් එකට විරුද්දව තමා probability එක තියෙන්නෙ.

    හැමදාම වගේ ඉතින් වෙන්නෙ පුලුවන් එකා දුවනවා, බැරි එකා සාප කර කර දේශපාලන පක්ශ මාරු කර කර සහනයක් හොයනවා.

    +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

    📍
    මෙතැනින් පස්සේ පාර්ලිමේන්තුවේ මිරිස් කුඩු ගහගන්න, කුණුහරුප කියාගන්න, සෙංකෝලෙ උස්සන් දුවන, ජනපද බෝල මිරිකන යුගයක් උදාවෙන්නේ නැහැ. ඒ යුගයේ නෂ්ටාවශේෂ දෙක තුනක් තවම ඉතුරු වෙලා හිටියට උන් ඉන්නේ හැමෝගෙම බයිට් එක විදියට විතරයි. ගුණාත්මක වශයෙන් ඉහළ පාර්ලිමේන්තුවකට දැන් ඉඩ හැදිලා තියෙනවා. ඒක ඇතුළෙ ගුටි කෙළගන්නේ නැතුව මතවාදීමය වශයෙන් ඉහළ දේශපාලනයක් කරන්න පුළුවන්. ඒත් එහෙම දේශපාලනයක් කරන්න පුළුවන් විපක්ෂයක් පාර්ලිමේන්තුවේ ඉතුරු වෙලා නැහැ. ඒක අවාසනාවක්. ආණ්ඩුවට පාර්ලිමේන්තුව ඇතුළේ කරන්න වෙන්නේ තනියෙන් දුවන රේස් එකක්.
    📍
    හුඟක් අය බලන් ඉන්නවා මේ ආණ්ඩුව මාස 06න්, අවුරුද්දෙන්, අවුරුදු දෙකෙන් වැටෙනකල්. ඒක එහෙම වෙන්නේ නෑ. මේ ආණ්ඩුවේ ජනප්‍රියත්වය හැමදාම මේ මට්ටමේ තියෙන එකක් නැහැ. ඒත් මේ ආණ්ඩුව ගෙදර යන්නේ නියමිත ධුර කාලයට පස්සේ පැවැත්වෙන මහජන ඡන්දයක දී විතරයි. ඊට කලින් මේ ආණ්ඩුව පෙරළන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා කොටේ අදින්න මහලු සීයා කෙනෙකු නැවතත් අවශ්‍ය වන්නේ නැහැ. මේ ආණ්ඩුවේ පැවැත්මට "හොරු ඇල්ලීම" ඉතා ම තීරණාත්මක සාධකයක් වෙනවා.
    📍
    ලංකාවේ සාම්ප්‍රදායික දේශපාලනයේ යුගය ඉවරයි. මෙතැනින් පස්සේ දේශපාලන සංස්කෘතියත් සෑහෙන දුරකට වෙනස් වෙනවා. ලංකාවේ මුල් ම වතාවට දූෂණ චෝදනා, අපරාධ චෝදනා නැති, මහජන මුදල් සත පහක් වංචා කරලා නැති මන්ත්‍රීවරුන් 159ක් පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඒක ඉතා ම හොඳ ආරම්භයක්. මුල ඉඳන් මේක සුද්ද කරන්න මීට වඩා හොඳ අවස්ථවක් උදා වෙන්නේ නැහැ. ඒ වගේ ම උතුරු, නැගෙනහිර, කඳුකර පළාත්වල ජීවත් වන සියලුම ජාතීන්ගේ, ආගමිකයන් ගේ විශ්වාසය එකම විදියට දිනාගත් ආණ්ඩුවක් තියෙනවා. මේ විශ්වාසය කොන්ක්‍රීට් දාලා ආරක්ෂා කරගන්න පුළුවන් වුණොත් 'මාලිමාව' ඡන්දයකින් පරද්දනවා කියන එක ඉතා ම අමාරු දෙයක් වෙනවා.
    📍
    සමගි ජන බලවේගයට අත්වුණු ඉරණම පුදුම එකක් නෙවෙයි. මේක මෙහෙම වෙනවා කියන එක පසුගිය අවුරුදු තුන පුරාම මම අවස්ථා සිය ගණනකදී කිව්වා. පසුගිය මාස දෙක තුළදී ඔවුන් මේ ඡන්දයේ දී ලබන ආසන ප්‍රමාණයත්, ඔවුන්ට ඡන්ද ලක්ෂ 20ක්වත් ගන්න බැරි බවත් පුන පුනා කිව්වා. මේ කිසි දෙයක් තේරුම් ගන්න රොකට් සයන්ස් ඕනැ වෙන්නෙ නැහැ. සරල ව්‍යවහාරික බුද්ධියෙන් මේවා තේරුම් ගන්න පුළුවන්. මාලිමා ආණ්ඩුවේ ජනප්‍රියත්වය කොච්චර පිරිහුණත්, ඊළඟ ජනාධිපතිවරණයටත් ප්‍රධාන අපේක්ෂකයෙකු ලෙස සජිත් ආවොත් ගන්නා ඡන්ද ප්‍රමාණය ලක්ෂ 30ට අඩුයි. කැමති කෙනෙකු මෙය ස්ක්‍රීන් ෂොට් එකක් ගසා තියාගත්තාට කමක් නැහැ.
    📍
    විපක්ෂයට අඩු ම තරමේ 2029 දී මාලිමාවට සීරියස් තරගයක් දෙන්න හිතන්න නම් කළ යුතු පළමු දෙය වන්නේ අලුත් විපක්ෂ නායක කෙනෙකු පත් කරගැනීමයි.. නැවතත් සජිත් විපක්ෂ නායකයා කරගත්තොත් මාලිමා ආණ්ඩුව අනිවාර්යයෙන්ම අවුරුදු 12ක්වත් බලයේ සිටීම අනිවාර්යයෙන් ම සිදුවෙනවා. හර්ෂ හොඳ මිනිසෙකු විය හැකියි. ඒත් ඔහුට විපක්ෂයකට නායකත්වය දෙන්න තරම් පිටකොන්දක්වත් ආත්ම ශක්තියක්වත් නැහැ. මේ පාර්ලිමේන්තුවේ තියෙන සීමිත තෝරාගැනීම් අතරින් විපක්ෂ නායකකමට මට පෙනෙන හොඳ ම තෝරාගැනීම රෝහිණී කවිරත්න. මා ඇය පුද්ගලිකව හඳුනන්නේ නැහැ. ඒත් අඩු තරමේ විපක්ෂය රටට විහිළුවක් නොවී අවුරුදු 05ක් පවතින්න නම් රෝහිණී කවිරත්න වගේ කෙනෙකු විපක්ෂ නායක කරගත යුතුයි. එතකොට අඩුම තරමේ පළාත් සභාවක්වත් දිනාගන්න තරගයක් දෙන්න පුළුවන්.
    එහෙම නැත්නම් තවත් අවුරුදු 12ක්වත් යනකල් විපක්ෂයට හැම ඡන්දයකට ම පස්සේ "ඕකේ කුදසායි" ම පමණයි.
    -
    රසික ජයකොඩි
    16 - 11 - 2024

    වැඩේ කියන්නෙ කලින් ඉඳිය උන්ව දැක්කුවෙ හොරු, උඩ නායකත්වය හොරු වෙද්දි යට ඖල් යන එක අහන්න දෙයක් නැ .. මේ පාර උඩ ඉන්නෙ සිංහයෙක්, ඉතින් ඒ නායකත්වය මේ කිරිකෝඩු බැටලු පැටව් ටිකව ලස්සනට දක්කාවි 🥰
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,260
    74,668
    113
    හොද විපක්ශයක් තව අවුරුදු 10කින් එන් නෑ ඒ නිසා ටර්ම් දෙකම දුවනවා . 2034 පස්සෙ තමා ලිබරල් උන්ට අවස්තාවක් එන්නේ
    ඒක කියන්න බෑ. මුන්ට 5වත් හරියට කරගන්න බැරිවෙයි කියලා තමා ඉතිහාසේ කියන්නෙ. බලාපොරොතු ගොන්නක් තියන් ඉන්නෙ මිනිස්සු. ඒවා එකින් එක නැති වෙනකොට විපක්ශේ ඉබෙම හැදෙයි. හැබැයි මුන් හරියට 10ක් එක දිගට කොලොත් පරන දේශපාලනය ඉවර වෙනවා. ඒත් එකට තියෙන චාන්ස් එක පට්ට අඩුයි.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,270
    49,622
    113
    සේදවත්ත
    ඒක කියන්න බෑ. මුන්ට 5වත් හරියට කරගන්න බැරිවෙයි කියලා තමා ඉතිහාසේ කියන්නෙ. බලාපොරොතු ගොන්නක් තියන් ඉන්නෙ මිනිස්සු. ඒවා එකින් එක නැති වෙනකොට විපක්ශේ ඉබෙම හැදෙයි. හැබැයි මුන් හරියට 10ක් එක දිගට කොලොත් පරන දේශපාලනය ඉවර වෙනවා. ඒත් එකට තියෙන චාන්ස් එක පට්ට අඩුයි.
    ලොකුවට කරන්න දෙයක් නෑ පලවෙනි 4.

    සෙට් එකක් අස්සට දාල , කලින් උන් නොකරපු ටිකක් කරලා
    ආදායම වියදම පාලනය කරලා , සිංහලුට එදාවේල ටුවර් එක කරන්න පුලුවන් ගාන හැදුවම ඇති . ගව සම්පත ඉලග 4ත් දෙනවා . ඉතිහාසයේ එවට ඕන තරම් නිදසුන් තියේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,260
    74,668
    113
    වැඩේ කියන්නෙ කලින් ඉඳිය උන්ව දැක්කුවෙ හොරු, උඩ නායකත්වය හොරු වෙද්දි යට ඖල් යන එක අහන්න දෙයක් නැ .. මේ පාර උඩ ඉන්නෙ සිංහයෙක්, ඉතින් ඒ නායකත්වය මේ කිරිකෝඩු බැටලු පැටව් ටිකව ලස්සනට දක්කාවි 🥰
    159ක් control කරන්න අමාරුයි. අනික ගොඩක් උන් මොක්කුද කියලවත් ලපයා දන්නෙ නැතුව ඇති. ගොඩක් උන් එන්න ඇත්තෙ recomendation වලින්. ඒ කියන්නෙ සල්ලි පම්ප් කරපු උන් කියපුවා නිසා දාපුවා. උඹට ඒක නෑ කියන්න පුලුවන්ද?

    අනික ඇමතිලා 25යි දාගන්නෙ. ගෙදර ගෑනු ටික, වටේ යාලුවො ටික ඔලුව කන්න ගත්තාම අනිත් උන්ටත් "ඇමති හීන" මතුවෙන්න ගන්නවා. ඊටපස්සෙ ඉතින් උන් තැන තැන පිස්සු කෙලින්න ගන්නවා. ඔතන ඉන්නෙ ජෙප්පොම 159ක් නෙවීනේ. ඉතින් උඹලා හිතනවට වඩා control කරන එක අමාරුවෙයි.

    ඕනම ආන්ඩුවකට හෑලි ලියන්න ඕන නෑ..
    සව්බාගෙ දැක්ම, ආසියාවා ආස්චර්‍ය, යහපාලන, වියත් මග ලග ලග හොදම උදාහරන 👍
    අනිවා, ඉතිහාසය තියෙන්නෙ උන්ට විරුද්දව
    ------ Post added on Nov 16, 2024 at 1:31 PM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,728
    18,493
    113
    ඒක කියන්න බෑ. මුන්ට 5වත් හරියට කරගන්න බැරිවෙයි කියලා තමා ඉතිහාසේ කියන්නෙ. බලාපොරොතු ගොන්නක් තියන් ඉන්නෙ මිනිස්සු. ඒවා එකින් එක නැති වෙනකොට විපක්ශේ ඉබෙම හැදෙයි. හැබැයි මුන් හරියට 10ක් එක දිගට කොලොත් පරන දේශපාලනය ඉවර වෙනවා. ඒත් එකට තියෙන චාන්ස් එක පට්ට අඩුයි.
    අවුරුදු පහ නෙමේ දහය ඇදගන්න බැරිවෙන චාන්ස් එකයි ඉතාම අඩු.

    හිත හදාගන්න එක එක මනස්ගාත ඔලුවෙ දාගන්න එපා ප්‍රෙන්.. යතාර්ථයට මුහුන දෙන්න. රටට හොදක් වෙන වැඩපිලිවෙලකට සපෝට් එක දෙන්න.

    මෝඩ ජෝක් වලට හිනා වෙවී ඉන්නෙ නැතුව. ප්‍රගතිශීලී නොවන, වැඩකට නැති දේවල් වලට විරුද්ධ වෙලා කොලිටි වැඩක් කරන්න.

    මැතිවරණ කාලෙ ඡන්ද සීන් වලට කරපු දෙකයි පනහෙ පීච්චං වැඩ ආණ්ඩුව කරන හොද වැඩ වලදිත් එහෙමම නම්, ඒව කරන උන් තරම් පජාත ජනතාවක් වෙන රටක නෑ
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,504
    7,874
    113
    Asian Mirror Buwa neda ? mu ara kannadi kellata Loweth gahanawa ban.. ekige moonen penawa eka. honda Kaama Denuwak..
     
    • Wow
    Reactions: haunte

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    ඒක කියන්න බෑ. මුන්ට 5වත් හරියට කරගන්න බැරිවෙයි කියලා තමා ඉතිහාසේ කියන්නෙ. බලාපොරොතු ගොන්නක් තියන් ඉන්නෙ මිනිස්සු. ඒවා එකින් එක නැති වෙනකොට විපක්ශේ ඉබෙම හැදෙයි. හැබැයි මුන් හරියට 10ක් එක දිගට කොලොත් පරන දේශපාලනය ඉවර වෙනවා. ඒත් එකට තියෙන චාන්ස් එක පට්ට අඩුයි.
    අනේ කිරි පුතේ, නාහෙන් අඬන්නෙ නැතුව, රට වැටෙනකම් බලන් ඉන්නෙ නැතුව ටිකක් ධනාත්මකව හිතපන්. ධනාත්මකව හිතන්න බැරිනම් ටිකක් කට පියාගෙන බලන් හිටපන්. රනිල් හෝ සජිත් ආවනම් උන් 2048 වෙනකම් ඉවසන්න කියද්දි බලන් ඉන්න පුළුවන් කියපු එවුන්ට, දැන් එක පාරටම ආශ්චර්ය බලාගන්න ඕනිවෙලා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    සජබෙ පොරක් වෙලත් කුහක නැතුව ඇත්ත කතා කරන එකට නම් රෙස්පෙක්ට් මහත්තයො
     
    • Like
    Reactions: haunte and ttj

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,057
    4,622
    113
    ඒක කියන්න බෑ. මුන්ට 5වත් හරියට කරගන්න බැරිවෙයි කියලා තමා ඉතිහාසේ කියන්නෙ. බලාපොරොතු ගොන්නක් තියන් ඉන්නෙ මිනිස්සු. ඒවා එකින් එක නැති වෙනකොට විපක්ශේ ඉබෙම හැදෙයි. හැබැයි මුන් හරියට 10ක් එක දිගට කොලොත් පරන දේශපාලනය ඉවර වෙනවා. ඒත් එකට තියෙන චාන්ස් එක පට්ට අඩුයි.
    චන්ද රිසාල්ට් එන්න කලින් "පට්ට අඩු" චාන්ස් ගැන කිව්ව එව්ව ටිකක් quote කරන්න්ද?