හික්කඩුවෙ Kayakings කරමුද ?

keyzlearn

Active member
  • Apr 15, 2022
    170
    127
    43
    හික්කඩුව කලපු සෆාරි සහ Kayaking !

    මෙයද හික්කඩුව අවට ඇති හොඳම සංචාරක ආකර්ශනීය ස්ථානයකි.
    හික්කඩුවේ සිට ගාල්ල පැත්තට යනකොට රත්ගම පාලම පහු කරාට පස්සෙ වම් පැත්තෙන් ශ්‍රී ධම්මිස්සර මාවත කියල පාරක් තියෙනවා.
    ඒ පාරෙ කෙළවර හික්කඩුව කලපු සෆාරි පොයින්ට් එක තියෙනවා.

    හික්කඩුව කලපු සෆාරි හි විදේශිකයන්ට සහ දේශීය අයටද කළ යුතු ප්‍රධාන ආකර්ශනීය දේවල් කිහිපයක් අඩංගු වේ.

    වැඩි විස්තර බලන්න මෙතනින පිවිසෙන්න -> click here: හික්කඩුව සහ Kayaks
     
    • Love
    Reactions: Ritigala Jayasena69