
vpn eka dagena india location set karaganna. chatgpt app eka open karala danata account ekakata log wela nm inne logout wela wena email ekakain log wenna. app eke pennai upgrade karanna option ekak. eke go ekata upgrade wenna. oyage google account eke payment method ekak link karala nm thiyenne google pay kiyala pennai auto. chatgpt log wena acount ekema google pay ona na. phone ekata link karala thiyena main google account ekata payment method ekak add karala thibba nm athi.
therunada danne na mchn kiwwa de.
අද ඉන්දියාවට chatgpt 5 දෙනවා 12 months free. ඉන්දියන් vpn එකක් දාගෙන මොබයිල් ඇප් එකෙන් ගියාම උඩින් වැටෙනවා try chatgpt go කියලා. ඊට පස්සෙ ඒක උඩ ක්ලික් කරලා ගියාම Gpay වලින් කාඩ් එක ඇඩ් කරලා purchase කරන්න පුලුවන්. desktop eken wada na. mobile app ekenma yanna. trial eka gattata passe desktop eken giyata awlk na.
View attachment 258412
mama eka nm try kale na mchn. mn use kale turbo vpn.
Web eken giyata hari ynnh android / ios app ekenma ynna ona
Machan Thanks wade karagattaඅද ඉන්දියාවට chatgpt 5 දෙනවා 12 months free. ඉන්දියන් vpn එකක් දාගෙන මොබයිල් ඇප් එකෙන් ගියාම උඩින් වැටෙනවා try chatgpt go කියලා. ඊට පස්සෙ ඒක උඩ ක්ලික් කරලා ගියාම Gpay වලින් කාඩ් එක ඇඩ් කරලා purchase කරන්න පුලුවන්. desktop eken wada na. mobile app ekenma yanna. trial eka gattata passe desktop eken giyata awlk na.
View attachment 258412