JVP එකට මඩ ගහන්න දැන් ඉදන්ම ත්රෙඩ් දාගෙන හැමිනෙනව නේද. ඇයි ඔච්චර බය. උබලගේ සර් කාගේ වත් වැරදි කතා කරේ නෑ කියලා පකේ ටෝක් දුන්නා නේද කලින් පාර. ඇයි දැන් මේ කුක්කෝ ටික ෆයර් වෙලා ඒ මේ අත දුවන්නේ කොහේවත් ඉන්න ජෙප්පෝ අල්ලන්? රිදෙනවද? පුළුවන් තරම් නටපන් ඔවාගෙන් තවත් ඔප්පු වෙනවා තොපිලාගේ බඩගෝස්තරවාදය. හොද්ද හිදෙන කල් නටපන්. මේ අන්තිම හරිය. මෙච්චර රටට කෙලවලා තියෙද්දී කිසි වරදක් නොකරපු ජෙප්පන් අල්ලන් නටන්නේ පව් බං උබලා.
තුනෙන් 2ක් බැරි වෙයි ඒත් (දෙකෙන් 1)+1 අරන් හරි AKD දිනනව.
තුනෙන් 2ක් බැරි වෙයි ඒත් (දෙකෙන් 1)+1 අරන් හරි AKD දිනනව.
