හිගන සුද්දෝ

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,522
    22,188
    113
    Gotland
    මේ වගේ සුද්දෝ උඹලා සමහර විට පලවෙනි වතාවට වෙන්න ඇති දකින්නේ, එකත් මුගේ vlog එක නිසා වෙන්න ඕන, මේ වගේ සුද්දෝ අද ඊයේ ලංකවට එන උන් නෙවෙයි. දැනට අවුරුදු 30, 40, කලිනුත් අවා මේවගේ අඩු වියදමින් සංචාරය කරන්න එන සුද්දෝ සැහෙන්න. සල්ලි හොදට වියදම් කරන සුද්දොන්ට වඩා ගොඩක් ඇවිල්ල තියෙන්නේ ඉස්සර අඩු වියදමින් සංචාරය කරන්න ආපු උන්. ගාල්ලේ, උණවටුන, හික්කඩුව පැත්තේ 80 ගණන් අනිතිම කාලේ සහ 90 ගනවල් මුල්කාලේ මට ලාවට මතකයි එනවා backpacker කාරයෝ උන්ට කියන්නේ හිපියෝ (hippy) කියල. උන් ලංකවේ මාස ගණන් අවුරුදු ගණන් ඉන්නේ කබාන වල නැවතිලා. සැහෙන්න ගානත් අඩුයි, වැඩිපුරම තිබ්බේ හෝටල් වල කාබන ගහල සුද්දොන්ට නවතින්න beach පැති වල. ඒ කාබන වලට තිබ්බ ඉල්ලීම වැඩි නිසා.. ඒ එන ගොඩක්ම උන් කන්නේ ඉස්සර කඩේට ගිහින් කෑම අරන්. උන් කන්නේ පාන් පොල් කෑලි උලුප්පන්, එක්කෝ කෙසෙලුයි පානුයි. නැත්නම් ගම් අස්සේ ඇවිදලා කොහෙහරි ගෙදරකට සෙට් වෙලා කනවා. මම ඔය පානුයි පොලුයි කන සුද්දු දැකල ඒ දවස්වල පුදුම උනා, අඩුම ගැනේ ලංකවේ එකෙක්වත් කන්නේ නැ එහෙම.
    එත් ඒ ආපු හිපියෝ හොදට ඒ පළාත්වල මිනිස්සු අසාරේ කරා. උන්ගේ වැඩේම ගම් වල ඇවිදින එක,

    ඔව් 80 ගණන් වල ඉදන්ම ඒ වගේ උන් ඇවිල්ල තිනවා හිපි කියල තමයි උන්ට කියන්නේ. ඒ කාලේ විලොග් නැති නිසා කට්ටිය දන්නේ නෑ දැන් එහෙම එන ගොඩක් උන් කැමරාවක් අටවන් උටුබ් එන නිසා රටම දන්නේ
    හික්කඩුවේ තමයි ඕක ගොඩක් තිබ්බේ ඒ නිසාම පොඩි හොටෙල් හොම්ස්ටේ සැහෙන්න තියෙනව
    දැන් නම් ඇල්ලේ එහෙම ඔය වගේ.
    ඔය අස්සේ ඉන්නව විලොග් වගේ දේවල් නැති ඇවිල්ලා ජොයින්ට් එකක් ගහන් ආතල් එකේ ඉන්න උනුත්
     
    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    Un kohomada ban maasa ganan inne? Un karana rassawalin niwadu ganne kohomada?
    උන් ඒ කාලේ හොදට සල්ලි හම්බකරන් ඉන්න උන් අපිත් එක්ක compare කරොත්, ගොඩක් උන් නොර්මල් රස්සාවල් කරත් ලංකවේ පඩි වලට වඩා සියගණන් වැඩියි, ඉස්සර ලංකවේ බඩුත් ගොඩක් මිල අඩුයි, හොටෙල් රුම් වල ගණන් පට්ටම ලාබයි, ඉතින් උන්ට මාස ගණන් නෙවෙයි ජිවිතේ පුරාම ඉන්න පුළුවන් ඕනේ නම් මොනවත් නොකරම ආසියානු රටක ඒ කාලේ.
    ඔව් 80 ගණන් වල ඉදන්ම ඒ වගේ උන් ඇවිල්ල තිනවා හිපි කියල තමයි උන්ට කියන්නේ. ඒ කාලේ විලොග් නැති නිසා කට්ටිය දන්නේ නෑ දැන් එහෙම එන ගොඩක් උන් කැමරාවක් අටවන් උටුබ් එන නිසා රටම දන්නේ
    හික්කඩුවේ තමයි ඕක ගොඩක් තිබ්බේ ඒ නිසාම පොඩි හොටෙල් හොම්ස්ටේ සැහෙන්න තියෙනව
    දැන් නම් ඇල්ලේ එහෙම ඔය වගේ.
    ඔය අස්සේ ඉන්නව විලොග් වගේ දේවල් නැති ඇවිල්ලා ජොයින්ට් එකක් ගහන් ආතල් එකේ ඉන්න උනුත්
    ඔව් ඔය හිපි කියන උන් තමයි ජොයින්ට් එකක් ගහන් ආතල් එකේ ඉන්න සුද්දෝ ඒ කාලේ, උන් එන්නේ සැප හොයන් නෙවෙයි, ගොඩක් එන්නේ නිදහසේ ඉන්න උන්ගේ කාර්යබහුල ජිවිත වලින් ඇත් වෙලා. මේ දැන් vlog වගේ ඒවා කරන උන් නිසා තමයි ලංකවේ ගොඩක් උන් මේ අඩුවට වියදම් කරන් ඉන්න සුද්දෝ ගැන දන්නේ. නැත්නම් වැඩිපුරම ලංකාවට අවේ මේ වගේ සුද්දෝ. උඹ කිව්වා වගේ ඔය පොඩි පොඩි හොටෙල් ගොඩක් හැදුනෙත් මේ ජාතියේ සුද්දො නිසා. ඒ අතින් බලනකොට පාඩුවක් වෙලා නැ කිසිම මුන් නිසා. කොහොමත් එන හැම එකම පිස්සා වගේ සල්ලි නාස්ති කරන්න නෙවෙයිනේ එන්නේ.
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    ඔව් 80 ගණන් වල ඉදන්ම ඒ වගේ උන් ඇවිල්ල තිනවා හිපි කියල තමයි උන්ට කියන්නේ. ඒ කාලේ විලොග් නැති නිසා කට්ටිය දන්නේ නෑ දැන් එහෙම එන ගොඩක් උන් කැමරාවක් අටවන් උටුබ් එන නිසා රටම දන්නේ
    හික්කඩුවේ තමයි ඕක ගොඩක් තිබ්බේ ඒ නිසාම පොඩි හොටෙල් හොම්ස්ටේ සැහෙන්න තියෙනව
    දැන් නම් ඇල්ලේ එහෙම ඔය වගේ.
    ඔය අස්සේ ඉන්නව විලොග් වගේ දේවල් නැති ඇවිල්ලා ජොයින්ට් එකක් ගහන් ආතල් එකේ ඉන්න උනුත්

    Elakiri logic

    White guy with a camera = higanna
    Local YouTuber with a camera = rich kid
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඔව් 80 ගණන් වල ඉදන්ම ඒ වගේ උන් ඇවිල්ල තිනවා හිපි කියල තමයි උන්ට කියන්නේ. ඒ කාලේ විලොග් නැති නිසා කට්ටිය දන්නේ නෑ දැන් එහෙම එන ගොඩක් උන් කැමරාවක් අටවන් උටුබ් එන නිසා රටම දන්නේ
    හික්කඩුවේ තමයි ඕක ගොඩක් තිබ්බේ ඒ නිසාම පොඩි හොටෙල් හොම්ස්ටේ සැහෙන්න තියෙනව
    දැන් නම් ඇල්ලේ එහෙම ඔය වගේ.
    ඔය අස්සේ ඉන්නව විලොග් වගේ දේවල් නැති ඇවිල්ලා ජොයින්ට් එකක් ගහන් ආතල් එකේ ඉන්න උනුත්

    මේ ඉන්නේ මචන් හැත්ත ගණන් වල අන්තිම ලංකාවට ආපු හිපි කාරයෝ, මුන් ඉන්නේ පට්ට නිදහසේ ලෝකල් උන් වගේ ලෝකල් උන් එක්කම. මේ කාලේ ආපු සුද්දෝ සෙට් වෙලා යුරෝප ගියපු උන් තමයි හොදටම ගොඩ ගියේ.. ඒ කාලේ යන්නත් ලේසියි.

    මේ සෙට් එක ජොයින්ට් එකක් ගහන්න සෙට් වෙන්නේ, මේ හික්කඩුවේ ගෙදරක..
    elakri-646765508653243421-n.jpg

    මේ පේනවද හිපි සෙට් එක ඉන්නේ ෆුල් ආතල් එකේ..
    Elakiri-066607934-2574496822843145215-n.jpg

    මේ අරුගම්බේ..
    Elakri-314946-2747414094003402244-n.jpg

    • Like
    Reactions: pavithra_uk