හිගන සුද්දෝ

EVC

Well-known member
  • Sep 15, 2008
    28,861
    21,097
    113
    mun ekka mona tourism da yakoo :rofl: :rofl:

    1648185975440.png

    කාමරේට 1750/-
    උදේ කෑම 300/-(පරාට, පරිප්පු )
    දවල් කෑම /රෑ කෑම - foodcity යෙන් ගත්ත කිරි පැකට් 1යි, බිස්කට් පැකට් 1යි.
    ගමන පයින් හෝ bike එකෙන්.නැත්තම් bus හෝ කෝච්චිය
    Lion lager beer 1
    Beach එකේ බෆල් එකේ සද්දෙයි
    Pool ඕනේ නෑ. මුහුද තියෙනවා නේ.
    දවසට 4000/- ÷ 265≈≈≈ $15.
    දවස් 10ට $150😵‍💫😵‍💫😵‍💫
    කවදා හරි අපි ගොඩ යමු ?? -------DJ SHENAZ
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    pahugiya kale dollar eka black market eken rupiyal karan hodata wiyadam karala
    ithuru rupiyal tika airport eken dollars karan giya samahara un
     
    • Like
    Reactions: EVC

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    ලංකාවට ගොඩක්ම ඵන්නෙ හිඟනම ටුවරිස්ට් ල.උන් ලංකාවට අැවිල්ල මාල දිවයිනට ගියහම ඵහේ කෙහෙල් ගෙඩියේ ගාණ වුනත් අහල උඩ යනවා..😁😁

    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    රටේ හැටියට තමයි වියදම තියෙන්නෙ. රට ගූ ගොඩක් කරලා තියෙද්දි ඩොලර් ලක්ෂ ගණන් වියදම් කරන උන එයි කියල හිතන්න තරං මන්ද මානසිකද උබලා ? මොකටද එහෙම එන්නෙ?

    අනිත් අතට ටික දෙනෙක් හරි එහෙම ගෙන්න ගන්න වැඩපිළිවෙළක් තියෙනවද.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113
    සංචාරකයො කියන්නෙ ඉහළ ධනපති පංතියේ පිරිසකට විතරක් සීමා උන දෙයකට කියන නමක් නෙවෙයි. සුද්දෝ කිව්වම සුදු හමත් එක්ක රන් ආකරයක පහල වෙන්නෙ නෑ. අනේ මන්දා බන් ලංකාවෙ මිනිස්සු නම්. කවදා හැදෙයිද.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    සංචාරකයො කියන්නෙ ඉහළ ධනපති පංතියේ පිරිසකට විතරක් සීමා උන දෙයකට කියන නමක් නෙවෙයි. සුද්දෝ කිව්වම සුදු හමත් එක්ක රන් ආකරයක පහල වෙන්නෙ නෑ. අනේ මන්දා බන් ලංකාවෙ මිනිස්සු නම්. කවදා හැදෙයිද.

    අඩුගානේ උන්ට අඩු වියදමෙන් හරි ලෝකෙ වටේ යන්න පුළුවන්. පාස්පෝට් එකට පිළිගැනීම තියෙනවා, සල්ලි ඉතුරු කරගන්න හැකියාව තියෙනවා. නිවාඩු තියෙනවා. ඒ මොනවත් නැති සිංහලුත් මේවා ෂෙයාර් කරනව කියහන්කො. 🤣🤣🤣🤣🤣
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113
    අඩුගානේ උන්ට අඩු වියදමෙන් හරි ලෝකෙ වටේ යන්න පුළුවන්. පාස්පෝට් එකට පිළිගැනීම තියෙනවා, සල්ලි ඉතුරු කරගන්න හැකියාව තියෙනවා. නිවාඩු තියෙනවා. ඒ මොනවත් නැති සිංහලුත් මේවා ෂෙයාර් කරනව කියහන්කො. 🤣🤣🤣🤣🤣
    පුක කහගන්න නියපොත්ත නැති උනාට හිතේ තියෙන මාන්නෙ නම් අඩුවක් නෑ
     
    yanne khoheda malle pol api nam inne lankawe
    tourism walin lankawa goda dana kiyannae boru wadak mun wagee higannogen
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,861
    28,748
    113
    ලංකාවට ගොඩක්ම ඵන්නෙ හිඟනම ටුවරිස්ට් ල.උන් ලංකාවට අැවිල්ල මාල දිවයිනට ගියහම ඵහේ කෙහෙල් ගෙඩියේ ගාණ වුනත් අහල උඩ යනවා..😁😁

    ane manda umbalage logic
    salli tiyena un itin vlog kera kera yanne na
     
    • Like
    Reactions: ruchira55

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,080
    14,154
    113
    සමහර උන් කන්නේ නැ අපි වගේ
    සමහර උන් ඇවිදින්නේ නැ
    සමහර උන් එන්නේ නිදහසෙ පොත් කියවන්නම
    සමහර උන් එනවා උන් කලින් බේරා ගත්තා ඇතිකල බල්ලෝ පූසෝ බලලා යන්න
    යකි උන් වියදම් කරන්නේ නැ කියන්නේ උන් ලොබ කියන එක නෙමේ.උන් උන් ආස දෙට වියදම් කරනවා.

    සල්ලි තියෙන උන් කෙලින්ම පැකේජ් එකම බුක් කරලා එන්නේ,උන් ත්‍රීවීල් වල යන්නේ නැ.ඔය ගොඩක් සල්ලි තියෙන උන් බලන්නේ පහසුව.ඉතින් ටුවර් කම්පැනි වලින් උන්ව බාගන්නවා ලස්සනට.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113
    yanne khoheda malle pol api nam inne lankawe
    tourism walin lankawa goda dana kiyannae boru wadak mun wagee higannogen
    ඇවිල්ලා හිටපු එවුනුත් ඉන්න බෑ කියලා අපේ රට දාලා ගියා. දැනට ඇවිල්ලා ඉන්න හිඟන්නු ටිකත් ලඟදිම අපේ රට දාලා යාවී.

    ගෑස් නැති, තෙල් නැති, කරන්ට් නැති, කිරිපිටි නැති රටකට සල්ලිකාර සුද්දො තියා හිඟන්නො වත් ඉස්සරහට එන එකක් නෑ.

    අඩේ අපිට හරියන ගල් යුගයෙ රටක් තියෙනවා, වරෙන් යමල්ල කියලා අප්‍රිකාව වගේ රටවල් වල ගෝත්‍රිකයො නම් ඉස්සරහට ඒවී. ගිනි ගල් ටිකක් එකතු කරන් ලෑස්ති වෙලා හිටහල්ලා, හොඳ ගානකට වික්කැකි.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    "හිඟන සුද්දෝ" කියන එක දැක්කාම මීට අවුරුදු විස්සකට විතර කලින් සිදුවුන සිද්දියක් මතක් උනා.

    දකුණේ ප්‍රසිද්ධ Boutique Hotel එකක ඕස්ට්‍රේලියන්කාරයෙක් සති දෙකක් විතර නැවතිලා හිටියා. මේ හෝටලේ මැනේජර් කලක් ඕස්ට්‍රේලියාවේ හිටපු කෙනෙක් නිසා මේ සංචාරකයාගේ නම/වාසගම ඕස්ට්‍රේලියාවේ යම් ව්‍යාපාරයකට සම්බන්ධ බව දැනගෙන හිටියා.

    මගේ හිතවතෙකු වූ ඒ මැනේජර් සමග මම කතා කරද්දී, ඔහු මේ කියන මිනිහාගේ නම/වාසගම කියා, ඔහුගේ ව්‍යාපාරය මොකක්ද කියා ඇසුවා. නම ඇසූ පමණින්ම, ඔහු ප්‍රසිද්ධ පුවත්පත් හිමිකරුවෙකු වන කෝටිපතියෙකු බව මම ඔහුට කිව්වා.

    ඉන් දින කිහිපයකට පසු ඔහු මට කිව්වේ, අර කියූ කෝටිපති ව්‍යාපාරිකයා හෝටලයෙන් පිට වී යන විට, ටිප් එක හැටියට, ඩොලර් පනහක් කවරයක දමා දුන් බවයි.
     
    Last edited:

    awurudu 20 keta kalin $50 k