හිගා කාල එළකිරි එක දුවන්න...

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113

    හිගා නොකා තාම එළකිරි එක රන් කරන්නේ මේ නිසා. නැත් නම් උඹලගේ පදේට නටන්න වෙනවා.
    Thank you malli oya udaw karannna darana uthsahayata. Ogollo wage community ekata adare minissu thama community ekakata ona karanne. :yes:

    Habai malli issara indan mage adahasak thiyanawa kagen wath aadara nogena meka pawathwagena yanna. Salli wadi kamak nemei namuth adara gaththata passe godak prashna athi wenawa, ewagema hariyta palanaya karanna bari wenawa. Enisa anawasha prashna ati kara gannawata wada lesi thawa masayak 2k iwasana eka.
    Aniwaryen chat eka laba denawa ikmaninma.
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    මට අනුරාධයා මතක් උනේ එක පාරට.
    අන්න.. නිකටමහරි හිතපන්, හිඟන අනුරාධය ඒ දවස් වල රුපියල් 100 හරි දීලා තිබ්බ නම් ආධාර කියල එළකිරි එකට,

    උ දැන් ඒ වෙනුවට මේකේ සවර් එකේ රැම් එකක් හරි ගලවල දෙන්න කියල අඩාවී කාලකන්නිය.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,291
    36,396
    113
    කෑගල්ල
    අන්න.. නිකටමහරි හිතපන්, හිඟන අනුරාධය ඒ දවස් වල රුපියල් 100 හරි දීලා තිබ්බ නම් ආධාර කියල එළකිරි එකට,

    උ දැන් ඒ වෙනුවට මේකේ සවර් එකේ රැම් එකක් හරි ගලවල දෙන්න කියල අඩාවී කාලකන්නිය.
    මම හෙන රවුමක් ගහලා ආවේ. එකේ ටිකක් යද්දී කට්ටාව බැන් කරලා. උගේ වොල් එකයි උට ලියපුවයි, ලියපු උන්ගෙයි ඔක්කොම කියවලා ආවේ. අම්මෝ මාර සින් නේ තිබිලා තියෙන්නේ. ස්පැම්චෙකරයා ඒකාලෙත් ගේම් වලටම තමා බැහැලා තියෙන්නේ. :lol:
     
    • Like
    Reactions: NRTG