සිගරට් බොන එක අවුලක් නෑ ලොකු අය කරනවා , කඩේ විකුනනවා , පාටි වල ගන්නවා . ගත්තට මැරෙන් නෑ එක පාර , බෝවෙන් නෑ , ආතල් එකක් තියනවා . ඒත් ආදරය කරන්න හොද නෑ කරක වැඩක් ලිංගිකත්වය පෙන්නනවා අශිශ්ටයි , ගෞරවය නැති වෙනවා , මිනිස්සූ පාරවල් වල ඔවා කරන් නෑ , ඉස්කොලේ උගන්නන් නෑ. ලෙඩ හැදෙනවා හැදිලා මැරෙනවා .පාරේ සිගරට් බොන්න හොදයි. පොඩි උන් ඉන්න තැන් වල සිගරට් ,අරක්කු බොන්න හොදයි. මේවා දකිද්දි තමයි පොන්න සිංහලුන්ට අරහං
ටිකක් තේරුම් ගන්න බලන්න

