හිඟන_නළු_බට්ටෝ

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    හිඟන_නළු_බට්ටෝ

    මුං වගේ පොල් කාවයියන්ට ඡන්දෙ නම් දෙන්නම එපා..මුංට ඕනෙ නාකි හම්පඩ වෙලා ලොං හැලුනම films ලැබෙන්නෙ නැති උනාම පෙන්ෂන් කට්ටක් සෙට් කරගෙන ආතල් එකේ ඉන්න...දෙන්නනං එපා මේ වගේ මූසල ගස්පාලුවොන්ටට...ගීතා,උපේක්‍ෂා ස්වර්ණමාලි වගේ ඵළදෙන්නු පාලිමන්ට් ගිහින්‍ කරපු හරිය දැක්කනේ.:angry:උපේක්ෂා රෝසිත් ඵක්ක අන්තිමට පාලිමන්‍ට් ඵකේ උදේට කන්න බේකනුත් ඉල්ලල සටන් කරා....:angry:..

    mGPdlyp.jpg
     
    • Like
    Reactions: netlife007

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    අපොයි ගම්පහින් ද ඉල්ලනේ .
    එහෙනම් අපි දුන්නත් නැතත් මූ දිනනවා:lol:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    සති දෙකට වඩා සිංහලුන්ට මතක නෑ කිව්වට අපිටනම් මතකයි මේවා..:angry:

    x3uZ8id.jpg
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    අඩේ අප්පා රට හදන්න එන යට අපහාස කරන්න එපා...අපි වෙනුවෙන් කැප වෙන්න දියවන්නාවට එන්න හදන අයට ඔහොම කතා කරන එක වැරදි...:sorry:
     
    • Like
    Reactions: netlife007

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    මට පෙන්නෙ ගොඨා සර් ට කෙලින්නෙ ඇතුලෙන්මයි වගෙ. මෙ වගෙ උන්ට නොමිනෙෂන් දීලා දින්නොත් ඉතිං ආයෙ කතා කරන්න එපා.
    ගාල්ලෙන්නෙ ඉල්ලන්නෙ ? අපො දකුණු රටෙ ? අත උඩින්ම එවි. මුතුහෙට්ටිලා, ගීතා අක්කලා සෙරම එහෙන් තමා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113
    රට ජාතිය ආගම වෙනුවෙන් කතා කරන එක්කෙනෙක් උඩට එනවා දැක්කම වල කපන්නෙ ගූඇන්පී ජාතික වේසිගෙ පුතාලටත් කලින් අපේ පිලේම ඉන්න කුහක හැත්ත තමයි.

    අනික මෙයා ඡන්දෙට එන්නෙ නිකන්ම නිකම් පොහොට්ටුවෙනුත් නෙවේ එන්නෙ විමල් අය්යගෙ පක්ශෙන්. මුල අමතක අයගෙ ගමන වැඩි දුරක් නෑ.
     
    Last edited:

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    රට ජාතිය ආගම වෙනුවෙන් කතා කරන එක්කෙනෙක් උඩට එනවා දැක්කම වල කපන්නෙ ගූඇන්පී ජාතික වේසිගෙ පුතාලටත් කලින් අපේ පිලේම ඉන්න කුහක හැත්ත තමයි.

    අනික මෙයා ඡන්දෙට එන්නෙ නිකන්ම නිකම් පොහොට්ටුවෙනුත් නෙවේ එන්නෙ විමල් අය්යගෙ පක්ශෙන්. මුල අමතක අයගෙ ගමන වැඩි දුරක් නෑ.
    :rofl:
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    මුං වගේ පොල් කාවයියන්ට ඡන්දෙ නම් දෙන්නම එපා..මුංට ඕනෙ නාකි හම්පඩ වෙලා ලොං හැලුනම films ලැබෙන්නෙ නැති උනාම පෙන්ෂන් කට්ටක් සෙට් කරගෙන ආතල් එකේ ඉන්න...දෙන්නනං එපා මේ වගේ මූසල ගස්පාලුවොන්ටට...ගීතා,උපේක්‍ෂා ස්වර්ණමාලි වගේ ඵළදෙන්නු පාලිමන්ට් ගිහින්‍ කරපු හරිය දැක්කනේ.:angry:උපේක්ෂා රෝසිත් ඵක්ක අන්තිමට පාලිමන්‍ට් ඵකේ උදේට කන්න බේකනුත් ඉල්ලල සටන් කරා....:angry:..

    mGPdlyp.jpg

    Methuma cinema walata godak weda karapu kenek. Pitarata site walath thibenawa e acting..
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :angry::angry: නෙදකින්..

    මං නම් හිතන්නෑ මේ පාර නලු බට්ටොන්ට චන්දෙ දෙයි කියල මිනිස්සු. රංජා unp එකේ ඉදන් අලුතෙන් චන්දෙට එන්න ඉන්න උන්ටත් එක්කම එකතු කරලම පෝලිමක් දැම්ම සීන් එකක්නෙහ් වුනේ.. ඒකෙන් පස්සෙ නලුවොන්ට චන්දෙ දෙයි කියල හිතෙන්නෙ නෑ :rofl: