හිඟන_නළු_බට්ටෝ

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    නළු බට්ටන්ට චන්දෙ දෙන්න තරම් අද කාලෙ චන්ද දායකයො මෝඩයි කියල මම නම් හිතන්නෙ නෑ
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    නළු බට්ටන්ට චන්දෙ දෙන්න තරම් අද කාලෙ චන්ද දායකයො මෝඩයි කියල මම නම් හිතන්නෙ නෑ
    එහෙම හිතමු. ඉල්ලන පැත්ත අනුව තමා
    හඳුන්නෙත්තිලා වගෙ මිනිස්සු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමන්තු එනකොට ගීතා ,අනර්කලි වගෙ උන් ඡන්ද වලදි අත උඩින් දින්නෙ.
     
    • Like
    Reactions: lodbrok

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    එහෙම හිතමු. ඉල්ලන පැත්ත අනුව තමා
    හඳුන්නෙත්තිලා වගෙ මිනිස්සු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමන්තු එනකොට ගීතා ,අනර්කලි වගෙ උන් ඡන්ද වලදි අත උඩින් දින්නෙ.


    ගීතා මිනිස්සුන්ට වැඩක් කරනවා..අනර්කලී වගේ බාබි ඩෝල් කෙනෙක් නෙමෙයි.
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    මට පෙන්නෙ ගොඨා සර් ට කෙලින්නෙ ඇතුලෙන්මයි වගෙ. මෙ වගෙ උන්ට නොමිනෙෂන් දීලා දින්නොත් ඉතිං ආයෙ කතා කරන්න එපා.
    ගාල්ලෙන්නෙ ඉල්ලන්නෙ ? අපො දකුණු රටෙ ? අත උඩින්ම එවි. මුතුහෙට්ටිලා, ගීතා අක්කලා සෙරම එහෙන් තමා.


    E manussayawa pennala balayata awith e manussayawa kon karala dana scene ekak wei da danne ne yana widiyata:baffled:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    එළකිරි කොල්ලෙක්;25146897 said:
    E manussayawa pennala balayata awith e manussayawa kon karala dana scene ekak wei da danne ne yana widiyata:baffled:


    එක තමා වෙන්නෙ .ඒ අවස්ථාවෙ හැටියට ගොඨා ට තිබ්බ ජන කැමැත්ත මුන් පාවිච්චි කළා.
    දැන් ආයෙ පරණ රිදම් එක ගහනවා.
    චිචි සර් ගණිතයට ආචාර්‍ය උපාධියක් ගත්තෙ.
    තව සෙල්ලම් පෙන්නයි ඉස්සරහට.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,667
    113
    එළකිරි කොල්ලෙක්;25146897 said:
    E manussayawa pennala balayata awith e manussayawa kon karala dana scene ekak wei da danne ne yana widiyata:baffled:

    ගෝටත් එක්ක සෙල්ලම් දාන්න ලේසි නෑ. මේ ටිකේ කර බාගෙන හිටියට අවුස්ස ගත්තොත් ගෝටා ලේසි නෑ. ආමි ටේනින් එකකුත් තියෙනවනෙ. සීමාව පැන්නොත් මහින්දට පුකෙන් යන්න දේවී. සුධර්මන්ව උනත් අනිත් පැත්තට අයින් කරන්න පුළුවන් උනත් වැඩිහිටියොන්ට ගරු කරන නිසා ඔන්න ඔහේ ඉන්න දීලා ඇත්තෙ. වැඩක් කරන්න පුළුවන් මිනිහෙකුවයි අපි ගෙනාවෙ, නැතුව කොන්දෙ රබර් තියෙන පොන්නයෙක්ව නෙවේනෙ අපි බලයට ගෙනාවෙ
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    මූ ඉල්ලන්නේ විමල්ගේ පක්ශෙන් පොහොට්ටුවෙන් ඉල්ලුවට නියෝජනය කරන්නේ ජානිපෙ..
    ජානිපෙ විමල් ඇරෙන්න පිලිගත් චරිත නෑ වැඩිය
    විමල් බලන්නේ ශේප් එකේ මුන්ගේ ජනප්‍රියතාව පාවිච්චිකරලා පාර්ලිමේන්තුවේ එයාගේ පක්ශයේ බලය වැඩිකරගන්න (රොජර් පලාත්සභා යෑව්වා වගේ..)
    ගයාන් උද්දික අනූශා ලාටත් නොමිනේශන් ලැබෙන්නේ විමල්ගේ හෝ ගම්මන්පිලගේ පක්ශෙන් ලු..

    තම තමන්ගේ දිස්ත්‍රික් වලින් මේ වගේ මී හරක් පාර්ලේමේන්තු නොයවන්න වගබලාගන්න..:yes:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    _MG_0089.jpg



    තට්ට සන්ජන් 2 ~ වෙන්ට විජේ
     

    BraveSoul

    Active member
  • Oct 5, 2012
    577
    211
    43
    EveryWhere
    මුං වගේ පොල් කාවයියන්ට ඡන්දෙ නම් දෙන්නම එපා..මුංට ඕනෙ නාකි හම්පඩ වෙලා ලොං හැලුනම films ලැබෙන්නෙ නැති උනාම පෙන්ෂන් කට්ටක් සෙට් කරගෙන ආතල් එකේ ඉන්න...දෙන්නනං එපා මේ වගේ මූසල ගස්පාලුවොන්ටට...ගීතා,උපේක්‍ෂා ස්වර්ණමාලි වගේ ඵළදෙන්නු පාලිමන්ට් ගිහින්‍ කරපු හරිය දැක්කනේ.:angry:උපේක්ෂා රෝසිත් ඵක්ක අන්තිමට පාලිමන්‍ට් ඵකේ උදේට කන්න බේකනුත් ඉල්ලල සටන් කරා....:angry:..

    mGPdlyp.jpg

    මේ වගේ පොන්න කැරියොන්ට නාම යෝජනා දෙන පක්ෂවලටත් ඡන්දෙ දෙන්න එපා :no:

    මුං රට වෙනුවෙන් මොනව කරාටද ඡන්දෙ දෙන්න කියන්නෙ ? වේස හැත්ත

    මේ හුත්තලාට නාම යෝජනා දෙනව කියන්ටන නිකම්ම ඡන්ද දායකයන්ව ගොන්නුන්ට සමාන කරනව කියන එකනෙ :angry:

    මේ එකෙක් හරි දිනනව කියන්නෙ ආයෙ කවර කතාද ? :dull:


    ගෝඨාගෙ නමත් කනව මේ පක්ෂෙ හුත්තලා කරන වැඩ වලින් :baffled:
     
    Last edited:

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    මුතුහෙට්ටියාට මේපාරත් වලි දාගන්න එවුන් ඉන්නවා... මතකනේ අනර්කලී මඩම් , ගීතා මැඩම් එක්ක ගිය වලි
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    කවුරු ආවත් එකයි........
    එකයි ලංකාව හැමදැම එක තැන.........
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    මූ ඉස්සර Double x වලමයි හිටියෙ. Sunil T, wasantha sudesh, නිලුශි හල්පිට, ශෙහාරා ජයවීර සෙට් එක එක්ක. මූගෙ කාඩ් එක වල් විජේ. 2015 ට කලින් ආන්ඩුවෙ පඩි අරන් තිබ්බ ඩිෆෙන්ස් එකට උදව්කල රන විරුවෙක් කියල සීන් එකක්. මූගෙ ඇද උඩ නිලි බඩු එක්ක කරපු රන විරු විඩියෝ වෙබ් එකෙ සර්ච් කරහන්:lol:
     
    Last edited: