Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
33 minutes ago
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Today at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිඟා කෑම........!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම නම් රැල්ලට මිනිස්සුන්ට සල්ලි දෙන්නේ නැහැ මචන් මොන විදියෙන් අවත්, මොකද මම ගොඩක් දෙවල් කරනවා මගේ උපන්දිනයට හැම අවුරුද්දෙම, ලමා නිවාසයකට තේ පැන් සංග්‍රහයක් කරනවා , එ කියනෙන තේ වලට අවශ්‍ය අඩු පාඩු ඔක්කොම පොත් උපකරණ එයලා කැම්ති දෙවල් තව එ වෙලාවට කනන් සොට් ඊට්, කරන් බිලටත් දායක වෙනවා, මට හරි සතුටුයි එකෙ ගැනු ලමයි ඉන්නේ 25ක් හිටියා ලූ දැන් 8 දෙනෙක් වෙලා එයලා දැන් වැඩිහිටි වෙලා ජොබ් වලට කසද බැදලා බාර කාරත්වයෙන් බිදිලා අපේ අම්මයි අක්කයි තමයි මම මෙවෙනුවෙන් එ දෙවල් කරන්නේ , මොකද මම ලගට යනවා විතරයි ලංකාවේ ඉන්නදවස්වල එකට තරුණ පිරිමින්ට යනන් දෙන්නේ නැහැ හෙක් , ඉතින් මගේ මැරුණ හොදම යාලුවා වෙනුවෙන් අපි සෙට් එකම දාන දෙනවා, අපි හැම අවුරුද්දෙම කරනවා , එකෙන් ලොකු අත්ම තෘප්තියක් ලැබෙනවා, මොකද අපි එහෙම දෙයක් තොර ගත්තහම බොරු නෙවෙයි හිත සතුටුයි, ඔය එහෙන් මෙහෙන් අයට වඩා, දවසක් මගේ බිරිද නුගෙගොඩ ලාංකා බැංකුව ගාව හදුන්කුරු විකුණන සියා කෙනෙක්ට රු5000ක් දිලා මම පාර්කින් එක යට හිටියේ ෆ්ලයි ඔවර් එක , අම්මට සීර් මම ඇතට දැක්ක සීය ඉම්බේ නැති එක විතරයි අඩන්න ගත්ත මචන් , මට මාර දුකක් දැනුනේ , අනන්තවත් පින් දුන්නා , මම එක දෙයක් හිතුවේ එ සීය දරුවන්ට බඩට නේ සල්ලි වියදම් කරන ඇත්තේ රු5000ක් හදුන් කුරු විකුනලා හොයන්න බැහැ, එක තැන ඉදන් අනික් බොරු හිගන්නෝ වගේ, අඩුම ගනේ මාස 2 ක් වත් යයි මම හිතන්නේ, එ දා අපේ ෆයිෆ් අර දිනුම් අදින ටිකක්ට් වලින් ඔෆිස් එකෙ කරපු දෙවෙනි තැග්ග ඇදිල , මයිකොර්වෙව් එකක්ද කොහෙද, කතාවක් තියෙනවා නේ බලපොරොත්තු නොවි දුන්නහම අය ලැබෙනවා එයාගෙන්ම නෙවෙයි වෙන කෙනෙක් ගෙන් ගියාල මම එක එදා හිතට ගත්තට , මේ වෙන රටකට ඇවිල්ලා, කට්ටිය අනික් අයට සලකන හැටියට මම තෙරුම් ගත්ත මචෝ, , ඉතින් ඔය වගේ අයට දිලා වැඩක් නැහැ කියලා කියන්නේ , මොකද එයා ඇදුමෙන් තමයි ලැජ්ජාව වැහුවේ එක ට්‍රික් එකක් ,

තව සීන් එකක් කියන්නම් මම කෙල්ලෙක් එක්ක ( මගේ හොද යාලුවා ) එම් සී එකට ගියා එයට බඩු වගයක් ගන්න ගිෆ්ට් බොයිට, මම දන්න නිසා තොරලා දෙන්න ගියා , ඉතින් කපල් දිහා හැමොම බලනවා නේ , මට ගිය වෙලෙ ඉදන් මීටර් වුනා එක මනුස්සයෙක් අපේ පස්සේන් එනවා , කියලා ගොඩක් වෙලා අපෙ පස්සෙන් අවා , මූ ලගට ඇවිල්ලා මාගෙන් 650 ක් ඉල්ලුවා මහත්ත්යා මට අනුරාධපුරේ යන්න ඔන සල්ලි නැති වුනා බස් එකේ යන්න කියලා , මට සැකයි , මු හිතුවේ මම කෙල්ල එකක් ඇවිල්ලා ඉන්නේ පදිරි වෙන්නේ නැතුව සල්ලි දෙයි කියලා , හෙක් මම කිව්වා එක පාරට හටි මාම් ටිකක්ට් එක අරන් දෙන්නම් මගේ එකක් යන් වහනේ දාගෙනම ස්ටැන්ඩ් එකට එක්කන් යන්නම් කියලා , පොර කියපි මට සල්ලි දෙන්න මහත්තය මම යන්නම් පොඩි වැඩ වගයකුත් තියෙනවා කියලා , හෙක් බොරුව මාට්ටු මම කිව්වා සල්ලි නැද්ද පර්ස් එකේ කියලා මූ හෙන මැටි මොලා පර්ස් එක පෙන්නුවා , මම අයිඩි එක ඇදලා ගත්තා බලන්න , ලොල් සීන් එක මේ වැල්ල වත්තේ ඇඩ්රස් , හෙක් මම අහුවා අනුරධපුරේ ද ගෙවල් කියලා, මූ කියනවා ගොත ගගා එ ගමලූ, ලොල් මම කිව්ව්වා යානවා අයිසේ යනන් ඇත්ත කියනවා , සල්ලි දෙයි මිනිස්සුන්ට අමරු කම් තියෙනවා තමයි කියලා , උ හෙන කුඩ්ඩෙක් ද කොහෙද? මගේ යාලුවාටත් හැපි මට කලින් එකෙ සල්ලි දෙන්න ගිහින් ලොල්, උ යන්න ගියා , බලපන්කො ඉටින් මිනිස්සුන්ගේ ආසරණ කම් බලලා නේ පහර ගහන්නේ , අලුත යාලු වුන කපල් එකක් නම් , කොල්ලා සල්ලි පූජා කරනවා නේ ලොල් අනික කට ගහනන් බැරි අහිසක ඩයල් එකක් නම් එච්චරයිනේ

[QUOTE="freak88, post: 19604464, member: 143412"] [CENTER][SIZE="3"][COLOR="DarkRed"]මම නම් රැල්ලට මිනිස්සුන්ට සල්ලි දෙන්නේ නැහැ මචන් මොන විදියෙන් අවත්, මොකද මම ගොඩක් දෙවල් කරනවා මගේ උපන්දිනයට හැම අවුරුද්දෙම, ලමා නිවාසයකට තේ පැන් සංග්‍රහයක් කරනවා , එ කියනෙන තේ වලට අවශ්‍ය අඩු පාඩු ඔක්කොම පොත් උපකරණ එයලා කැම්ති දෙවල් තව එ වෙලාවට කනන් සොට් ඊට්, කරන් බිලටත් දායක වෙනවා, මට හරි සතුටුයි එකෙ ගැනු ලමයි ඉන්නේ 25ක් හිටියා ලූ දැන් 8 දෙනෙක් වෙලා එයලා දැන් වැඩිහිටි වෙලා ජොබ් වලට කසද බැදලා බාර කාරත්වයෙන් බිදිලා අපේ අම්මයි අක්කයි තමයි මම මෙවෙනුවෙන් එ දෙවල් කරන්නේ , මොකද මම ලගට යනවා විතරයි ලංකාවේ ඉන්නදවස්වල එකට තරුණ පිරිමින්ට යනන් දෙන්නේ නැහැ හෙක් , ඉතින් මගේ මැරුණ හොදම යාලුවා වෙනුවෙන් අපි සෙට් එකම දාන දෙනවා, අපි හැම අවුරුද්දෙම කරනවා , එකෙන් ලොකු අත්ම තෘප්තියක් ලැබෙනවා, මොකද අපි එහෙම දෙයක් තොර ගත්තහම බොරු නෙවෙයි හිත සතුටුයි, ඔය එහෙන් මෙහෙන් අයට වඩා, දවසක් මගේ බිරිද නුගෙගොඩ ලාංකා බැංකුව ගාව හදුන්කුරු විකුණන සියා කෙනෙක්ට රු5000ක් දිලා මම පාර්කින් එක යට හිටියේ ෆ්ලයි ඔවර් එක , අම්මට සීර් මම ඇතට දැක්ක සීය ඉම්බේ නැති එක විතරයි අඩන්න ගත්ත මචන් , මට මාර දුකක් දැනුනේ , අනන්තවත් පින් දුන්නා , මම එක දෙයක් හිතුවේ එ සීය දරුවන්ට බඩට නේ සල්ලි වියදම් කරන ඇත්තේ රු5000ක් හදුන් කුරු විකුනලා හොයන්න බැහැ, එක තැන ඉදන් අනික් බොරු හිගන්නෝ වගේ, අඩුම ගනේ මාස 2 ක් වත් යයි මම හිතන්නේ, එ දා අපේ ෆයිෆ් අර දිනුම් අදින ටිකක්ට් වලින් ඔෆිස් එකෙ කරපු දෙවෙනි තැග්ග ඇදිල , මයිකොර්වෙව් එකක්ද කොහෙද, කතාවක් තියෙනවා නේ බලපොරොත්තු නොවි දුන්නහම අය ලැබෙනවා එයාගෙන්ම නෙවෙයි වෙන කෙනෙක් ගෙන් ගියාල මම එක එදා හිතට ගත්තට , මේ වෙන රටකට ඇවිල්ලා, කට්ටිය අනික් අයට සලකන හැටියට මම තෙරුම් ගත්ත මචෝ, , ඉතින් ඔය වගේ අයට දිලා වැඩක් නැහැ කියලා කියන්නේ , මොකද එයා ඇදුමෙන් තමයි ලැජ්ජාව වැහුවේ එක ට්‍රික් එකක් , තව සීන් එකක් කියන්නම් මම කෙල්ලෙක් එක්ක ( මගේ හොද යාලුවා ) එම් සී එකට ගියා එයට බඩු වගයක් ගන්න ගිෆ්ට් බොයිට, මම දන්න නිසා තොරලා දෙන්න ගියා , ඉතින් කපල් දිහා හැමොම බලනවා නේ , මට ගිය වෙලෙ ඉදන් මීටර් වුනා එක මනුස්සයෙක් අපේ පස්සේන් එනවා , කියලා ගොඩක් වෙලා අපෙ පස්සෙන් අවා , මූ ලගට ඇවිල්ලා මාගෙන් 650 ක් ඉල්ලුවා මහත්ත්යා මට අනුරාධපුරේ යන්න ඔන සල්ලි නැති වුනා බස් එකේ යන්න කියලා , මට සැකයි , මු හිතුවේ මම කෙල්ල එකක් ඇවිල්ලා ඉන්නේ පදිරි වෙන්නේ නැතුව සල්ලි දෙයි කියලා , හෙක් මම කිව්වා එක පාරට හටි මාම් ටිකක්ට් එක අරන් දෙන්නම් මගේ එකක් යන් වහනේ දාගෙනම ස්ටැන්ඩ් එකට එක්කන් යන්නම් කියලා , පොර කියපි මට සල්ලි දෙන්න මහත්තය මම යන්නම් පොඩි වැඩ වගයකුත් තියෙනවා කියලා , හෙක් බොරුව මාට්ටු මම කිව්වා සල්ලි නැද්ද පර්ස් එකේ කියලා මූ හෙන මැටි මොලා පර්ස් එක පෙන්නුවා , මම අයිඩි එක ඇදලා ගත්තා බලන්න , ලොල් සීන් එක මේ වැල්ල වත්තේ ඇඩ්රස් , හෙක් මම අහුවා අනුරධපුරේ ද ගෙවල් කියලා, මූ කියනවා ගොත ගගා එ ගමලූ, ලොල් මම කිව්ව්වා යානවා අයිසේ යනන් ඇත්ත කියනවා , සල්ලි දෙයි මිනිස්සුන්ට අමරු කම් තියෙනවා තමයි කියලා , උ හෙන කුඩ්ඩෙක් ද කොහෙද? මගේ යාලුවාටත් හැපි මට කලින් එකෙ සල්ලි දෙන්න ගිහින් ලොල්, උ යන්න ගියා , බලපන්කො ඉටින් මිනිස්සුන්ගේ ආසරණ කම් බලලා නේ පහර ගහන්නේ , අලුත යාලු වුන කපල් එකක් නම් , කොල්ලා සල්ලි පූජා කරනවා නේ ලොල් අනික කට ගහනන් බැරි අහිසක ඩයල් එකක් නම් එච්චරයිනේ[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom