හිඟා කෑම........!!!

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    [FONT=&quot]අපේ රටේ හිඟා කනවා කියන්නේ පට්ටම ජොබ් එකක්. මොකද හිඟමන් යදින මිනිස්සුන්ට දවසට මේසන් බාස් කෙනෙකුට දෙන කුලියට වඩා ගානක් හම්බවෙන නිසා. හිඟා කෑම බ්ස්නස් එකක් වෙලා තියන නිසා, අසරණ ව හිඟාකන මිනිස්සු හොයා ගන්න එක අපහසුයි. මොකද හිඟන සෑම මිනිහෙක් දිහාම මිනිස්සු බලන්නේ එකම කෝනෙකින් නිසා. මමනන් කියන්නේ තමන්ගේ චේතනාව පිරිසිදුනන් දීමේ අනිසන්ස තමන්ට ලැබෙනවා. එක හිඟන මනුස්සයා කරන්නේ බොරුවක්ද ඇත්තද්ද කියන එක මත රඳා පවතින් නෑ.[/FONT]

    [FONT=&quot]මම අද හවස 190 බස් එකේ එන කොට. හොඳට ඇඳ ගත්තු මනුස්සයෙක් බස් එකට නැග්ගා. පෙනුමින් හිඟන්නෙක් කියලා කියන්න බෑ. ඉටපස්සේ බස් එකේ රෙඩියෝවත් අඩු කරලා ඒ මනුස්සයගේ කතාව කියන්න ගත්තා. [/FONT]“[FONT=&quot]මම රස්සාවක් කරණ කෙනෙක් මට රස්සාවක් නැතුව නෙමේ මේ හිඟමනට අවේ. මගේ බිරිඳට බබෙක් හම්බෙන්න ඉන්නවා. ඒයා බාරයක් උනා දේවලෙට (හේතුව කිව්ව මට එක හරිය ඇහුන්නෑ) [/FONT][FONT=&quot]මගේ බිරිඳ බෞද්ධ මම කතොලික නමුත් [/FONT][FONT=&quot] බබෙක් හම්බ වෙන්න ඉන්න නිසා මේ කාර්යය කරන්න එයාට කරණ්න බෑ එක නිසා මම බාරගත්තා. මුලදි මට ලැජ්ජ හිතුනා බස් එකේ හිඟමන් අදින්න. නමුත් මේ බාරේ ඔප්පු කරණ්න ඔනිම නිසා මට ලැජ්ජාව පැත්තකට දාන්න වුනා. මොකද මේ පබාරේ ඔප්පු කරන්න ඔනී හිඟමන් යැදලා ඒ හම්බ වෙන සල්ලි වලින් නිසා. මම මහත්තයලා ගවට එන්නන් තියනවනන් කියක් හරි දෙන්න බලකරන්නෑ කියලා. බස් එකේ හිටපු හැම කෙනෙකුටම තෙරුවන්සරණයි කියලා ගියේ. [/FONT]“
    [FONT=&quot]ඇත්තටම මම දන්නෑ මේක අලුත් ස්ටයිල් එකක්ද කියලා හීඟා කන. ඒත් මේක ගැන කලකිරුණා. බෞද්ධයෙක් වෙලත් එයාගේ බිරිඳ දේවාල ගානේ ගිහින් කපුවගේ කීමට ගෙයින් ගෙට ගිහින් වැඳ වැටිලා ඒ දෙවියන්ට බාරේ ඔප්පු කරන්න හදන්නේ ඇයි කියලා. දෙවියන් ඇයි මෙතරම් කුරිරූ හොඳට ඉන්න මිනිහෙක්ව මහ මගට ඇදලා දාන්න තරන්. බුද්ධ ධර්මය හරියට අදහනවනන් බුදුහාමුදුරුවෝ කොතනකවත් දේශනා කරලා නෑ මේහෙම දෙයක්. අපි කරන්න ඔනී දාන සීලා භාවනා කරලා ඒ ලැබෙන පින දෙවියන්ට අනුමොදන් කිරීම. ඒ මගින් දෙවියන්ගේ ආරක්ෂාව ලාබාගැනීම. ඒත් මෙකරණ වෑඩේ බෞද්ධයෙකුට යුතු වැඩක් නෙමේ.[/FONT]
    [FONT=&quot]දෙවිකෙනෙක් ට මිනිසෙක්ව පාරට ඇදල දාන්න පුලුවන්නන් . ඒ දෙවියා දෙවි කෙනෙක් නෙමේ කියන එක වටහාගන්න.[/FONT]
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113

    ඔව්බන් දෙවියෝ අදහනවා කියලා මේහෙමත් අදහනවද...
    මේ අය නාමික බෞද්ධයන්

    pansal yanna kalin dewaleta thama ringanne :dull::dull:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අපෝ ඔව් මට පෙන්නන් බැරි වැඩක්....
    කතරගම ඔක හොඳට බලන්න පුලුවන්. දෙවාලෙට ගිහින් තමා කිරිවෙහරට යන්නේ
    .:angry:

    ammo ow ehe gihilla oowa ehema kiyanna epaa ubata daduwam hambawei :yes::yes: kataragama deviyange adaviyane :oo::oo:
    mona magule giyath pansala tharam set wena thanaknam ne mata :cool::cool:
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    අපොයි ඔව් ඕක අලුත් system එකක් :yes:

    නුවර ඉඳන් කොළඹ යන කෝච්චියට නගිනවා එකෙක් ඒත් ඔය වගේම හොඳට ඇඳ පැළදගෙන. එයාගේ දුවට ළමයෙක් හම්බෙන්නේ නැතුව තිබිල බාරයක් උනාලු කිරි අම්ම දානයක් දෙන්න
    "අනුන්ගෙන් ඉල්ලගත්ත දේවල් වලින් විතරක්"

    මහාචාර්ය නන්දසේන රත්නපාල මහත්තයගේ පොතක් තියෙනවා හිඟන්නෝ ගැන. හිඟන්නෙක් වගේ වෙස් වලාගෙන ඉඳල ලැබිච්ච අත්දැකීම් වලින් ලියල තියෙන්නේ. පුලුවන්නම් හොයන් කියවපන්. ආයේ කවදාවත් හිඟන්නෙක්ට සල්ලි දෙන්න හිතෙන එකක් නෑ :baffled:

    එත් ඉතින් උඹ කියනවා වගේ අපි දෙන චේතනාව තමයි වැදගත් :yes:
     
    Last edited:

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ammo ow ehe gihilla oowa ehema kiyanna epaa ubata daduwam hambawei :yes::yes: kataragama deviyange adaviyane :oo::oo:
    mona magule giyath pansala tharam set wena thanaknam ne mata :cool::cool:

    කඳ කුමරුත් කන්දස්සාමී වෙලානේ බන් ඒකත් හින්දු ආරට ගිහින් මේ ඔක්කෝම
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    154 ටත් ඔය වගේ හිඟන්නෙක් නඟිනව :angry: :angry:
    ඌ කියන්නෙ ඌ වෙච්ච බාරෙ සල්ලි වියදම් කල්ල හරියන්නෑ හිඟාකාල සල්ලි එකතු කල්ල ඔප්පු කරන්න ඕනෙලු :angry: :angry:
    බස් එකෙන් බහිද්දි සල්ලි නොදීපු උන්ට "සමහරු හරියට ලමයි නෑ වගේ අහක බලාගන්නෙ" කියල ගේමත් ඉල්ලගෙන බහින්නෙ :angry: :angry:
    ඔය වගේ උන් හැමතැනම චේතනාව හොඳ වුනාට ඔහොම කාලකන්නින්ට සතයක් දෙන්නෑ :no: :no:
    කුඩු කාරයොද කොහෙද අපිත් ඕනෙ තරං භාර වෙලා තියෙනවනෙ, ඔහොම භාර වෙන්න කියල කිසිම කපුමහත්තයෙක් කියල නෑ මුන්ගෙ කෙප්ප :angry: :angry:
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    154 ටත් ඔය වගේ හිඟන්නෙක් නඟිනව :angry: :angry:
    ඌ කියන්නෙ ඌ වෙච්ච බාරෙ සල්ලි වියදම් කල්ල හරියන්නෑ හිඟාකාල සල්ලි එකතු කල්ල ඔප්පු කරන්න ඕනෙලු :angry: :angry:
    බස් එකෙන් බහිද්දි සල්ලි නොදීපු උන්ට "සමහරු හරියට ලමයි නෑ වගේ අහක බලාගන්නෙ" කියල ගේමත් ඉල්ලගෙන බහින්නෙ :angry: :angry:
    ඔය වගේ උන් හැමතැනම චේතනාව හොඳ වුනාට ඔහොම කාලකන්නින්ට සතයක් දෙන්නෑ :no: :no:
    කුඩු කාරයොද කොහෙද අපිත් ඕනෙ තරං භාර වෙලා තියෙනවනෙ, ඔහොම භාර වෙන්න කියල කිසිම කපුමහත්තයෙක් කියල නෑ මුන්ගෙ කෙප්ප :angry: :angry:

    ඇත්තටම බන්.... දෙවියන් අදහන එකේ හරි පැත්ත අල්ල ගන්න ඔනී. !!:yes:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    ඇත්තටම බන්.... දෙවියන් අදහන එකේ හරි පැත්ත අල්ල ගන්න ඔනී. !!:yes:

    මං නං කියන්නෙ ඔහොම හිඟාකාල එකතු කල්ල ඔප්පු කරන භාර බොරු කියල :no: :no:
    දෙවියො ඔහොම දඬුවම් වගේ භාර දෙනවද බං නිකං යක්කු වගේ :rolleyes: :rolleyes:
    මුන්ගෙ බොරු, මං නං දැකල නෑ කිසිම කෙනෙක්ට ඔහොම භාර ඔප්පු කරන්න කියනව ඕකුන් කුඩු ගහන්න දෙයියො මාකට් කල්ල සල්ලි හොයන උන් :angry: :angry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය බාර ඔප්පු කරන සීන් එක මිනිස්සු ආයෙත් දේවාලෙට ගෙන්න ගන්න කරන බොරුවක්, නියම දෙයියෙක් නං උදව්ව සතුටු සිතින් කරා එච්චරයි ආය අනන් මනං අරන් මාව බලන්න ඇවිත් වැඳ වැටියන් කියනවනං මොකද්ද උගේ තියෙන දෙවිකමේ ඇති වැඩේ :dull:
    මමනං කියන්නේ ඔය ඔක්කොම දේවාල බුල්ඩෝසර් කරන්න ඕනේ :yes:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මම නම් රැල්ලට මිනිස්සුන්ට සල්ලි දෙන්නේ නැහැ මචන් මොන විදියෙන් අවත්, මොකද මම ගොඩක් දෙවල් කරනවා මගේ උපන්දිනයට හැම අවුරුද්දෙම, ලමා නිවාසයකට තේ පැන් සංග්‍රහයක් කරනවා , එ කියනෙන තේ වලට අවශ්‍ය අඩු පාඩු ඔක්කොම පොත් උපකරණ එයලා කැම්ති දෙවල් තව එ වෙලාවට කනන් සොට් ඊට්, කරන් බිලටත් දායක වෙනවා, මට හරි සතුටුයි එකෙ ගැනු ලමයි ඉන්නේ 25ක් හිටියා ලූ දැන් 8 දෙනෙක් වෙලා එයලා දැන් වැඩිහිටි වෙලා ජොබ් වලට කසද බැදලා බාර කාරත්වයෙන් බිදිලා අපේ අම්මයි අක්කයි තමයි මම මෙවෙනුවෙන් එ දෙවල් කරන්නේ , මොකද මම ලගට යනවා විතරයි ලංකාවේ ඉන්නදවස්වල එකට තරුණ පිරිමින්ට යනන් දෙන්නේ නැහැ හෙක් , ඉතින් මගේ මැරුණ හොදම යාලුවා වෙනුවෙන් අපි සෙට් එකම දාන දෙනවා, අපි හැම අවුරුද්දෙම කරනවා , එකෙන් ලොකු අත්ම තෘප්තියක් ලැබෙනවා, මොකද අපි එහෙම දෙයක් තොර ගත්තහම බොරු නෙවෙයි හිත සතුටුයි, ඔය එහෙන් මෙහෙන් අයට වඩා, දවසක් මගේ බිරිද නුගෙගොඩ ලාංකා බැංකුව ගාව හදුන්කුරු විකුණන සියා කෙනෙක්ට රු5000ක් දිලා මම පාර්කින් එක යට හිටියේ ෆ්ලයි ඔවර් එක , අම්මට සීර් මම ඇතට දැක්ක සීය ඉම්බේ නැති එක විතරයි අඩන්න ගත්ත මචන් , මට මාර දුකක් දැනුනේ , අනන්තවත් පින් දුන්නා , මම එක දෙයක් හිතුවේ එ සීය දරුවන්ට බඩට නේ සල්ලි වියදම් කරන ඇත්තේ රු5000ක් හදුන් කුරු විකුනලා හොයන්න බැහැ, එක තැන ඉදන් අනික් බොරු හිගන්නෝ වගේ, අඩුම ගනේ මාස 2 ක් වත් යයි මම හිතන්නේ, එ දා අපේ ෆයිෆ් අර දිනුම් අදින ටිකක්ට් වලින් ඔෆිස් එකෙ කරපු දෙවෙනි තැග්ග ඇදිල , මයිකොර්වෙව් එකක්ද කොහෙද, කතාවක් තියෙනවා නේ බලපොරොත්තු නොවි දුන්නහම අය ලැබෙනවා එයාගෙන්ම නෙවෙයි වෙන කෙනෙක් ගෙන් ගියාල මම එක එදා හිතට ගත්තට , මේ වෙන රටකට ඇවිල්ලා, කට්ටිය අනික් අයට සලකන හැටියට මම තෙරුම් ගත්ත මචෝ, , ඉතින් ඔය වගේ අයට දිලා වැඩක් නැහැ කියලා කියන්නේ , මොකද එයා ඇදුමෙන් තමයි ලැජ්ජාව වැහුවේ එක ට්‍රික් එකක් ,

    තව සීන් එකක් කියන්නම් මම කෙල්ලෙක් එක්ක ( මගේ හොද යාලුවා ) එම් සී එකට ගියා එයට බඩු වගයක් ගන්න ගිෆ්ට් බොයිට, මම දන්න නිසා තොරලා දෙන්න ගියා , ඉතින් කපල් දිහා හැමොම බලනවා නේ , මට ගිය වෙලෙ ඉදන් මීටර් වුනා එක මනුස්සයෙක් අපේ පස්සේන් එනවා , කියලා ගොඩක් වෙලා අපෙ පස්සෙන් අවා , මූ ලගට ඇවිල්ලා මාගෙන් 650 ක් ඉල්ලුවා මහත්ත්යා මට අනුරාධපුරේ යන්න ඔන සල්ලි නැති වුනා බස් එකේ යන්න කියලා , මට සැකයි , මු හිතුවේ මම කෙල්ල එකක් ඇවිල්ලා ඉන්නේ පදිරි වෙන්නේ නැතුව සල්ලි දෙයි කියලා , හෙක් මම කිව්වා එක පාරට හටි මාම් ටිකක්ට් එක අරන් දෙන්නම් මගේ එකක් යන් වහනේ දාගෙනම ස්ටැන්ඩ් එකට එක්කන් යන්නම් කියලා , පොර කියපි මට සල්ලි දෙන්න මහත්තය මම යන්නම් පොඩි වැඩ වගයකුත් තියෙනවා කියලා , හෙක් බොරුව මාට්ටු මම කිව්වා සල්ලි නැද්ද පර්ස් එකේ කියලා මූ හෙන මැටි මොලා පර්ස් එක පෙන්නුවා , මම අයිඩි එක ඇදලා ගත්තා බලන්න , ලොල් සීන් එක මේ වැල්ල වත්තේ ඇඩ්‍රස් , හෙක් මම අහුවා අනුරධපුරේ ද ගෙවල් කියලා, මූ කියනවා ගොත ගගා එ ගමලූ, ලොල් මම කිව්ව්වා යානවා අයිසේ යනන් ඇත්ත කියනවා , සල්ලි දෙයි මිනිස්සුන්ට අමරු කම් තියෙනවා තමයි කියලා , උ හෙන කුඩ්ඩෙක් ද කොහෙද? මගේ යාලුවාටත් හැපි මට කලින් එකෙ සල්ලි දෙන්න ගිහින් ලොල්, උ යන්න ගියා , බලපන්කො ඉටින් මිනිස්සුන්ගේ ආසරණ කම් බලලා නේ පහර ගහන්නේ , අලුත යාලු වුන කපල් එකක් නම් , කොල්ලා සල්ලි පූජා කරනවා නේ ලොල් අනික කට ගහනන් බැරි අහිසක ඩයල් එකක් නම් එච්චරයිනේ
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk


    මහාචාර්ය නන්දසේන රත්නපාල මහත්තයගේ පොතක් තියෙනවා හිඟන්නෝ ගැන. හිඟන්නෙක් වගේ වෙස් වලාගෙන ඉඳල ලැබිච්ච අත්දැකීම් වලින් ලියල තියෙන්නේ. පුලුවන්නම් හොයන් කියවපන්. ආයේ කවදාවත් හිඟන්නෙක්ට සල්ලි දෙන්න හිතෙන එකක් නෑ :baffled:


    PDf ekak nadda machan.....:dull: