හිච්චි අබේ බාලේ හිඳ බුකිය පුරා...

monson

Well-known member
  • May 7, 2007
    25,783
    28,947
    113
    :lol:
    හිච්චි අබේ බාලේ හිඳ බුකිය පුරා
    චණ්ඩි ටෝක් හතර වටට ඉෂූ කළා
    ආයෙ එද්දී ඒවා බැක් ෆයර් වෙලා
    අබේ මොකෝ පොලිසි ගිහින් ටිපර් වෙලා

    හිච්චි අබේ .... හිච්චි අබේ ....

    ඇමතිකමේ මම ඉන්නා සුනංගුවේ
    පරණ පෝස්ට් උඩ එයි පස් පඩංගුවේ
    පාන්දරින් හමුවී මට පැලවත්තේ
    ලොකු අයියා ඇයි තරහින් දොස් කිව්වේ

    හිච්චි අබේ බාලේ හිඳ බුකිය පුරා .....

    පොලිසි ගිහින් කිව්වත් දුක කොලොම්පුරේ
    "පනතටමයි" ඇදුණේ හිත නිරන්තරේ
    මන්ත්‍රී පවර්ස් පෙන්නමි දියවන්නාවේ
    කවුද යකූ පැහැරුවෙ මගෙ අමුඩ කොටේ ?

    හිච්චි අබේ .... හිච්චි අබේ ....

     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,385
    4,720
    113
    නොපෙනෙන මානයේ
    මුගේ Facebook account එක deactivate කරානං ඔච්චර බයිට් නොවී ඉන්න තිබ්බ.

    මුගේ ඔළුව වැඩි නිසා අඩියක් පස්සට තියන්නෙ නෑ. ඔය පොඩි දෙයින් කියන්න පුළුවන් මුං හදන රටක් නෑ කියල
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,783
    28,947
    113
    කුමක්ද අර්බුදය ?
    er0Mj2t.jpeg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,640
    100,901
    113
    පලොසිය උන් මේ වෙනකොට.

    කවුද බං ඇතත්ටම හිච්චි අබේගේ අමුඩෙ රෙන්න ඇත්තේ.
     
    • Haha
    Reactions: monson

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    පිගේ පුක ලෙවකාල දිව රිදෙන නිසා ඉන්ටර්වල් එකේ පොඩ්ඩක් කිරිය පැත්තේ ආවද 🥴
     
    Last edited:

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,586
    6,907
    113
    Gedara
    කිරියෙ එවුන්ගෙ වීරයෙක් නේද ජෙප්පො බලයට පත් වෙන්න කලින්
     
    • Haha
    Reactions: monson