1991 වන තෙක් සෝවියට් සංගමයේ කොටසක්ව පැවති අසර්බයිජානයේ ජනගහනයෙන් 97%ක් ඉස්ලාම් භක්තිකයන් වේ. එසේ වුවද, එය ලොව ඇති වඩාත්ම නිරාගමික මුස්ලිම් බහුතර රාජ්‍යය ලෙස සැලකේ. අසර්බයිජාන ව්‍යවස්ථාව මගින් රාජ්‍යය සහ ආගම එකිනෙකින් වෙන් කර, රට නිරාගමික එකක් බව පැහැදිලිව දක්වා ඇත.
රට තුළ සියලු ආගම්වලට සම තැනක් හිමිවන අතර, ආගමික ප්‍රචාරණය සහ ආගමට හරවා ගැනීමට පෙළඹවීම තහනම්ය. ජනතාවගෙන් බහුතරය ආගමික කටයුතු කෙරෙහි කිසිඳු උනන්දුවක් නොදක්වන අතර, 2023 සමීක්ෂණයකට අනුව, දැඩි ආගමික භක්තියක් ඇත්තේ 10%කට පමණි. පාසල් තුල ආගම ඉගැන්වීම තහනම් වේ. නව ආගමික සිද්දස්ථාන ඉදිරිකිරීම රජය විසින් දැඩි ලෙස සිමා කර ඇත. තවද, පාසල් තුළ සහ පොදු ස්ථානවල හිජාබය පැළඳීම දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස සලකනු ලැබේ.

Last edited: