Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිටං ගේ ජාතික ඇදුම නැ .
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහාචාර්ය සරත් විජේසූරිය

යම් කුමාරයෙකු විසින් අත්පත් කර ගනු ලබන රාජ්යය කලින් ඊටම විශේෂ වූ නීති අනුව නිදහසේ පැවැතීමට පුරුදුව සිටි රාජ්යයක් නම්, එය තමන්ගේ සම්පූර්ණ ග්රහණයට ගත හැකි ක්රම තුනක් තිබේ. ඉන් පළමුවැන්න එය විනාශ කිරීමය. එය නතු කර ගත් කුමාරයාම එහි ගොස් පදිංචි වීම දෙවැන්නය. නව පාලක කුමාරයා සමඟ රාජකීය මිත්රත්වය පවත්වා ගන්නා පුද්ගලයන් සුළු පිරිසකගෙන් සැදි ආණ්ඩුවක් එහි පිහිටුවීම හා පාලක කුමාරයාට ගරු බුහුමන් කරන ලෙස එ් ආණ්ඩුවට බල කරන අතරම, තමන්ගේ නීති යටතේ පැවැතීමට ඊට ඉඩ දීම තුන් වැනි ක්රමය යි.’’: නිකලොයි මකියා වෙලී.

අදින් බොහෝ කලකට පෙර, රාජ්ය බලය සම්බන්ධයෙන් මකියාවෙලී විස්තර කර තිබෙන කාරණා අද අපට වඩාත් හොඳින් අවබෝධ වන්නේය. අද අප ජීවත් වන්නේ බලය වෙනුවෙන් බලය අවිනීත අන්දමින් පරිහරණය කරන සංදර්භයකය.

වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයන් බොහෝදෙනා වෑයම් කරන්නේ රටේ දැවෙන ප්රශ්නවලට නිසි විසඳුම් සෙවීමට නොව, තමන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීමට බව පැහැදිලිය. විපක්ෂය කටයුතු කරන්නේ රටට අත්යවශ්ය දේශපාලන ප්රතිසංස්කරණ කි්රයාවලිය සාපරාධී ලෙස අඩපණ කිරීමට බව පෙනේ. එ් පිටුපස වගකිව යුතු අන්දමින් රාජපක්ෂවරුන්ගේ අතපෙවීම් මෙන්ම හොල්මන් කිරීම් පවතින බව පැහැදිලිය. මහින්ද රාජපක්ෂ ශී්ර ලංකා නිදහස් පක්ෂය සාවද්ය අන්දමින් සියතට ගෙන සිය පැවැත්ම වෙනුවෙන් එහි ශක්තිය දුබල කළේය. පක්ෂයට නායකත්වය දුන්නේ අවිනීත විලාසයකිනි. එපමණක් නොව ඔහු සන්ධානයේ මැති ඇමතිවරුන් බොහොමයක් නිවටයන් සහ නපුංසකයන් බවට පත් කළ බව ද පැහැදිලි කාරණාවකි. මහින්ද රාජපක්ෂ සිය පවුලට අසීමිත බලයක් පවරා ගෙන සිදු කළ විනාශයන් දැන දැනම ඔහු වෙනුවෙන් අදත් හඬ නඟන හා කතා කරන, පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයන්ගේ අරමුණ කුමක් ද? ඔවුන් සිහි විකල්ලෙන් දැයි සැක සිතේ.

අපේ රටේ පැවතුණ දේශපාලන සංස්කෘතිය සහ දේශපාලන සදාචාරය නැත්තටම නැති කර දමා සිය පවුලට පමණක් රාජ්ය බලය උරුම කර ගැනීම මහින්ද රාජපක්ෂගේ එ්කායන අරමුණ විය. තමන් හැකිතාක් කල් රට පාලනය කොට ඉක්බිතිව නාමල් රාජපක්ෂට රට බාරදීම මහින්ද රාජපක්ෂගේ කල්පනාව වූ බව නොරහසකි.

කවර මට්ටමකින් කටයුතු කළ පාලකයෙකු වුව ඡන්ද බලයෙන් පරාජය වුණ විට ඔහු හෝ ඇය ශීලාචාර අන්දමින් එ් පරාජය භාර ගත යුතුය. මේ රටේ මෙතෙක් සිටි ශීලාචාර නායකයන්ගේ ස්වභාවය ද එයයි. අවාසනාව වන්නේ මහින්ද රාජපක්ෂ බලය අතට ගත්තේ කිසි විටක පරදින අදහසකින් නොවීමය. ඔහු පමණක් නොව, ඔහුගේ මුළු පවුලම බලය අශීලාචාර අන්දමින් පරිහරණය කළේ බලය තමන්ට සදාකාලිකව උරුම වී ඇත යන මානසිකත්වයකිනි. එ් විශ්වාසය ඔවුන්ට තිබුණේ නීතිය සියතට ගෙන කටයුතු කිරීමට පුළුවන් වූ බැවිනි.

මහින්දට ලැබුණ ඡන්ද ලක්ෂ පනස් අටක් ගැන කතා කරමින් බල අරගලයකට පේවී සිටින්නේ, මේ වන විට දේශපාලනික නන්නත්තාර වී සිටින දෙතුන් දෙනෙකි. මේ දෙතුන්දෙනාගේ බහට අනුව අවිචාරවත්ව මහින්ද කටයුතු කරන්නේ ද? සැබැවින්ම නැත. මේ වූ කලි බළලූන් ලවා කොස් ඇට බෑවීමකි. මේ ප්රයත්නයට ඉතා පැහැදිලි අරමුණක් ඇත. එ් අරමුණ වන්නේ යළිත් කෙසේ හෝ, කවර මට්ටමකින් හෝ බලය අත් පත් කර ගැනීමය. මහින්ද රාජපක්ෂ බලය වෙනුවෙන් කුරුමානම් අල්ලන්නේ කුමට ද යන්න මහජනතාව අවබෝධ කර ගත යුතුය.

මහින්ද රාජපක්ෂ බලය වෙනුවෙන් බළලූන් ලවා කොස් ඇට බාවන තැනකට පත්ව සිටින්නේ මන් ද? ඊට එකම හේතුව වී තිබෙන්නේ තම පුත්රයාගේ ආරක්ෂාව සහ දේශපාලන පදනම උදෙසා බව මේ වන විට හොඳින් අනාවරණය වී ඇත.

රාජ්ය බලය ඉවහල් කර ගෙන අශීලාචාර අන්දමින් පවත්වන ලද මැතිවරණයකින් ලද පරාජය වටහා ගෙන මහින්ද රාජපක්ෂට දේශපාලනයෙන් සමු ගැනීමට නොහැකි තත්ත්වයක් ඇත. ඊට හේතුව වන්නේ ඔහුට විශාල වගකීමක් පැවරී තිබීමය. එ් වගකීම ඔහුට පවරා දී තිබෙන්නේ ඔහුගේ බිරිඳ බව නොරහසකි. එ් වගකීම නම් නාමල් රාජපක්ෂට මොන විදිහකට හෝ තැනක් හැදීමය. නාමල් රාජපක්ෂට තම ශක්තියෙන් දේශපාලනයේ නිමග්න වීමට නොහැකිය. සැබැවින්ම ඔහුගේ දේශපාලන චරිතය කෘති්රම එකකි. ඔහු බ්රොයිලර් කුකුළෙකු වැනිය.

සිය දෙපයින් දේශපාලනය කිරීමට කිසිම ශක්තියක් නාමල් රාජපක්ෂට නොමැති බව මහින්ද රාජපක්ෂ වටහා ගෙන ඇතුවාට සැකයක් නැත. එබැවින් ඔහු වෙනුවෙන් මොන විදිහකට හෝ බලය අත් පත් කර ගැනීමට මහින්ද රාජපක්ෂට සිදුව තිබේ. මහින්ද සිය පුත්රයා වෙනුවෙන් කවර දෙයක් කිරීමට වුව සූදානම් නිසා, දේශපාලනිකව අනාථව සිටින කිහිප දෙනෙකු පවතින සංදර්භය තුළ බල අරගලයක් දියත් කිරීමට සැදී පැහැදී සිටින බව මේ වන විට ඉතා හොඳින් පැහැදිලිය. එහිදී ඔවුන්ට ද යළි හිස ඔසවා ගැනීමට හැකිය යන උපකල්පනය පවතී.

නාමල් රාජපක්ෂ කිසි කවර කලෙකවත් රටේ නායකයා වීමට සුදුස්සෙකු නොවන බව ඉහළම ප්රමිතියකින් විදහා පෑ පුද්ගලයෙකි. ඔහු දේශපාලන බලය අවභාවිත කර තිබෙන අන්දමට නිසි ලෙස නීතිය කි්රයාත්මක වුවහොත් ජීවිතාන්තය දක්වා හිරදඬුවම් විඳින්නට සිදු වන බවට සැකයක් නැත. නොසිතූ විරූ පරාජයෙන් පසුව ඔහු පාඨලී චම්පික ඇමතිවරයා අමතා පවසා සිටින්නේ, තමන්ගෙන් රටට අලාභයක් සිදු වී නම් ඊට මුදලින් වන්දි ගෙවීමට සූදානම් බවත්, තමා සිරගත නොකරන ලෙසත්ය. ඔහු වෙනුවෙන් මහින්ද රාජපක්ෂ ද කතා කළ බවය වාර්තා වී තිබුණේ.

රටට අලාභයක් වී නම් එය මුදලින් ගෙවීමට හැකි බව පැවසීමෙන් විශද වන්නේ ඔහු සන්තකව අසාමාන්ය ධනයක් තිබෙන බව නොවේ ද? මේ තරුණයා සන්තකව අසාමාන්ය ධනයක් තිබෙන්නේ කෙසේ ද? කවර කාලයක සිට උපයා ගත් ධනයක් ද මේ! මේ ධනය සොරකම් කළ ධනයක් නොවන්නේ කෙසේ ද?

නාමල් රාජපක්ෂ තරුණයා වැදගත් අන්දමට අධ්යාපනයක් ලබා, කිසියම් රැුකියාවක නිමග්නව සාධාරණව රුපියල් සීයක්වත් උපයා නැති පුද්ගලයෙකි. එනමුත් ඔහු අද මේ රටේ මහා ධනවතෙකි. ඔහු ධනවතෙකු වන්නේ පියාගේ අනුදැනුම සහ අනුග්රහය මත රාජ්ය බලය අවභාවිත කිරීමට සමතෙකු වූ බැවිනි. ඔහු පියාට උරුම වන විධායක බලතල පරිහරණය කරමින්, තාරුණ්යයට හෙටක් නමින් දේශපාලන ව්යාපෘතියක් අභිමත අන්දමින් බලසම්පන්න ලෙස ගොඩනැඟීය. නිල් බලකාය නමින් දේශපාලන ව්යාපෘතියක් සාවද්ය ලෙස ගොඩනැඟීය. එ් ව්යාපෘතිවලට ධනය ඇති තරම් ලබා දීමට ඔහු පියවර ගත්තේය.

නාමල් රාජපක්ෂ සිය පියාට පමණක් දෙවෙනි තැනකය සිටියේ. කැබිනට් මණ්ඩලයේ ඇතැම් ජ්යෙෂ්ඨයන්ට පවා ඔහු ‘සර්’ විය. රටේ ආර්ථිකය විනාශ කළ පීබී ජයසුන්දර කැබිනට් ඇමතිවරුන් මායිම් නොකළ ද නාමල් රාජපක්ෂට අභිමත සෑම සියලූ කටයුත්තකටම අනුග්රහය ලබා දී ඇත. රටේ අගමැතිවරයාට වඩා ආරක්ෂක පිරිවරක් ඔහු වෙනුවෙන් වෙන් කර තිබුණි. බහුතරයක් රාජ්ය නිලධාරීන් ඔහුට දැක්වූයේ විධායක ජනාධිපතිට දක්වන සැලකිලිය. ති්රවිධ හමුදාවට සහ පොලීසියට බලපෑම් කිරීමට ඔහුට හැකියාව තිබුණි. මේ රටේ සිවිල් නිලධාරීන්ගේ වෘත්තීය ගැටලූවක් විසඳීම, පීබී ජයසුන්දර ප්රතික්ෂේප කළ විට, එ් සිවිල් නිලධාරීන් හමු වී තිබෙන්නේ නාමල් රාජපක්ෂවයි. එ් ගැටලූව ඔහු එක දුරකථන ඇමතුමකින් විස\ ඇත. එ් ඔහු බලය භාවිත කළ ස්වරූපය වටහා ගැනීමට නිදසුනකි. කළුතර පොලිස් අභ්යාස විද්යාලයේ කී්රඩා පිට්ටනියේ පවත්වන ලද රගර් තරගයක් අවසන දී එහි මත්පැන් අලෙවි කිරීමට සූදානම් වන විට ඊට ඉඩ දීම අපහසු බව එහි අධ්යක්ෂවරයා දන්වා සිටි විට එය තුට්ටුවකට ගණන් නොගෙන ඔහු තම සගයන්ට පිස්සු කෙළින්නට දී සිය ආරක්ෂක සේනාව ලවා ආරක්ෂාව සපයමින් බලයේ තරම විදහා පෑවේය.

නාමල් රාජපක්ෂ සිය සහෝදරයන් සමඟ රග්බි කී්රඩාව තමන්ගේ බූදලයක් බවට පත් කර ගත්තේය. ඔවුන් කී්රඩා කරන විට හමුදා බල ඇණි සහ පොලීසිය අවට පාරවල් වසා දමා මහජනතාවගේ සාමාන්ය දිවි පෙවෙතට හිරිහැර පැමිණවීම නිතර නිතර දක්නට ලැබුණි. ඔවුන් සමඟ කී්රඩා කරන කිසිම කණ්ඩායමක් ජයග්රහණය ලැබීම ඔවුන්ට ඉවසිය නොහැකි වීම තවත් අපූරු සංසිද්ධියකි. රාජ්ය ආයතනවලට බඳවා ගැනීමට විභාග පැවැත්වූවත්, එ් විභාගවලින් සමත් වන පිරිසගේ ලැයිස්තුව පසෙකට විසි කර නාමල් රාජපක්ෂගේ ලැයිස්තුවේ සිටින උදවියට රැුකියා දෙන්නට සිදු වුණ බව නොරහසකි.

මෙරට සිටි කිසිම විධායක ජනාධිපතිවරයෙකු කිසි විටක නොකළ කටයුත්තකි විශ්වවිiාලවලට ශිෂ්ය ශිෂ්යාවන් ඇතුළත් කිරීම. නාමල් රාජපක්ෂ එ් කටයුත්තට ද නිර්භය විය. අධ්යාපනය හා සම්බන්ධ සම්ප්රදායයන් හා නෛතික කාරණා ඔහුට වැදගත් නොවීය. ඔහු කිසිම විශ්වවිiාලයකට ඇතුළත්වීමට තරම් අධ්යාපනයක් නොලද කෙනෙකු නිසා ඔහු එ් ආයතන අවප්රමාණ කිරීමට පෙළඹෙන්නේ සාපරාදී අන්දමටය. ඔහු නීතිඥයෙකු වන්නේ ලෝක වාර්තාවක් පිහිටුවමිනි. නීතිඥයෙකු ලෙස දිවුරුම් දෙන්නේ සියලූ සම්ප්රදායයන් උල්ලංඝනය කරමිනි. ජයවර්ධනපුර විශ්වවිiාලයේ හිටපු උපකුලපතිවරයෙකු නාමල් රාජපක්ෂට පශ්චාත් උපාධියක් ලබා ගැනීමට පරීක්ෂකවරයා වන්නේ එය මේ තරුණයාට ගෞරවනීය අන්දමට ලෝක වාර්තාවක් පිහිටුවමින් ප්රදානය කිරීමටය. මේ කෙටි කාලයක දී බලයෙන් උමතුව සිදු කළ සාවi හා සාපරාධී වැඩවලින් කිහිපයකි. මෙහෙම තරුණයෙකුට රටේ බලය ලැබුණොත් ඔහු කරන්නේ මොනවාදැයි කිසිවෙකුට විස්තර කිරීම පවා අපහසුය.

මහින්ද රාජපක්ෂට මේ රටේ මහජනයා වරමක් ලබා දුන්නේ ඔහුගේ පවුලට රිසි ලෙස භුක්ති විඳින්නට නොවන බව කිව යුතු නැත. රටේ නායකයා වූ පසු මහින්ද රාජපක්ෂ හිරිකිතයකින් තොරව දරුවන්ට සහ බිරිඳට විධායක බලය මුල් කරගෙන රාජ්ය දේපළ හා රාජ්ය සම්පත් අවභාවිත කිරීමට ඉඩ ලබා දුන්නේය. සිය දරුවන් වෙනුවෙන් අය වැය ලේඛනයෙන් බදු ඉවත් කර ලැම්බෝග‘නි ගෙන එ්මට පියවර ගත්තේය. බිරිඳගේ කාල්ටන් පෙර පාසලට රාජ්ය මුදල් හා රාජ්ය බලය යෙදවීය. ඊට අවශ්ය ග‘ණුම් අරඹා ඇත්තේ අසාමාන්ය හැªනුම්පත් වර්ගයකිනි. මේවා නිර්ලජ්ජිත හා සාපරාදී වැඩ නොවන්නේ ද?

යුද ජයග්රහණයෙන් පසුව මහා ධනස්කන්දයක් වැය කරමින් අයිෆා සම්මාන උළෙල පවත්වන්නේ මහින්ද රාජපක්ෂගේ දරුවන්ගේ මනෙදාළ සංසිඳුවාලීම පිණිසම ය. දැවැන්ත කී්රඩා පිටි ලෝකෙට ණය වෙමින් මහින්ද රාජපක්ෂ ඉදි කළේ මේ රටේ යහපතට නොව සිය දරුවන්ගේ මන ෙදාළ සංසිඳවීමටය. සිය දරුවන්ගේ අභිමතයට අනුව මෝටර් රථ ධාවන තරඟ පැවැත්වීමට, අගනුවර පාරවල් වසා දමන්නේය. සිය දරුවන්ගේ අභිමතයට අනුව මෝටර් රථ ධාවන තරඟ පැවැත්වීමට දළදා මාලිගාව අබියස පවා කටයුතු කරන්නේය.

ආයෝජනය කාගේ දැයි හරිහැටි කිව නොහැකි මුත් මහින්ද රාජපක්ෂගේ දරුවන් ආරම්භ කළ රූපවාහිනී හා ගුවන්විදුලි නාලිකාවට අවශ්ය වාහන ඇතුළු බොහෝ දේ ලබා ගෙන තිබෙන්නේ ජනාධිපති කාර්යාලයෙන්ය. මේ නාලිකාවට කි්රකට් තරඟ විකාශනය ලබාදුනහොත් ඉන් රූපවාහිනියට විශාල පාඩුවක් අත්වන බව පීබී ජයසුන්දර කිසියම් අවස්ථාවක දී මහින්ද රාජපක්ෂට පවසා සිටි විට, ඔහු ප්රතිචාර දක්වා තිබෙන්නේ, නාමල් අවශ්ය විදිහට වැඩ කරන ලෙසයි. මේ ආදි කරුණු කාරණ අනුව බලන විට පෙනී යන්නේ නාමල් බලය යනු මහින්ද රාජපක්ෂගේ අනුදැනුම ඇතිව නිර්මාණය වූ එකක් බවයි.

කැබිනට් ඇමතිවරයෙකුට ද නැති අතිනවීන අංගෝපාංගයන්ගෙන් සමන්විත කාර්යාලයක් නාමල් රාජපක්ෂට අගනුවර තිබුණි. අරලියගහ මන්දිරයේ ද ඔහු වෙනුවෙන් වෙන් වුණ එක් තට්ටුවක ඉදිකළ අංග සම්පූර්ණ සම්මන්ත්රණ ශාලාවක් තිබුණි. එ් සා ශක්තියක් තරුණයෙකු අතට ලැබෙන්නේ කවර බලයකින් ද?

අගමැති රනිල් වික්රමසිංහ හෝ ජනාධිපති මෛතී්රපාල සිරිසේන, මැදමූලන ක්රම සහ විධි රාජ්ය පාලනයේ දී ඉවහල් කර නොගන්නා බවට රාජපක්ෂවරුන් වටහා ගෙන ඇත. එ් බව මහින්ද වෙනුවෙන් පෙනී සිටින දේශපාලන අනාථයන් මෙන්ම දූෂිතයන් ද වටහා ගෙන ඇත. මැදමූලන තියරියට වැඩ කටයුතු කෙරුණේ නම්, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, පමණක් නොව මහින්ද රාජපක්ෂගේ පුතුන් ද හිරකූඩුවල නැතිනම් නිවාස අඩස්සියේ මේ වන විට සිටිය යුතුය. ශිරන්ති රාජපක්ෂ ද සිර කුටියක සිටිය යුතුය. මේ සැහැසි චරිත වගේවගක් නැතුව සිටින්නේ, බලය ලැබී තිබෙන්නේ බලය පරිහරණයට නොදන්නා පිරිසකටය යන ආකල්පයක පිහිටාය. වත්මන් ආණ්ඩුවේ පිළිවෙළ ගැන පොදු ජනතාවට කණස්සල්ලක් තිබෙන්නේ, මේ සැහැසි පිරිසට රිදෙන්නට කිසි දෙයක් සිදු නොවන නිසාය. පොදු ජන මනස තුළ කාලයක් තිස්සේ වැඞී වර්ධනය වී තිබෙන්නේ මැදමූලන ක්රම සහ විධි මත කටයුතු සිදු වුණ ස්වරූපයන්ය. එ් මානසිකත්වය රටක අනාගතයට මොන අන්දමකින්වත් යහපත් නොවේ.

විරුධවාදීන්ගෙන් පළිගැනීම එකකි. එය මහින්දගේ ක්රමයයි. දූෂිතයන්ට අපරාධකරුවන්ට නීතිය කි්රයාත්මක කිරීම තව එකකි. එය අයත් වන්නේ ප්රජාතන්ත්රවාදයේ සම්ප්රදායයන්ටයි. ප්රජාතන්ත්රවාදයේ සම්ප්රදායයන් වේගවත් නූනත් මන්දගාමීයයි කිව නොහැකිය.

බලයෙන් උමතුව ජීවත් වූ පාලක පන්තියකට නොසිතූ විරූ ලෙස බලය අහිමි වූ විට ඔවුන් නිහඬව පැත්තකට නොවන බව වටහා ගැනීම අසීරු නොවේ. එපමණක් නොව, ඔවුන් බලය වෙනුවෙන් යළි යළිත් ප්රයත්න දරන බව ද වටහා ගැනීම අසීරු නොවේ. එබැවින් ජරාජීර්ණ වූ දේශපාලන සංස්කෘතියක් වෙනස් කිරීමට අවබෝධයෙන් සහ දැක්මකින් මහජනතාවගේ කැපවීම දිග‘න් දිගටම අවශ්ය වන්නේය.

- See more at: http://ravaya.lk/?p=6161#sthash.a9Mdok1I.dpuf

[QUOTE="jeewantha05, post: 18016676, member: 79577"] [IMG]http://ravaya.lk/wp-content/uploads/2015/03/sarath.gif[/IMG] [SIZE=5][COLOR=Navy][B]මහාචාර්ය සරත් විජේසූරිය[/B][/COLOR][/SIZE][SIZE=4] [COLOR=#003366][B]යම් කුමාරයෙකු විසින් අත්පත් කර ගනු ලබන රාජ්යය කලින් ඊටම විශේෂ වූ නීති අනුව නිදහසේ පැවැතීමට පුරුදුව සිටි රාජ්යයක් නම්, එය තමන්ගේ සම්පූර්ණ ග්රහණයට ගත හැකි ක්රම තුනක් තිබේ. ඉන් පළමුවැන්න එය විනාශ කිරීමය. එය නතු කර ගත් කුමාරයාම එහි ගොස් පදිංචි වීම දෙවැන්නය. නව පාලක කුමාරයා සමඟ රාජකීය මිත්රත්වය පවත්වා ගන්නා පුද්ගලයන් සුළු පිරිසකගෙන් සැදි ආණ්ඩුවක් එහි පිහිටුවීම හා පාලක කුමාරයාට ගරු බුහුමන් කරන ලෙස එ් ආණ්ඩුවට බල කරන අතරම, තමන්ගේ නීති යටතේ පැවැතීමට ඊට ඉඩ දීම තුන් වැනි ක්රමය යි.’’: නිකලොයි මකියා වෙලී. [/B][/COLOR] [COLOR=#003366][B]අදින් බොහෝ කලකට පෙර, රාජ්ය බලය සම්බන්ධයෙන් මකියාවෙලී විස්තර කර තිබෙන කාරණා අද අපට වඩාත් හොඳින් අවබෝධ වන්නේය. අද අප ජීවත් වන්නේ බලය වෙනුවෙන් බලය අවිනීත අන්දමින් පරිහරණය කරන සංදර්භයකය. [/B][/COLOR] [COLOR=#003366][B]වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයන් බොහෝදෙනා වෑයම් කරන්නේ රටේ දැවෙන ප්රශ්නවලට නිසි විසඳුම් සෙවීමට නොව, තමන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීමට බව පැහැදිලිය. විපක්ෂය කටයුතු කරන්නේ රටට අත්යවශ්ය දේශපාලන ප්රතිසංස්කරණ කි්රයාවලිය සාපරාධී ලෙස අඩපණ කිරීමට බව පෙනේ. එ් පිටුපස වගකිව යුතු අන්දමින් රාජපක්ෂවරුන්ගේ අතපෙවීම් මෙන්ම හොල්මන් කිරීම් පවතින බව පැහැදිලිය. මහින්ද රාජපක්ෂ ශී්ර ලංකා නිදහස් පක්ෂය සාවද්ය අන්දමින් සියතට ගෙන සිය පැවැත්ම වෙනුවෙන් එහි ශක්තිය දුබල කළේය. පක්ෂයට නායකත්වය දුන්නේ අවිනීත විලාසයකිනි. එපමණක් නොව ඔහු සන්ධානයේ මැති ඇමතිවරුන් බොහොමයක් නිවටයන් සහ නපුංසකයන් බවට පත් කළ බව ද පැහැදිලි කාරණාවකි. මහින්ද රාජපක්ෂ සිය පවුලට අසීමිත බලයක් පවරා ගෙන සිදු කළ විනාශයන් දැන දැනම ඔහු වෙනුවෙන් අදත් හඬ නඟන හා කතා කරන, පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයන්ගේ අරමුණ කුමක් ද? ඔවුන් සිහි විකල්ලෙන් දැයි සැක සිතේ. [/B][/COLOR] [COLOR=#003366][B]අපේ රටේ පැවතුණ දේශපාලන සංස්කෘතිය සහ දේශපාලන සදාචාරය නැත්තටම නැති කර දමා සිය පවුලට පමණක් රාජ්ය බලය උරුම කර ගැනීම මහින්ද රාජපක්ෂගේ එ්කායන අරමුණ විය. තමන් හැකිතාක් කල් රට පාලනය කොට ඉක්බිතිව නාමල් රාජපක්ෂට රට බාරදීම මහින්ද රාජපක්ෂගේ කල්පනාව වූ බව නොරහසකි. [/B][/COLOR] [COLOR=#003366][B]කවර මට්ටමකින් කටයුතු කළ පාලකයෙකු වුව ඡන්ද බලයෙන් පරාජය වුණ විට ඔහු හෝ ඇය ශීලාචාර අන්දමින් එ් පරාජය භාර ගත යුතුය. මේ රටේ මෙතෙක් සිටි ශීලාචාර නායකයන්ගේ ස්වභාවය ද එයයි. අවාසනාව වන්නේ මහින්ද රාජපක්ෂ බලය අතට ගත්තේ කිසි විටක පරදින අදහසකින් නොවීමය. ඔහු පමණක් නොව, ඔහුගේ මුළු පවුලම බලය අශීලාචාර අන්දමින් පරිහරණය කළේ බලය තමන්ට සදාකාලිකව උරුම වී ඇත යන මානසිකත්වයකිනි. එ් විශ්වාසය ඔවුන්ට තිබුණේ නීතිය සියතට ගෙන කටයුතු කිරීමට පුළුවන් වූ බැවිනි. [/B][/COLOR] [COLOR=#003366][B]මහින්දට ලැබුණ ඡන්ද ලක්ෂ පනස් අටක් ගැන කතා කරමින් බල අරගලයකට පේවී සිටින්නේ, මේ වන විට දේශපාලනික නන්නත්තාර වී සිටින දෙතුන් දෙනෙකි. මේ දෙතුන්දෙනාගේ බහට අනුව අවිචාරවත්ව මහින්ද කටයුතු කරන්නේ ද? සැබැවින්ම නැත. මේ වූ කලි බළලූන් ලවා කොස් ඇට බෑවීමකි. මේ ප්රයත්නයට ඉතා පැහැදිලි අරමුණක් ඇත. එ් අරමුණ වන්නේ යළිත් කෙසේ හෝ, කවර මට්ටමකින් හෝ බලය අත් පත් කර ගැනීමය. මහින්ද රාජපක්ෂ බලය වෙනුවෙන් කුරුමානම් අල්ලන්නේ කුමට ද යන්න මහජනතාව අවබෝධ කර ගත යුතුය.[/B][/COLOR] [COLOR=#003366][B]මහින්ද රාජපක්ෂ බලය වෙනුවෙන් බළලූන් ලවා කොස් ඇට බාවන තැනකට පත්ව සිටින්නේ මන් ද? ඊට එකම හේතුව වී තිබෙන්නේ තම පුත්රයාගේ ආරක්ෂාව සහ දේශපාලන පදනම උදෙසා බව මේ වන විට හොඳින් අනාවරණය වී ඇත. [/B][/COLOR] [COLOR=#003366][B]රාජ්ය බලය ඉවහල් කර ගෙන අශීලාචාර අන්දමින් පවත්වන ලද මැතිවරණයකින් ලද පරාජය වටහා ගෙන මහින්ද රාජපක්ෂට දේශපාලනයෙන් සමු ගැනීමට නොහැකි තත්ත්වයක් ඇත. ඊට හේතුව වන්නේ ඔහුට විශාල වගකීමක් පැවරී තිබීමය. එ් වගකීම ඔහුට පවරා දී තිබෙන්නේ ඔහුගේ බිරිඳ බව නොරහසකි. එ් වගකීම නම් නාමල් රාජපක්ෂට මොන විදිහකට හෝ තැනක් හැදීමය. නාමල් රාජපක්ෂට තම ශක්තියෙන් දේශපාලනයේ නිමග්න වීමට නොහැකිය. සැබැවින්ම ඔහුගේ දේශපාලන චරිතය කෘති්රම එකකි. ඔහු බ්රොයිලර් කුකුළෙකු වැනිය.[/B][/COLOR] [COLOR=#003366][B]සිය දෙපයින් දේශපාලනය කිරීමට කිසිම ශක්තියක් නාමල් රාජපක්ෂට නොමැති බව මහින්ද රාජපක්ෂ වටහා ගෙන ඇතුවාට සැකයක් නැත. එබැවින් ඔහු වෙනුවෙන් මොන විදිහකට හෝ බලය අත් පත් කර ගැනීමට මහින්ද රාජපක්ෂට සිදුව තිබේ. මහින්ද සිය පුත්රයා වෙනුවෙන් කවර දෙයක් කිරීමට වුව සූදානම් නිසා, දේශපාලනිකව අනාථව සිටින කිහිප දෙනෙකු පවතින සංදර්භය තුළ බල අරගලයක් දියත් කිරීමට සැදී පැහැදී සිටින බව මේ වන විට ඉතා හොඳින් පැහැදිලිය. එහිදී ඔවුන්ට ද යළි හිස ඔසවා ගැනීමට හැකිය යන උපකල්පනය පවතී. [/B][/COLOR] [COLOR=#003366][B]නාමල් රාජපක්ෂ කිසි කවර කලෙකවත් රටේ නායකයා වීමට සුදුස්සෙකු නොවන බව ඉහළම ප්රමිතියකින් විදහා පෑ පුද්ගලයෙකි. ඔහු දේශපාලන බලය අවභාවිත කර තිබෙන අන්දමට නිසි ලෙස නීතිය කි්රයාත්මක වුවහොත් ජීවිතාන්තය දක්වා හිරදඬුවම් විඳින්නට සිදු වන බවට සැකයක් නැත. නොසිතූ විරූ පරාජයෙන් පසුව ඔහු පාඨලී චම්පික ඇමතිවරයා අමතා පවසා සිටින්නේ, තමන්ගෙන් රටට අලාභයක් සිදු වී නම් ඊට මුදලින් වන්දි ගෙවීමට සූදානම් බවත්, තමා සිරගත නොකරන ලෙසත්ය. ඔහු වෙනුවෙන් මහින්ද රාජපක්ෂ ද කතා කළ බවය වාර්තා වී තිබුණේ. [/B][/COLOR] [COLOR=#003366][B]රටට අලාභයක් වී නම් එය මුදලින් ගෙවීමට හැකි බව පැවසීමෙන් විශද වන්නේ ඔහු සන්තකව අසාමාන්ය ධනයක් තිබෙන බව නොවේ ද? මේ තරුණයා සන්තකව අසාමාන්ය ධනයක් තිබෙන්නේ කෙසේ ද? කවර කාලයක සිට උපයා ගත් ධනයක් ද මේ! මේ ධනය සොරකම් කළ ධනයක් නොවන්නේ කෙසේ ද? [/B][/COLOR] [COLOR=#003366][B]නාමල් රාජපක්ෂ තරුණයා වැදගත් අන්දමට අධ්යාපනයක් ලබා, කිසියම් රැුකියාවක නිමග්නව සාධාරණව රුපියල් සීයක්වත් උපයා නැති පුද්ගලයෙකි. එනමුත් ඔහු අද මේ රටේ මහා ධනවතෙකි. ඔහු ධනවතෙකු වන්නේ පියාගේ අනුදැනුම සහ අනුග්රහය මත රාජ්ය බලය අවභාවිත කිරීමට සමතෙකු වූ බැවිනි. ඔහු පියාට උරුම වන විධායක බලතල පරිහරණය කරමින්, තාරුණ්යයට හෙටක් නමින් දේශපාලන ව්යාපෘතියක් අභිමත අන්දමින් බලසම්පන්න ලෙස ගොඩනැඟීය. නිල් බලකාය නමින් දේශපාලන ව්යාපෘතියක් සාවද්ය ලෙස ගොඩනැඟීය. එ් ව්යාපෘතිවලට ධනය ඇති තරම් ලබා දීමට ඔහු පියවර ගත්තේය. [/B][/COLOR] [COLOR=#003366][B]නාමල් රාජපක්ෂ සිය පියාට පමණක් දෙවෙනි තැනකය සිටියේ. කැබිනට් මණ්ඩලයේ ඇතැම් ජ්යෙෂ්ඨයන්ට පවා ඔහු ‘සර්’ විය. රටේ ආර්ථිකය විනාශ කළ පීබී ජයසුන්දර කැබිනට් ඇමතිවරුන් මායිම් නොකළ ද නාමල් රාජපක්ෂට අභිමත සෑම සියලූ කටයුත්තකටම අනුග්රහය ලබා දී ඇත. රටේ අගමැතිවරයාට වඩා ආරක්ෂක පිරිවරක් ඔහු වෙනුවෙන් වෙන් කර තිබුණි. බහුතරයක් රාජ්ය නිලධාරීන් ඔහුට දැක්වූයේ විධායක ජනාධිපතිට දක්වන සැලකිලිය. ති්රවිධ හමුදාවට සහ පොලීසියට බලපෑම් කිරීමට ඔහුට හැකියාව තිබුණි. මේ රටේ සිවිල් නිලධාරීන්ගේ වෘත්තීය ගැටලූවක් විසඳීම, පීබී ජයසුන්දර ප්රතික්ෂේප කළ විට, එ් සිවිල් නිලධාරීන් හමු වී තිබෙන්නේ නාමල් රාජපක්ෂවයි. එ් ගැටලූව ඔහු එක දුරකථන ඇමතුමකින් විස\ ඇත. එ් ඔහු බලය භාවිත කළ ස්වරූපය වටහා ගැනීමට නිදසුනකි. කළුතර පොලිස් අභ්යාස විද්යාලයේ කී්රඩා පිට්ටනියේ පවත්වන ලද රගර් තරගයක් අවසන දී එහි මත්පැන් අලෙවි කිරීමට සූදානම් වන විට ඊට ඉඩ දීම අපහසු බව එහි අධ්යක්ෂවරයා දන්වා සිටි විට එය තුට්ටුවකට ගණන් නොගෙන ඔහු තම සගයන්ට පිස්සු කෙළින්නට දී සිය ආරක්ෂක සේනාව ලවා ආරක්ෂාව සපයමින් බලයේ තරම විදහා පෑවේය. [/B][/COLOR] [COLOR=#003366][B]නාමල් රාජපක්ෂ සිය සහෝදරයන් සමඟ රග්බි කී්රඩාව තමන්ගේ බූදලයක් බවට පත් කර ගත්තේය. ඔවුන් කී්රඩා කරන විට හමුදා බල ඇණි සහ පොලීසිය අවට පාරවල් වසා දමා මහජනතාවගේ සාමාන්ය දිවි පෙවෙතට හිරිහැර පැමිණවීම නිතර නිතර දක්නට ලැබුණි. ඔවුන් සමඟ කී්රඩා කරන කිසිම කණ්ඩායමක් ජයග්රහණය ලැබීම ඔවුන්ට ඉවසිය නොහැකි වීම තවත් අපූරු සංසිද්ධියකි. රාජ්ය ආයතනවලට බඳවා ගැනීමට විභාග පැවැත්වූවත්, එ් විභාගවලින් සමත් වන පිරිසගේ ලැයිස්තුව පසෙකට විසි කර නාමල් රාජපක්ෂගේ ලැයිස්තුවේ සිටින උදවියට රැුකියා දෙන්නට සිදු වුණ බව නොරහසකි. [/B][/COLOR] [COLOR=#003366][B]මෙරට සිටි කිසිම විධායක ජනාධිපතිවරයෙකු කිසි විටක නොකළ කටයුත්තකි විශ්වවිiාලවලට ශිෂ්ය ශිෂ්යාවන් ඇතුළත් කිරීම. නාමල් රාජපක්ෂ එ් කටයුත්තට ද නිර්භය විය. අධ්යාපනය හා සම්බන්ධ සම්ප්රදායයන් හා නෛතික කාරණා ඔහුට වැදගත් නොවීය. ඔහු කිසිම විශ්වවිiාලයකට ඇතුළත්වීමට තරම් අධ්යාපනයක් නොලද කෙනෙකු නිසා ඔහු එ් ආයතන අවප්රමාණ කිරීමට පෙළඹෙන්නේ සාපරාදී අන්දමටය. ඔහු නීතිඥයෙකු වන්නේ ලෝක වාර්තාවක් පිහිටුවමිනි. නීතිඥයෙකු ලෙස දිවුරුම් දෙන්නේ සියලූ සම්ප්රදායයන් උල්ලංඝනය කරමිනි. ජයවර්ධනපුර විශ්වවිiාලයේ හිටපු උපකුලපතිවරයෙකු නාමල් රාජපක්ෂට පශ්චාත් උපාධියක් ලබා ගැනීමට පරීක්ෂකවරයා වන්නේ එය මේ තරුණයාට ගෞරවනීය අන්දමට ලෝක වාර්තාවක් පිහිටුවමින් ප්රදානය කිරීමටය. මේ කෙටි කාලයක දී බලයෙන් උමතුව සිදු කළ සාවi හා සාපරාධී වැඩවලින් කිහිපයකි. මෙහෙම තරුණයෙකුට රටේ බලය ලැබුණොත් ඔහු කරන්නේ මොනවාදැයි කිසිවෙකුට විස්තර කිරීම පවා අපහසුය. [/B][/COLOR] [COLOR=#003366][B]මහින්ද රාජපක්ෂට මේ රටේ මහජනයා වරමක් ලබා දුන්නේ ඔහුගේ පවුලට රිසි ලෙස භුක්ති විඳින්නට නොවන බව කිව යුතු නැත. රටේ නායකයා වූ පසු මහින්ද රාජපක්ෂ හිරිකිතයකින් තොරව දරුවන්ට සහ බිරිඳට විධායක බලය මුල් කරගෙන රාජ්ය දේපළ හා රාජ්ය සම්පත් අවභාවිත කිරීමට ඉඩ ලබා දුන්නේය. සිය දරුවන් වෙනුවෙන් අය වැය ලේඛනයෙන් බදු ඉවත් කර ලැම්බෝග‘නි ගෙන එ්මට පියවර ගත්තේය. බිරිඳගේ කාල්ටන් පෙර පාසලට රාජ්ය මුදල් හා රාජ්ය බලය යෙදවීය. ඊට අවශ්ය ග‘ණුම් අරඹා ඇත්තේ අසාමාන්ය හැªනුම්පත් වර්ගයකිනි. මේවා නිර්ලජ්ජිත හා සාපරාදී වැඩ නොවන්නේ ද? [/B][/COLOR] [COLOR=#003366][B]යුද ජයග්රහණයෙන් පසුව මහා ධනස්කන්දයක් වැය කරමින් අයිෆා සම්මාන උළෙල පවත්වන්නේ මහින්ද රාජපක්ෂගේ දරුවන්ගේ මනෙදාළ සංසිඳුවාලීම පිණිසම ය. දැවැන්ත කී්රඩා පිටි ලෝකෙට ණය වෙමින් මහින්ද රාජපක්ෂ ඉදි කළේ මේ රටේ යහපතට නොව සිය දරුවන්ගේ මන ෙදාළ සංසිඳවීමටය. සිය දරුවන්ගේ අභිමතයට අනුව මෝටර් රථ ධාවන තරඟ පැවැත්වීමට, අගනුවර පාරවල් වසා දමන්නේය. සිය දරුවන්ගේ අභිමතයට අනුව මෝටර් රථ ධාවන තරඟ පැවැත්වීමට දළදා මාලිගාව අබියස පවා කටයුතු කරන්නේය. [/B][/COLOR] [COLOR=#003366][B]ආයෝජනය කාගේ දැයි හරිහැටි කිව නොහැකි මුත් මහින්ද රාජපක්ෂගේ දරුවන් ආරම්භ කළ රූපවාහිනී හා ගුවන්විදුලි නාලිකාවට අවශ්ය වාහන ඇතුළු බොහෝ දේ ලබා ගෙන තිබෙන්නේ ජනාධිපති කාර්යාලයෙන්ය. මේ නාලිකාවට කි්රකට් තරඟ විකාශනය ලබාදුනහොත් ඉන් රූපවාහිනියට විශාල පාඩුවක් අත්වන බව පීබී ජයසුන්දර කිසියම් අවස්ථාවක දී මහින්ද රාජපක්ෂට පවසා සිටි විට, ඔහු ප්රතිචාර දක්වා තිබෙන්නේ, නාමල් අවශ්ය විදිහට වැඩ කරන ලෙසයි. මේ ආදි කරුණු කාරණ අනුව බලන විට පෙනී යන්නේ නාමල් බලය යනු මහින්ද රාජපක්ෂගේ අනුදැනුම ඇතිව නිර්මාණය වූ එකක් බවයි. [/B][/COLOR] [COLOR=#003366][B]කැබිනට් ඇමතිවරයෙකුට ද නැති අතිනවීන අංගෝපාංගයන්ගෙන් සමන්විත කාර්යාලයක් නාමල් රාජපක්ෂට අගනුවර තිබුණි. අරලියගහ මන්දිරයේ ද ඔහු වෙනුවෙන් වෙන් වුණ එක් තට්ටුවක ඉදිකළ අංග සම්පූර්ණ සම්මන්ත්රණ ශාලාවක් තිබුණි. එ් සා ශක්තියක් තරුණයෙකු අතට ලැබෙන්නේ කවර බලයකින් ද? [/B][/COLOR] [COLOR=#003366][B]අගමැති රනිල් වික්රමසිංහ හෝ ජනාධිපති මෛතී්රපාල සිරිසේන, මැදමූලන ක්රම සහ විධි රාජ්ය පාලනයේ දී ඉවහල් කර නොගන්නා බවට රාජපක්ෂවරුන් වටහා ගෙන ඇත. එ් බව මහින්ද වෙනුවෙන් පෙනී සිටින දේශපාලන අනාථයන් මෙන්ම දූෂිතයන් ද වටහා ගෙන ඇත. මැදමූලන තියරියට වැඩ කටයුතු කෙරුණේ නම්, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, පමණක් නොව මහින්ද රාජපක්ෂගේ පුතුන් ද හිරකූඩුවල නැතිනම් නිවාස අඩස්සියේ මේ වන විට සිටිය යුතුය. ශිරන්ති රාජපක්ෂ ද සිර කුටියක සිටිය යුතුය. මේ සැහැසි චරිත වගේවගක් නැතුව සිටින්නේ, බලය ලැබී තිබෙන්නේ බලය පරිහරණයට නොදන්නා පිරිසකටය යන ආකල්පයක පිහිටාය. වත්මන් ආණ්ඩුවේ පිළිවෙළ ගැන පොදු ජනතාවට කණස්සල්ලක් තිබෙන්නේ, මේ සැහැසි පිරිසට රිදෙන්නට කිසි දෙයක් සිදු නොවන නිසාය. පොදු ජන මනස තුළ කාලයක් තිස්සේ වැඞී වර්ධනය වී තිබෙන්නේ මැදමූලන ක්රම සහ විධි මත කටයුතු සිදු වුණ ස්වරූපයන්ය. එ් මානසිකත්වය රටක අනාගතයට මොන අන්දමකින්වත් යහපත් නොවේ. [/B][/COLOR] [COLOR=#003366][B]විරුධවාදීන්ගෙන් පළිගැනීම එකකි. එය මහින්දගේ ක්රමයයි. දූෂිතයන්ට අපරාධකරුවන්ට නීතිය කි්රයාත්මක කිරීම තව එකකි. එය අයත් වන්නේ ප්රජාතන්ත්රවාදයේ සම්ප්රදායයන්ටයි. ප්රජාතන්ත්රවාදයේ සම්ප්රදායයන් වේගවත් නූනත් මන්දගාමීයයි කිව නොහැකිය. [/B][/COLOR] [COLOR=#003366][B]බලයෙන් උමතුව ජීවත් වූ පාලක පන්තියකට නොසිතූ විරූ ලෙස බලය අහිමි වූ විට ඔවුන් නිහඬව පැත්තකට නොවන බව වටහා ගැනීම අසීරු නොවේ. එපමණක් නොව, ඔවුන් බලය වෙනුවෙන් යළි යළිත් ප්රයත්න දරන බව ද වටහා ගැනීම අසීරු නොවේ. එබැවින් ජරාජීර්ණ වූ දේශපාලන සංස්කෘතියක් වෙනස් කිරීමට අවබෝධයෙන් සහ දැක්මකින් මහජනතාවගේ කැපවීම දිග‘න් දිගටම අවශ්ය වන්නේය. [/B][/COLOR] - See more at: [URL]http://ravaya.lk/?p=6161#sthash.a9Mdok1I.dpuf[/URL] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom