හිටං පණ

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,543
    113
    Lankawe
    3S4A2289-600x554.jpg



    MY3: ඇප ලැබුනද හිටං ?

    VijayaKala: ඔව් බබා ඇපල් ලැබුන

    MY3 ඇපල් නෙවෙයි මැට්ටියෙ ඇප.. 😍

    VK යේ යේ සරි සරි යැප ලැබුන

    VK ආදරෙයි මගෙ බෙට්ටෝ..

    VK බෙට්ටො නෙවෙයි මැට්ටෝ..😍 ශිංහල හරියට බෑ අප්පා..

    My3 ආපහු ඒ වගේ වැඩ කරන්නෙ නෑ... නෝටියා.😍


    VK යරි යරි බෙට්ටෝ



    5b66bb8c271ca436b16110269064f432_XL.jpg
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,567
    8,783
    113
    රූකඩ රාජ්ජේ

    පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය අසුන ඇතුළු වරප්‍රසාද නව අගමැතිට ලැබේ


    පාර්ලිමේන්තුවේ අග‍්‍රාමාත්‍ය අසුන සහ වරප‍්‍රසාද නව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමට තීරණය කර ඇති බව කථානායක කාර්යාලය පවසනවා.

    නව අග‍්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතාගේ නම ගැසට් කර ඇති බැවින් ඔහුට එම පාර්ලිමේන්තු වරප‍්‍රසාද හිමිවන බවයි කථානායක කාර්යාලය පැවසුවේ.

    -- nethnews --



    මහින්ද අගමැති ලෙස කතානායක කරු පිලිගනී… පාර්ලිමේන්තුවේ අසුන් පනවයි..

    මහින්ද රාජපක්ෂ මහතා ද පාර්ලිමේන්තුවේ දී අගමැතිවරයා ලෙස ආසන පැනවීමට කථානායක කරු ජයසූරිය මහතා එකඟ වී තිබේ.

    ඊයේ පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පැවති විශේෂ සාකච්ඡාවේදී මෙම එකඟතාවයට පැමිණ ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල මහතා සඳහන් කරයි.

    තමන් විසින් කරන ලද අගමැතිවරයා නීත්‍යානුකූලව ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා වන බැවින් ඔහුට පාර්ලිමේන්තුවේ දී එම තනතුරට අදාල සියලු පහසුකම් සහ වරප්‍රසාද ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා විසින් මෙම හමුවේ දී කථානායකවරයාට දැන්වීමෙන් පසු කතානායකවරයා ඒ සඳහා එකගතාවය පල කල බව සුමතිපාල මහතා සඳහන් කරයි


    -- lankacnews --
    ​