හිටං_දාහයි_අැඳ_උඩ දෙදාහයි

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,187
    17,121
    113
    හිටං_දාහයි_අැඳ_උඩ දෙදාහයි

    FB_IMG_1471964873820.jpg

    :rofl:
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,187
    17,121
    113
    ජීවිතය යන්න කුමක් යන්න හඳුනා නොගත් වහල් මානසිකත්වයෙන් හිස ඔද්දල්වූ තරුණ පරපුරක් ඉදිරියේ අහිංසක ශ්‍රී ලංකාව දණගසා ඇති බව පසුගිය දින කිහිපයේදී අප හොඳින්ම දුටුවෙමු. සමස්ත තරුණ පරපුර අන්ධමන්ද මානසික තත්වයකට ඇඳ දමන්නට තරම් පසුගිය දින කිහිපයේ තරුණ දේශපාලන අතකොලු කිහිපයක් හැසිරුණ අකාරය දෙස බැලීමේදී වැටහේ.

    ක්‍රීඩාව කුහක දේශපාලනයේ වහල් සංස්කෘතියක් කර ගෙන යන්න තරම් මේ දේශපාලන හෙන්චයිභාවය තුල තම ජීවිතය සිරකරගෙන සිටින කිහිප දෙනෙක් පසුගියදා කටයුතු කලේ ශ්‍රී ලාංකික ගෞරවනීය ක්‍රීඩාලෝලිත්වය දුගඳ හමන අසුචි කන්දක් බවට පත්කිරිමටය. අන්ත අසරණ මිනිස් ප්‍රජාවක් තම ජිවිත කෙරෙහි එල්ලවී තිබු කුහක දේශපාලන අත්තනෝමතික පීඩනය ගලවා දැමීම වෙනුවෙන් පසුගිය ජනාධිපතිවරණයේදී කටයුතු කරනු ලැබුවේ ප්‍රජාතන්ත්‍රවාදය එක බිඳකුදු තමන් වෙත ලබා දීමට එවකට පාලකයන් වූ රාජපක්ෂ මහතුරු කටයුතු නොකළ නිසාය. එම පාලනය තුල තම පුද්ගලික ඕනා එපාකම් මහජන මුදල් කොල්ලකන දේශපාලුවන්ගේ අතේ කරේ එල්ලී ඉටුකරගත් පරගැති පරගැත්තෝ තවමත් එම පරගැති මානසිකත්වය තුල වහල් භාවය අහිමිවීමේ දුක්ඛ දෝමනස්සයට හසුවී විලාප දෙමින් ජිවිත බිලිදී හිමිකරගත් අහිංසක රටවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය අයුතු ලෙස භාවිත කරමින් අනග රැගුම් නටති.

    යහපාලන රජය ප්‍රජාතන්ත්‍රවාදය හිමිකර දුන්නද එය ආරක්ෂාකරදීම සඳහා අවශ්‍ය පියවර නොගැනීම තුල එම ප්‍රජාතන්ත්‍රවාදය බලු නකුටක් සේ හතර අතේ වනමින් තම තමන්ගේ දේශපාලන නිරුවත ලොවටම උස්ස උස්සා පෙන්වීමට යම් යම් පිරිස් කටයුතු කරමින් සිටි.පසුගියදා පැවතී ශ්‍රී ඔස්ට්‍රේලියා ක්‍රිකට් තරගය අතර තුර රටේ ජනාධිපතිවරයා විහිලුවට ලක් කරමින් තරුණයෙක් සහ තරුණියක් හැසිරුණු ආකාරය රටට ආදරයක් ඇති අප්පච්චිලානම් නොයිවසනු ඇත. සචින් ජීවන්ත සහ ටෙහානි ඉමාරා පසුගිය රාජපක්ෂ සමයේ දේශපාලන හැලිවලන් සේදීමේ කාර්යයේ නිරතව සිටී මොලය වෙහෙසීමට නොහැකි රෝගීන් දෙදෙනෙක් බව නැවත නැවතත් ඔප්පු කරමින් සිටි..

    රාජපක්ෂ රෙජීමය කාටුන් ඇන්ද වුන්ව පවා උස්සන්ගිය සමයක මේ මහා වීර පරාක්‍රම සචින් ජීවන්ත සහ ටෙහානි ඉමාරා සිටියේ කොහිදැයි සෙවිය යුතුය. එය එසේ වුවහොත් නාමල් බෙබිලාගේ සහ ධනසිරි අමරතුන්ගලාගේ ඔඩොක්කු පරීක්ෂාකිරීමට සිදුවනු ඇත. ප්‍රජාතන්ත්‍රවාදය ගැන බයිලා ගසන්නට පෙර ඇස් දෙක ඇර මේ රිලා නැටුම් නතරකර රට දෙස බැලිය යුතුව ඇත. තම වහල් මානසිකත්වය ලොවට පෙන්වීමට ගොස් සිදුවන්නේ රටට අපකිරිතියට පත්වීම පමණි. කෙසේ වෙතත්0 රටක් ගැන මේ නෝනට සහ මහත්තයාට හිතන්නට අවශ්‍යතාවක් නැති බව අප දනිමු. වහලුන්සේ ජීවත්වීම එකම පරමාර්ථය කරගත් ඔබට කිමට ඇත්තේ.

    අනුන්ගේ රෙදි ගැලවීමට පෙර තමන් රෙදි ඇඳගත යුතු බවය. යහපාලනය වහ පාලනයක් වූවානම් මෝවුන්ට නතරවන්නට සිදුවන්නේ කොහිදැයි සිතාගත නොහැක. අහිංසක මිනිස්සුන්ගේ ජිවිත ඔට්ටුවට තබා කරන ඔය කාලකන්නි දේශපාලන කඩේ යාම දැන්වත් නතර කල යුතුය.

    සෝර්ස්: රිදිලා.කොම් :rofl:
     
    Last edited:

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,324
    113
    Malabe

    :baffled::baffled::baffled: