හිටන්ගේ ෆේස්බුක් වාර්තාව

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    පල කැරි කොටා තෝ දන්න දේශපාලනේ
    හා හා... ඔන්න ආයිත් කලිසමේ චූ කරගත්තා... උයාට තාම මුකුත් තේරෙන්නේ නෑ නේ වස්තුවේ... පොඩ්ඩක් ඉන්නකෝ ඉවසලා..
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Ubalage Pohinda president kale uge Page ekata gihin bannan nam uba ada methana na.Gota uwa marala. We ll see on next election.I dont think people give another chance to that fucking Asshole mahinda or uge paula a chance.Ubala kochara post damath wadak na Baiyo.:lol::lol::lol::lol:
    උබ ඊයේ පෙරේදා වගේ එළකිරි ඇවිත් තියෙන්නේ... කමක් නෑ... පොනිල්ගේ FB බලකායෙන් උබට දැන් ගෙවනවා ඇති නේ ඉස්සරට වඩා..
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    ගෝටා ව හිරේ දැම්මම උබට ගොඩක් සතුටු හිතෙයි නේ... උබේ නෑදෑයෝ ගොඩක් අපේ හමුදාවේ කොල්ලෝ අතින් මැරෙන්න ඇති නෙහ්? මොකෝ කියන්නේ, වහමුද සොරොව්වක් ආයිත්?

    dan nam wehuwath awlak wena ekek neha ban.ponilui hitanuyi sorowwa vitarak neme e patthma unath liyala deiy
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    උඹත් හරියන්නෙ ඔය රැලටම තමා
    වැරදි කලානම් කලා මචං අරූ ගොඩක් කලා මූ ටිකයි කලේ මූට වඩා අරෑ කලා මොනවද බං ඔය පොන්න කතා අරූ අවුරුදු 10 ම කරපු වැරදි මූ අවුරුදු 2 න් කරල
    එහෙනම් JVP එකටත් දීලා බලමුද පුටේ? උබට දැන් ආයිත් වෙනසක් කොරන්න නේ ඕන වෙලා තියෙන්නේ... JVP එක කොරයි...
     
    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    ගෝටා ව හිරේ දැම්මම උබට ගොඩක් සතුටු හිතෙයි නේ... උබේ නෑදෑයෝ ගොඩක් අපේ හමුදාවේ කොල්ලෝ අතින් මැරෙන්න ඇති නෙහ්? මොකෝ කියන්නේ, වහමුද සොරොව්වක් ආයිත්?

    Dan ubata thiyana awla mokada?ubala hamadama yude allagena ka gahanna hukanno set ekak inne.dan yudayak na ne.ubala ona yudayak athi karannada?
    Ane palayan wesiye.Mahinda ,Goata ube wfie ta arala ube idan balen aran giyath awlak na bn yudde dinna kiyai.Ponnaya
    :lol::lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Dan ubata thiyana awla mokada?ubala hamadama yude allagena ka gahanna hukanno set ekak inne.dan yudayak na ne.ubala ona yudayak athi karannada?
    Ane palayan wesiye.Mahinda ,Goata ube wfie ta arala ube idan balen aran giyath awlak na bn yudde dinna kiyai.Ponnaya
    :lol::lol:

    හම්මියෝ, සෑහෙන්න රිදිලා වගේ... Calm down පුටා.. දැන්ම අමුඩේ ගහන්න එපා... මුහුද තව දුරයි..
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Ubalage Pohinda president kale uge Page ekata gihin bannan nam uba ada methana na.Gota uwa marala. We ll see on next election.I dont think people give another chance to that fucking Asshole mahinda or uge paula a chance.Ubala kochara post damath wadak na Baiyo.:lol::lol::lol::lol:

    Untitled.png

    දැන් භය නෑ සිඞ්හලු :baffled:
    https://twitter.com/PresRajapaksa/status/583870671559778304
    :yes: :yes: :yes: :yes: :yes:

    :D මහින්දය ජනාධිපතිවෙලා ඉන්න කාලෙත් ට්වීට් කලා බං :D
    ඒ කාලෙ නං කලේ පට්ට භයකිං :)
    දැන් ඒ භය නෑ.. දැන් නං ඇත්තටම ඔහොම රිප්ලයි එකක් දාල සතුටක් ලබන්න පුළුවන් :yes: :yes: :yes:
    උඹලත් දාපල්ල :D

    මේ markhaloce කියන එකා මහින්දගේ page එකට බැනලා කමෙන්ට් කර කර යහතින් හිටපු එකෙක්... හැබැයි පබයා ජනාධිපති උනාට පස්සේ ඌ Last Activity: 09-08-2015 11:05 PM න් පස්සේ ලොග් වෙලා නෑ... බලපන් මහින්ද ඌව මරලද කියලා... :lol:
     
    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    මේ markhaloce කියන එකා මහින්දගේ page එකට බැනලා කමෙන්ට් කර කර යහතින් හිටපු එකෙක්... හැබැයි පබයා ජනාධිපති උනාට පස්සේ ඌ Last Activity: 09-08-2015 11:05 PM න් පස්සේ ලොග් වෙලා නෑ... බලපන් මහින්ද ඌව මරලද කියලා... :lol:

    Ane yako.Baiyoo_Oka u dala thiyenne mahinda president wela inna kaleda kiyala balapn Pottaya..Anika u dala thiyenth wadagath vidihata.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    හම්මියෝ, සෑහෙන්න රිදිලා වගේ... Calm down පුටා.. දැන්ම අමුඩේ ගහන්න එපා... මුහුද තව දුරයි..

    අවුරුදු 30ක යුද්ධයක් අවුරුදු 6කින් අමතක කරලා කරගනිපු විනාශේ මදි මුන්ට. අලුතෙන් සිරිකොතට බැදුන පුකක් නේ. ටික දවසක් අරිනකොට වැඩේ තේරෙයි. එතකොට ශ්‍රීලන්කන්, රුචිර, fdk , ලොරියක් වගේ අතුරුදන් වූ ලිස්ට් එකට වැටෙයි.

    :lol::lol::lol::lol::lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Ane yako.Baiyoo_Oka u dala thiyenne mahinda president wela inna kaleda kiyala balapn Pottaya..Anika u dala thiyenth wadagath vidihata.
    අනේ උයා ගිහින් බැලුවද dates? නරකද ඌ මලාද කියලත් බැලුවොත්? තාජුදින්ගේ CCTV දර්ශන තාම තියෙන එකේ, උව මහින්ද මරලා නම් උබට පුළුවන් FCID එකට ගිහින් complain කරන්න, CCTV දර්ශන එංගලන්තේ යවලා බලන්න කියලා... මොකෝ කියන්නේ?
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අවුරුදු 30ක යුද්ධයක් අවුරුදු 6කින් අමතක කරලා කරගනිපු විනාශේ මදි මුන්ට. අලුතෙන් සිරිකොතට බැදුන පුකක් නේ. ටික දවසක් අරිනකොට වැඩේ තේරෙයි. එතකොට ශ්‍රීලන්කන්, රුචිර, fdk , ලොරියක් වගේ අතුරුදන් වූ ලිස්ට් එකට වැටෙයි.

    :lol::lol::lol::lol::lol:
    ලොල්... ඇයි markhaloce? ඌත් අතුරුදහන් කියල මං දැනුයි දැක්කේ..
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අවුරුදු 30ක යුද්ධයක් අවුරුදු 6කින් අමතක කරලා කරගනිපු විනාශේ මදි මුන්ට. අලුතෙන් සිරිකොතට බැදුන පුකක් නේ. ටික දවසක් අරිනකොට වැඩේ තේරෙයි. එතකොට ශ්‍රීලන්කන්, රුචිර, fdk , ලොරියක් වගේ අතුරුදන් වූ ලිස්ට් එකට වැටෙයි.

    :lol::lol::lol::lol::lol:
    අලුතෙන් සිරිකොතට බැදුන පුකක්....:lol::lol:
    හැබැයි උට තාම හරියට training එක දීලා නෑ වගේ.. Computer එකක් දැක්ක ගමන් ඔබාගෙන ඔබාගෙන යන එකෙක් වගේ..
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    13528789_1778829642352916_8634714358766776546_n.png

    ඔය විතරක් ද

    බදුදීන් කැලේ කපනවා.
    ජනපති : පරිසරය විනාශ කරන අයට මගෙන් සමාවක් නෑ....(නමුත් බදුදීන් ට සමාව දෙනවා)

    පජාත ජනපති

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Ane yako.Baiyoo_Oka u dala thiyenne mahinda president wela inna kaleda kiyala balapn Pottaya..Anika u dala thiyenth wadagath vidihata.
    බයි ද වේ, උයා රතු වෙලා ඇයි සුදූ? නිල් වෙන්න කවුරුත් සලකන්නේ නැතෙයි?
    G-Street
    user_online.gif

    Member
    reputation_neg.gif
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    13528789_1778829642352916_8634714358766776546_n.png

    ඔය විතරක් ද

    බදුදීන් කැලේ කපනවා.
    ජනපති : පරිසරය විනාශ කරන අයට මගෙන් සමාවක් නෑ....(නමුත් බදුදීන් ට සමාව දෙනවා)

    පජාත ජනපති

    :frown::frown:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    13528789_1778829642352916_8634714358766776546_n.png

    ඔය විතරක් ද

    බදුදීන් කැලේ කපනවා.
    ජනපති : පරිසරය විනාශ කරන අයට මගෙන් සමාවක් නෑ....(නමුත් බදුදීන් ට සමාව දෙනවා)

    පජාත ජනපති

    ow ban pora kiyanawa parisaraya araksha karanna army ekata sampurma balathala dilalu tiyeene.