Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙරට දේශපාලනයේ කෘතහස්ථ දේශපාලනඥයෙකු වූ හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ හිටපු අමාත්‍යවරයා මිය යන විට අසූ දෙවැනි වියෙහි පසු වුණා.

වර්ෂ 1960 දී එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකු ලෙස ක්‍රියාකාරී දේශපාලනයට පිවිසි ඔහු 1983 වසරේ දී ජේ.ආර් ජයවර්ධන මහතාගේ රජය යටතේ කැස්බෑව මැතිවරණ බලප්‍රදේශයෙන් කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත්ව පසුව 1989 වසරේදී සහ 2002 වසරේදී එක්සත් ජාතික පක්ෂ රජයන්හි රනිල් වික්‍රමසිංහ මහතා යටතේ සංචාරක අමාත්‍යවරයා ලෙසද කටයුතු කළා.

2006 වසරේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවට එක්වූ ඔහු 2007 වසරේ ජනවාරි මාසයේදී ක්‍රීඩා හා පොදු විනෝද කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස පත් කෙරුණා.

මීට අමතරව 2019 වසරේදී ඔහු නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසද කටයුතු කළ අතර ඔහු 2020 වසරේ ප්‍රවාහන කැබිනට් අමාත්‍යවරයා ලෙසද මහින්ද රාජපක්ෂ රජය යටතේ කටයුතු කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැස්බෑව ආසනයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙසද කටයුතු කරනු ලැබුවා. ගාමිණී ලොකුගේ මහතා 2020 වසරේ ව්‍යවස්ථාදායක ස්ථාවර කමිටුවට ද පත් කෙරුණා.

හිටපු අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා 1983 වසරේ සිට අඛණ්ඩව 2024 වසර දක්වාම ජනතා ඡන්දයෙන් තේරී පත්ව අඛණ්ඩව වසර හතළිහකට වඩා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කර තිබෙන අතර පසුගිය 2025 මහා මැතිවරණයට ඉදිරිපත් නොවී ක්‍රියාකාරී දේශපාලනයෙන් සමු ගත්තා. ගාමිණි ලොකුගේ මහතා දියණියන් දෙපලකගේ පියෙකු වන අතර පිළියන්දල, හොන්නන්තර ප්‍රදේශයේ පදිංචිව සිටියා.

ඔහුගේ දේහය පිළියන්දල, හොන්නන්තර නිවසේ තැන්පත් කෙරෙන අතර දේශය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බවයි පවුලේ ඥාතීන් ප්‍රකාශ කළේ.

[QUOTE="Jihadi john, post: 30816250, member: 586715"] [URL='https://vnews.lk/wp-content/uploads/2025/07/Gamini-Lokuge.jpg?v=1751335208'][IMG]https://vnews.lk/wp-content/uploads/2025/07/Gamini-Lokuge.jpg?v=1751335208[/IMG][/URL] මෙරට දේශපාලනයේ කෘතහස්ථ දේශපාලනඥයෙකු වූ හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ හිටපු අමාත්‍යවරයා මිය යන විට අසූ දෙවැනි වියෙහි පසු වුණා. වර්ෂ 1960 දී එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකු ලෙස ක්‍රියාකාරී දේශපාලනයට පිවිසි ඔහු 1983 වසරේ දී ජේ.ආර් ජයවර්ධන මහතාගේ රජය යටතේ කැස්බෑව මැතිවරණ බලප්‍රදේශයෙන් කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත්ව පසුව 1989 වසරේදී සහ 2002 වසරේදී එක්සත් ජාතික පක්ෂ රජයන්හි රනිල් වික්‍රමසිංහ මහතා යටතේ සංචාරක අමාත්‍යවරයා ලෙසද කටයුතු කළා. 2006 වසරේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවට එක්වූ ඔහු 2007 වසරේ ජනවාරි මාසයේදී ක්‍රීඩා හා පොදු විනෝද කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස පත් කෙරුණා. මීට අමතරව 2019 වසරේදී ඔහු නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසද කටයුතු කළ අතර ඔහු 2020 වසරේ ප්‍රවාහන කැබිනට් අමාත්‍යවරයා ලෙසද මහින්ද රාජපක්ෂ රජය යටතේ කටයුතු කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැස්බෑව ආසනයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙසද කටයුතු කරනු ලැබුවා. ගාමිණී ලොකුගේ මහතා 2020 වසරේ ව්‍යවස්ථාදායක ස්ථාවර කමිටුවට ද පත් කෙරුණා. හිටපු අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා 1983 වසරේ සිට අඛණ්ඩව 2024 වසර දක්වාම ජනතා ඡන්දයෙන් තේරී පත්ව අඛණ්ඩව වසර හතළිහකට වඩා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කර තිබෙන අතර පසුගිය 2025 මහා මැතිවරණයට ඉදිරිපත් නොවී ක්‍රියාකාරී දේශපාලනයෙන් සමු ගත්තා. ගාමිණි ලොකුගේ මහතා දියණියන් දෙපලකගේ පියෙකු වන අතර පිළියන්දල, හොන්නන්තර ප්‍රදේශයේ පදිංචිව සිටියා. ඔහුගේ දේහය පිළියන්දල, හොන්නන්තර නිවසේ තැන්පත් කෙරෙන අතර දේශය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බවයි පවුලේ ඥාතීන් ප්‍රකාශ කළේ. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom