හිටපු ආගමන විගමන පාලකට අවුරුදු 2k හිරේට....

Max_r

Well-known member
  • May 10, 2007
    13,174
    1
    16,020
    113
    Screenshot_20250923_091315_Chrome.jpg

    The Supreme Court of Sri Lanka has sentenced former Controller General of Immigration & Emigration Harsha Illukpitiya to two years of imprisonment on contempt of court charges for failing to execute a court order tied to the controversial VFS e-visa deal.

    https://www.newswire.lk/2025/09/23/sc-jails-ex-immigration-chief-harsha-illukpitiya-for-two-years/
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,678
    5,523
    113
    කන්ටේනර් හොරෙන් පන්නපු එවුන් හිරේ යන්නේ කවදද ? :ROFLMAO: 🤌
    හොර ඔප්පුවාත් හිරේ දානවද ? :ROFLMAO: 🤌
    E Horath Hire Danda Ona, Habai Ithin Next Goverment Eken Thama Wenne
     
    • Like
    Reactions: Mr Bones

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,174
    1
    16,020
    113
    සීයා පත් කරපු උන් එක එකා ඇතුලේ 🤣🤣🤣
    Gupiyonta වෙච්චි දෙයක්
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,390
    32,104
    113
    ජෙප්පො එකෙක්වත් ටිරන් ගැන මීක් නෑ..
    Ranjan jayalal ge kata mada dedawimata action ganne kawadda NPP eka? Kelinma kiwane umbalawa pennala thamai chande gaththe kiyala, mehema hana unta action nogena kohomada samata samana rules genne? Thawa innawa ohoma Union un saba walata ringapu
     

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,150
    1,654
    113
    වැරැද්ද පිළිඅරන් නිසා නේද
    ඒ උනාට පාඩුව ටිකක් තද ගානක්නේ, දඩයක් වැදිලා නැද්ද ?
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,124
    13,800
    113
    පෘථිවිය
    කන්ටේනර් හොරෙන් පන්නපු එවුන් හිරේ යන්නේ කවදද ? :ROFLMAO: 🤌
    හොර ඔප්පුවාත් හිරේ දානවද ? :ROFLMAO: 🤌
    වෙන්නේ නැති දේවල් හොයන්න යන්න එපා

    ආපු කන්ටේනර් වල තිබ්බ ඒවා වලවල් හාරලා ගද්දි ඒවගේ තිබ්බේ මොනාද කියල පේනවා
    ඒවා කගේ වුනත්
    රේගුවෙන් නිදහස් කරපු එවුන්, ගෙන්නපු එවුන් ඔක්කොම හිරේ යන්න ඕන
     
    • Haha
    Reactions: Mr Bones