හිටපු ජනපතිගේ විරෝදය

csss

Banned
  • Mar 8, 2009
    221
    8
    18
    හිටපු ජනපතිගේ විරෝදය

    59638570-10155786980201467-5561071303504429056-n.jpg

    රටේ වත්මන් ආරක්ෂක තත්ත්වය සහ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගතයුතු පියවර පිළිබඳ යෝජනා ඇතුළත්ව හිටපු ආරක්ෂක ප්‍රධානීන් විසින් සකස් කරන ලද වාර්තාව ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගන්වන ලදී.හිටපු ජනාධිපති තුමා බුර්කාව තහනම් කිරීමට ගෙන ඇති තීරනයට සිය විරෝදය ජනාධිපතිවරයාට ප්‍රකාශ කර ඇත.
     
    Last edited:

    Similar threads