හිටපු ජනපති ගෝඨාභයටත් රජයෙන් නිවසක්!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට කොළඹ බෞද්ධාලක මාවතේ නිල නිවසක් ලබාදීමට රජය තීරණය කර ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ.

    මෙම නිල නිවස බෞද්ධාලෝක මාවතට සහ මලලසේකර මාවතට යාබදව පිහිටි ඉඩකඩ සහිත නිවසකි.

    මෙම නිවසට යාබදව පිහිටි තවත් රජයේ නිල නිවසක හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂද නවාතැන් ගෙන සිටිනවා.

    එමෙන්ම හිටපු ජනාධිපතිවරයෙකු මෙන්ම හිටපු අගමැතිවරයෙකුද වන මහින්ද රාජපක්ෂ මහතාට රජය විසින් නිල නිවාස 2ක් ලබාදී තිබෙනවා. ඉන් එකක් විජේරාම මාවතේ සහ අනෙක බුලර්ස් පාරේ පිහිටා ඇත.

    ඒ අනුව රාජපක්ෂ පවුලට රජයේ නිල නිවාස රක්ෂිතයෙන් නිවාස 4ක් ලබාදීමට රජය පියවර ගෙන ඇත.

    source: https://mawratanews.lk/news/the-gov...dent-gotabaya-for-3-rajapakses-4-govt-houses/
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,144
    34,735
    113
    2/3 බලයක් තියාගෙන ඇයි බැරි හිටපු ජනාධිපතිලාගේ වරප්‍රසාද කපලා දාන්න. මුන්ට ඇයි ආණ්ඩුවෙන් ගෙවල් දෙන්නේ. මුන් දේශපාලනේට එන්න කලින් හිටියේ තමන්ට අයිති ගෙවල් වල නෙමෙයිද?
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    2/3 බලයක් තියාගෙන ඇයි බැරි හිටපු ජනාධිපතිලාගේ වරප්‍රසාද කපලා දාන්න. මුන්ට ඇයි ආණ්ඩුවෙන් ගෙවල් දෙන්නේ. මුන් දේශපාලනේට එන්න කලින් හිටියේ තමන්ට අයිති ගෙවල් වල නෙමෙයිද?
    හිගන්නෝ දේශපාලනේට ගත්තම ඔහොම තමයි

    ඇමරිකාව වගේ සල්ලි තියෙන එවුන් ගත්තම උන් ඇවිත් වාහන , ගෙවල් ඉලන්නේ නැහැ

    දැන් හිගන්නෝ 159ක්ම ඉන්නවා, හැබැයි පක්ෂේ ලංකාවේ වැඩිම සල්ලි තියෙන එක
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    හිගන්නෝ දේශපාලනේට ගත්තම ඔහොම තමයි

    ඇමරිකාව වගේ සල්ලි තියෙන එවුන් ගත්තම උන් ඇවිත් වාහන , ගෙවල් ඉලන්නේ නැහැ

    දැන් හිගන්නෝ 159ක්ම ඉන්නවා, හැබැයි පක්ෂේ ලංකාවේ වැඩිම සල්ලි තියෙන එක
    Mokakda ban e kathawe theruma?
    Uda news eka Gotata heyak dipu ekak ne
    ekata 159 ma higanno seen ekak gawenne komada? :lol: :lol: :lol:

    ඒක නම් කළගුණ සැලකුවා වෙන්නත් පුළුවන්..ගෝඨා හරියට රට කරා නම් අනුර ජනාධිපති වෙන්නේ නෑනේ මළාට..🤭
    Aniwa hode. gota awe natnam NPP kalet na
    ------ Post added on Jan 21, 2025 at 2:54 PM
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    Mokakda ban e kathawe theruma?
    Uda news eka Gotata heyak dipu ekak ne
    ekata 159 ma higanno seen ekak gawenne komada? :lol: :lol: :lol:

    Aniwa hode. gota awe natnam NPP kalet na
    ------ Post added on Jan 21, 2025 at 2:54 PM
    2/3 ක් තියාගෙන වියවස්තාව හදාගන්න බැරුව ඉන්න එක
    මලිමාවේ 159ක් ඉන්නවා හරක් මඩුවේ දැන්
    දවල්ට කැන්ටිමේ පෝලිම ගිහින් බලන්න, පිගන් බලන්න කඳු
    දේශපාලනේට හොරුයි , බොරු කාරයොයි , හිගන්නොයි ගත්තම මහජන බදු මුදල් තමයි කෙල වෙන්නේ
     
    • Like
    Reactions: mr.h0ydr0

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    2/3 ක් තියාගෙන වියවස්තාව හදාගන්න බැරුව ඉන්න එක
    මලිමාවේ 159ක් ඉන්නවා හරක් මඩුවේ දැන්
    දවල්ට කැන්ටිමේ පෝලිම ගිහින් බලන්න, පිගන් බලන්න කඳු
    දේශපාලනේට හොරුයි , බොරු කාරයොයි , හිගන්නොයි ගත්තම මහජන බදු මුදල් තමයි කෙල වෙන්නේ
    Hari Mahakana chanden path unama parliament yanawa
    mama ahuwe gota ta geyak dunna ekayi 159 k gawaganne mona magulatada?
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට කොළඹ බෞද්ධාලක මාවතේ නිල නිවසක් ලබාදීමට රජය තීරණය කර ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ.

    මෙම නිල නිවස බෞද්ධාලෝක මාවතට සහ මලලසේකර මාවතට යාබදව පිහිටි ඉඩකඩ සහිත නිවසකි.

    මෙම නිවසට යාබදව පිහිටි තවත් රජයේ නිල නිවසක හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂද නවාතැන් ගෙන සිටිනවා.

    එමෙන්ම හිටපු ජනාධිපතිවරයෙකු මෙන්ම හිටපු අගමැතිවරයෙකුද වන මහින්ද රාජපක්ෂ මහතාට රජය විසින් නිල නිවාස 2ක් ලබාදී තිබෙනවා. ඉන් එකක් විජේරාම මාවතේ සහ අනෙක බුලර්ස් පාරේ පිහිටා ඇත.

    ඒ අනුව රාජපක්ෂ පවුලට රජයේ නිල නිවාස රක්ෂිතයෙන් නිවාස 4ක් ලබාදීමට රජය පියවර ගෙන ඇත.

    source: https://mawratanews.lk/news/the-gov...dent-gotabaya-for-3-rajapakses-4-govt-houses/
    සීයගේ කාලේ නේද
     
    • Like
    Reactions: silent one

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    මම නන් කියන්නේ සරත් ෆොන්සේකාටත් දෙන්න ඕනේ , මොකද Economic Hitman ට වඩා SF දෙයක් කරලා තියෙනවා රටට.
    සරත් පොන්සේකා ට කලින් , කොබ්බැකඩුව, විජය විමලරත්න වගේ අයත් හිටියා
    හැබැයි කරුමෙට ඒ වෙලාවල් වල කොන්ද තිබුන දේශපලුවෙක් හිටියේ නැහැ
    ඒකයි වෙනස

    දෙනවනම් දෙන්න තව ඕන තරම් ඉන්නවා
    විජේවීර පවුලටත් ගෙවල් දෙන්න ඕන
    තජුදින් ගේ පවුලටත් දෙන්න ඕන
    ලසන්ත ට දෙන්න ඕන

    කතිරේ ගහල දිනවන ගොබ්බ හැත්තට අර දුන්න ඒවාට ගෙවන්න බදු ගහන්නත් ඕන

    ඔන්න ඕකයි වෙනස
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,829
    113
    ඇත්තටම නන්දයා වගේ මරි මෝඩ වැඩ බැරි-බැරියාවෙක් හිටියෙ නැත්නම් අපිට මේ රටේ බලේ අල්ලන එක හීනයක්ම වෙන්න තිබ්බා.
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    2/3 බලයක් තියාගෙන ඇයි බැරි හිටපු ජනාධිපතිලාගේ වරප්‍රසාද කපලා දාන්න. මුන්ට ඇයි ආණ්ඩුවෙන් ගෙවල් දෙන්නේ. මුන් දේශපාලනේට එන්න කලින් හිටියේ තමන්ට අයිති ගෙවල් වල නෙමෙයිද?
    ලැබූ ජය සාමකාමීව සමරන්න..... :love2: :love2: