හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට කොළඹ බෞද්ධාලක මාවතේ නිල නිවසක් ලබාදීමට රජය තීරණය කර ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙම නිල නිවස බෞද්ධාලෝක මාවතට සහ මලලසේකර මාවතට යාබදව පිහිටි ඉඩකඩ සහිත නිවසකි.
මෙම නිවසට යාබදව පිහිටි තවත් රජයේ නිල නිවසක හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂද නවාතැන් ගෙන සිටිනවා.
එමෙන්ම හිටපු ජනාධිපතිවරයෙකු මෙන්ම හිටපු අගමැතිවරයෙකුද වන මහින්ද රාජපක්ෂ මහතාට රජය විසින් නිල නිවාස 2ක් ලබාදී තිබෙනවා. ඉන් එකක් විජේරාම මාවතේ සහ අනෙක බුලර්ස් පාරේ පිහිටා ඇත.
ඒ අනුව රාජපක්ෂ පවුලට රජයේ නිල නිවාස රක්ෂිතයෙන් නිවාස 4ක් ලබාදීමට රජය පියවර ගෙන ඇත.
source: https://mawratanews.lk/news/the-gov...dent-gotabaya-for-3-rajapakses-4-govt-houses/