හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත මෙරටට පැමිණෙන බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.