හිටපු ජනපති මෛත්‍රීපාල කොටසක් ගෙවයි

S Fetus AKA Pseudo Khan

Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    4UpjAr7.png


    https://elakiri.com/threads/යුගයේ-මහ-කපටියා-රනිල්-පාස්කු-නඩුවෙන්-ගැලවුන-හැටි.2087312/
    ඔය මෛත්‍රී ඉන්න කාලෙත් ඔහොම එකක් උසාවි දාන්නෙ නැතුව සමථ මණ්ඩලේකට දාලා තියනවා රත්නපුර සමන් දේවාලයේ වෙච්ච බදු වංචාවක් ජනාධිපති සම්බන්ධයි කියලා.