හිටපු ජනපති වරප්‍රසාද කැපිල්ල : රජයේ තීන්දුව හකුළාගනී 🤣🤣

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,695
    75,809
    113
    ලපයා ඉස්සර මීටින් වල වයසක ගෑනුන්ට ආතල් දුන්නෙ ඔය ගෙවල් වල වර්ග අඩි ගානයි, කාමර ගානයි ගැන කියවලා 🤭 🤭

    මුන්ට හුත්තො නානවා කියන එක සීමාවක් නෑනේ :lol::lol:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,148
    113
    Kottawa
    Laughing Out Loud Lol GIF by Minions

    @Lovtus @Robinhood wage ekek @Sathira529 @emoji diaries @Sandy_Fdo @u_make_me_sick_ 😁
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,141
    1
    58,494
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලපයා ඉස්සර මීටින් වල වයසක ගෑනුන්ට ආතල් දුන්නෙ ඔය ගෙවල් වල වර්ග අඩි ගානයි, කාමර ගානයි ගැන කියවලා 🤭 🤭

    මුන්ට හුත්තො නානවා කියන එක සීමාවක් නෑනේ :lol::lol:

    ලපයට කරගන්න බැරිවුනා. ඒත් ඒ කරන්න ගිය වැඩේ හොඳ නැද්ද?
     
    • Like
    Reactions: nadimal

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,695
    75,809
    113
    ලපයට කරගන්න බැරිවුනා. ඒත් ඒ කරන්න ගිය වැඩේ හොඳ නැද්ද?
    හොඳ වැඩක්, දැන් කරන්න තියෙන්නෙ "අදින් පස්සෙ ඔය ඒවා කාටවත් නෑ" කියලා නීතියක් ගේන එක, අනිත් එක තමා "පඩි, විශ්‍රාම වැටුප් නෑ" කියලා තව එකක් ගේන එක, දෙවනි එක කරනවා කිව්වට මාස 8ක් ගිහින් තාම කරලා නෑ නේද? 🤭 🤭
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,141
    1
    58,494
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හොඳ වැඩක්, දැන් කරන්න තියෙන්නෙ "අදින් පස්සෙ ඔය ඒවා කාටවත් නෑ" කියලා නීතියක් ගේන එක, අනිත් එක තමා "පඩි, විශ්‍රාම වැටුප් නෑ" කියලා තව එකක් ගේන එක, දෙවනි එක කරනවා කිව්වට මාස 8ක් ගිහින් තාම කරලා නෑ නේද? 🤭 🤭
    තවම ආණ්ඩුව කරන්නෙ බැසිල්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,141
    1
    58,494
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කළොත් තමන්ටත් නැති වෙනවනෙ කියලා හිතෙන්න ඇති
    මොකක් හරි හේතුවක් ඇති බැරි බැරියාවට.

    මේවා පැත්තක තිබ්බොත් අර හාන්ස් පකය කරන දෙයක් නෑනෙ ආණ්ඩුවට හෙත්තුවුනාට. ස්ටාර්ලින්ක් එක නැවැත්තුව විතරයි.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,148
    113
    Kottawa
    ලපයට කරගන්න බැරිවුනා. ඒත් ඒ කරන්න ගිය වැඩේ හොඳ නැද්ද?
    imo no.

    apita president kenek wa nadaththu karanna puluwan wenna one. mokada miniha president unama state eke hama dekatama expose wenawa. state secrets ekkama. ehema ekek wa aniwa protect karanna one naththam u gedara giyama uwa ussala ugen information aragena gemak denna puluwan. me moda JVP/NPP http lata meka therenne na..

    habai meken kiyanne president wa accountable karanna epa kiyana eka nemei. uta full imunity eka denna kiyalath nemei
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,695
    75,809
    113
    U2h2WoH.png

    අලුතින්ම ව්‍යවස්තාවක් ගෙනාව කියලවත් වෙනස් කරන්න බෑ.
    අතීතය ලොක්

    JR-Jayewardene.jpg
    එතකොට නීති ඔස්තාර්,හොර phd කාරයෝ constitution එක කියවන්නෙ නැතුවද ඕවා මිනිසුන්ට කිව්වෙ 🤭 🤭
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මේවා පැත්තක තිබ්බොත් අර හාන්ස් පකය කරන දෙයක් නෑනෙ ආණ්ඩුවට හෙත්තුවුනාට. ස්ටාර්ලින්ක් එක නැවැත්තුව විතරයි.

    ජුනි වල නම්බර් පොර්ටබිලිටි දෙනවා කිවුවා

    පකයල මොන අවුරුද්දද කියලා කිවුවෙ නෑ නේ :LOL:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,695
    75,809
    113
    ජුනි වල නම්බර් පොර්ටබිලිටි දෙනවා කිවුවා

    පකයල මොන අවුරුද්දද කියලා කිවුවෙ නෑ නේ :LOL:
    ඌට ඕවා කරන්න වෙලාවක් නෑ බන්, අන්න ඩයල් එක රජයේ සේවකයන්ට AI කියලා දෙනවා 🤭 🤭
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    U2h2WoH.png

    අලුතින්ම ව්‍යවස්තාවක් ගෙනාව කියලවත් වෙනස් කරන්න බෑ.
    අතීතය ලොක්

    JR-Jayewardene.jpg

    Article 36(4) of the Constitution says, “Parliament may by resolution increase, but shall not reduce, the salary, allowances or pension entitlement of the holders of the office of President.”