Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
( හිටපු )ජනාධිපතිතුමනි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

( හිටපු )ජනාධිපතිතුමනි

( හිටපු )ජනාධිපතිතුමනි ,......

වතුර ඉල්ලා වෙඩි කෑ රතුපස්වල මිනිසාගේ ලේ වන්දියෙ මිල , ධම්මික පෙරේරාගේ බැංකු ශේෂයට වඩා වැඩි බව ඔබ අපිට කියාදුන්නේය....

ඇමොනියා වතුරෙන් පෙඟුනු පෙම්වතිය තුරුලු කොට, කාකි සපත්තුවෙන් බැට කෑ විශ්වවිද්යාලිය පෙම්වතා ගේ ආදරය, ග්‍රෙගොරි වැවු තාවුල පර්සි අසු පිට සෙල්ෆී ගසන රොහිත ප්‍රේමයට වඩා පිවිතුරු බව ඔබ අපිට කියාදුන්නේය....

රුපියල් හයසීයේ සපත්තු ජෝඩුව ගත නොහැකිව ගෙල වැලලු දියනියගේ දෙපතූල්. ලුවි විටෝන් සපත්තු කන්දකට වඩා වටින බව බව ඔබ අපට කියාදුන්නෙය....

අව්වට කරවෙවී වැස්සට දියවෙවී හමුද සෙබළා ගොඩගැසූ වැලිකොට්ටය, නාමල් බේබි පැදවූ ලැම්බොගිනියට වඩා මිල බව ඔබ අපට කියාදුන්නේය....

සලමන් ඛාන්ට වඩා,.. ලූශන් බුලත්සිංහලයන්ට මිනිසුන් ආදරය කරන බව ඔබ අපිට කියාදුන්නේය

නොදන්න සෙබළකුගේ ලේ බින්දිති ඉහිරුනු ගෝඨාභයගේ සුදු කමිසෙන්, එලියට මිරිකුනු බඩවැල් අතදරා සටන් කල සරත් ෆොන්සේකාගේ ලේ තැවරුන මුහුණ වසන්නට නොහැකිබව ඔබ අපට කියාදුන්නේය....

නොදුටු ඩයස්පෝරාවට වඩා, ඇකයේ හොවා කිරි පෙවූ, දෙඇස් මානයේ දත් විලිස්සන කොටියන් හට මිනිසුන් භය වන බව ඔබ අපිට කියාදුන්නේය....

යාල් දෙවිය දුවන සිල්පරං කොට වලින් පමණක්, උතුරෙ දෙමළ හදවත් , දකුණේ සිංහල හදවත් යා නොවන බව ඔබ අපට කියාදුන්නෙය....

පෝයට බෙදන ඔරලෝසුවට, සිල් රේද්දට වඩා, හවසට ගෙදර ඉදේන බත් පතේ බදු බර හිතට දැනෙන බව ඔබ අපිට කියාදුන්නේය...

අතින් අතට මාරු කරමින් කරකවන රන් කොන්ත බෝල වලට වඩා,.. නායකයකුගේ නිහතමානිත්වයට මිනිසුන් වශීවන බව ඔබ අපිට කියාදුන්නේය....

අවසානයේ ......

ජනාධිපතිවරයකු යනු රජකු නොවන බවද, යටත්වැසියන් නොවන අපි පුරවැසියන් බවද , ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නැති බවද... සෝශල් මීඩියා තියෙන්නෙ ෆන් ගැනීමට පමණක් නොවන බවද... ඔබ අපිට කියාදුන්නේය....

re post nam sorry !!

[QUOTE="වල්පාල, post: 17717476, member: 512023"] [b]( හිටපු )ජනාධිපතිතුමනි[/b] [COLOR="Blue"][SIZE="6"]( හිටපු )ජනාධිපතිතුමනි ,...... වතුර ඉල්ලා වෙඩි කෑ රතුපස්වල මිනිසාගේ ලේ වන්දියෙ මිල , ධම්මික පෙරේරාගේ බැංකු ශේෂයට වඩා වැඩි බව ඔබ අපිට කියාදුන්නේය.... ඇමොනියා වතුරෙන් පෙඟුනු පෙම්වතිය තුරුලු කොට, කාකි සපත්තුවෙන් බැට කෑ විශ්වවිද්යාලිය පෙම්වතා ගේ ආදරය, ග්‍රෙගොරි වැවු තාවුල පර්සි අසු පිට සෙල්ෆී ගසන රොහිත ප්‍රේමයට වඩා පිවිතුරු බව ඔබ අපිට කියාදුන්නේය.... රුපියල් හයසීයේ සපත්තු ජෝඩුව ගත නොහැකිව ගෙල වැලලු දියනියගේ දෙපතූල්. ලුවි විටෝන් සපත්තු කන්දකට වඩා වටින බව බව ඔබ අපට කියාදුන්නෙය.... අව්වට කරවෙවී වැස්සට දියවෙවී හමුද සෙබළා ගොඩගැසූ වැලිකොට්ටය, නාමල් බේබි පැදවූ ලැම්බොගිනියට වඩා මිල බව ඔබ අපට කියාදුන්නේය.... සලමන් ඛාන්ට වඩා,.. ලූශන් බුලත්සිංහලයන්ට මිනිසුන් ආදරය කරන බව ඔබ අපිට කියාදුන්නේය නොදන්න සෙබළකුගේ ලේ බින්දිති ඉහිරුනු ගෝඨාභයගේ සුදු කමිසෙන්, එලියට මිරිකුනු බඩවැල් අතදරා සටන් කල සරත් ෆොන්සේකාගේ ලේ තැවරුන මුහුණ වසන්නට නොහැකිබව ඔබ අපට කියාදුන්නේය.... නොදුටු ඩයස්පෝරාවට වඩා, ඇකයේ හොවා කිරි පෙවූ, දෙඇස් මානයේ දත් විලිස්සන කොටියන් හට මිනිසුන් භය වන බව ඔබ අපිට කියාදුන්නේය.... යාල් දෙවිය දුවන සිල්පරං කොට වලින් පමණක්, උතුරෙ දෙමළ හදවත් , දකුණේ සිංහල හදවත් යා නොවන බව ඔබ අපට කියාදුන්නෙය.... පෝයට බෙදන ඔරලෝසුවට, සිල් රේද්දට වඩා, හවසට ගෙදර ඉදේන බත් පතේ බදු බර හිතට දැනෙන බව ඔබ අපිට කියාදුන්නේය... අතින් අතට මාරු කරමින් කරකවන රන් කොන්ත බෝල වලට වඩා,.. නායකයකුගේ නිහතමානිත්වයට මිනිසුන් වශීවන බව ඔබ අපිට කියාදුන්නේය.... අවසානයේ ...... ජනාධිපතිවරයකු යනු රජකු නොවන බවද, යටත්වැසියන් නොවන අපි පුරවැසියන් බවද , ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නැති බවද... සෝශල් මීඩියා තියෙන්නෙ ෆන් ගැනීමට පමණක් නොවන බවද... ඔබ අපිට කියාදුන්නේය....[/SIZE][/COLOR] re post nam sorry !! [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom