( හිටපු )ජනාධිපතිතුමනි

වල්පාල

Junior member
  • Jul 19, 2014
    422
    17
    18
    ( හිටපු )ජනාධිපතිතුමනි

    ( හිටපු )ජනාධිපතිතුමනි ,......
    වතුර ඉල්ලා වෙඩි කෑ රතුපස්වල මිනිසාගේ ලේ වන්දියෙ මිල , ධම්මික පෙරේරාගේ බැංකු ශේෂයට වඩා වැඩි බව ඔබ අපිට කියාදුන්නේය....
    ඇමොනියා වතුරෙන් පෙඟුනු පෙම්වතිය තුරුලු කොට, කාකි සපත්තුවෙන් බැට කෑ විශ්වවිද්‍යාලිය පෙම්වතා ගේ ආදරය, ග්‍රෙගොරි වැවු තාවුල පර්සි අසු පිට සෙල්ෆී ගසන රොහිත ප්‍රේමයට වඩා පිවිතුරු බව ඔබ අපිට කියාදුන්නේය....
    රුපියල් හයසීයේ සපත්තු ජෝඩුව ගත නොහැකිව ගෙල වැලලු දියනියගේ දෙපතූල්. ලුවි විටෝන් සපත්තු කන්දකට වඩා වටින බව බව ඔබ අපට කියාදුන්නෙය....
    අව්වට කරවෙවී වැස්සට දියවෙවී හමුද සෙබළා ගොඩගැසූ වැලිකොට්ටය, නාමල් බේබි පැදවූ ලැම්බොගිනියට වඩා මිල බව ඔබ අපට කියාදුන්නේය....
    සලමන් ඛාන්ට වඩා,.. ලූශන් බුලත්සිංහලයන්ට මිනිසුන් ආදරය කරන බව ඔබ අපිට කියාදුන්නේය
    නොදන්න සෙබළකුගේ ලේ බින්දිති ඉහිරුනු ගෝඨාභයගේ සුදු කමිසෙන්, එලියට මිරිකුනු බඩවැල් අතදරා සටන් කල සරත් ෆොන්සේකාගේ ලේ තැවරුන මුහුණ වසන්නට නොහැකිබව ඔබ අපට කියාදුන්නේය....
    නොදුටු ඩයස්පෝරාවට වඩා, ඇකයේ හොවා කිරි පෙවූ, දෙඇස් මානයේ දත් විලිස්සන කොටියන් හට මිනිසුන් භය වන බව ඔබ අපිට කියාදුන්නේය....
    යාල් දෙවිය දුවන සිල්පරං කොට වලින් පමණක්, උතුරෙ දෙමළ හදවත් , දකුණේ සිංහල හදවත් යා නොවන බව ඔබ අපට කියාදුන්නෙය....
    පෝයට බෙදන ඔරලෝසුවට, සිල් රේද්දට වඩා, හවසට ගෙදර ඉදේන බත් පතේ බදු බර හිතට දැනෙන බව ඔබ අපිට කියාදුන්නේය...
    අතින් අතට මාරු කරමින් කරකවන රන් කොන්ත බෝල වලට වඩා,.. නායකයකුගේ නිහතමානිත්වයට මිනිසුන් වශීවන බව ඔබ අපිට කියාදුන්නේය....
    අවසානයේ ......
    ජනාධිපතිවරයකු යනු රජකු නොවන බවද, යටත්වැසියන් නොවන අපි පුරවැසියන් බවද , ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නැති බවද... සෝශල් මීඩියා තියෙන්නෙ ෆන් ගැනීමට පමණක් නොවන බවද... ඔබ අපිට කියාදුන්නේය....

    re post nam sorry !!
     
    Last edited:

    waligamaya

    Well-known member
  • මහින්දට ඔන ජතිවදේ වපුරල හරි බලය ගම්න. කඩෙකට යන්න බැ මිනිස්සු ජහිවදෙන් මත්වෙලා. මහින්දගේ සට්ටබියො වපුරපු ජතිවදි බීජ හැමතැනම වල් පැලවගේ ලියලනව.

    මුන්ට තෙරෙන්නැ මෙජයග්ග්‍රහනයෙන් ලැබුනු අමතර වසිය තමයි දෙමල ඩෙස්ප්ප්‍රඩා එකය තියෙන ජත්‍යන්තර පිලිගැනිම නැතිවෙලා එක නැවත ස්ග්‍රි ලංකවෙ අන්ඩුවට ලැබිම.

    10928858_324133114453974_2717091105109210225_n.jpg
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    මහින්දට ඔන ජතිවදේ වපුරල හරි බලය ගම්න. කඩෙකට යන්න බැ මිනිස්සු ජහිවදෙන් මත්වෙලා. මහින්දගේ සට්ටබියො වපුරපු ජතිවදි බීජ හැමතැනම වල් පැලවගේ ලියලනව.

    මුන්ට තෙරෙන්නැ මෙජයග්ග්‍රහනයෙන් ලැබුනු අමතර වසිය තමයි දෙමල ඩෙස්ප්ප්‍රඩා එකය තියෙන ජත්‍යන්තර පිලිගැනිම නැතිවෙලා එක නැවත ස්ග්‍රි ලංකවෙ අන්ඩුවට ලැබිම.

    10928858_324133114453974_2717091105109210225_n.jpg

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    යකෝ! මහින්ද තොත්ත බබෙක් නෙමෙයි!!
    බැං-කිමූන් එක්ක රණවිරුවන් පාවා දෙන ගිවිසුම් ගැහුව, රට බේරා ගන්න ලේ හලපු ජේනරාල් ෆොන්සේකාව හිරේ දැම්ම, කොටි නායක KP ට රජ ගෙදර සැප දුන්න, කරුණ, පිල්ලෙයාන්ලට නඩු නැතුව ඇමති සැප දුන්න, අඩවිනිසුරු තුමිය ගෙදර යැව්ව, ඒවිතරක් නෙමෙයි හොඳ පදමට අපේ සල්ලි පිල්ලි ගැහුව, මදි උනාම ණයට අරගෙනත් ගැහුව..
    මේ ඡන්දෙදිත් ජිල්මාට් දාන්න හැදුව. වැඩේ අප්සෙට් උනාම "ගෞරවාන්විතව" සමු ගත්ත..
    හ්ම්....
    කමක් නෑ ඉතිං යුද්දෙ දින්නනෙ...
     
    sonicraze

    Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    http://www.elakiri.com/forum/showthread.php?t=1655043

    ඉස්සෙල්ලම අපේ ජනාදිපති තැන්පත් MY3පාල සිරිසේන මැතිතුමාට සුබ පතනවා. ඒ වගේම ඔබගේ පාලන කාලය තුල මේ දේවල් ගැන හිත යොමු කලොත් හොදයි කියල හිතනවා.
    Cover.jpg

    1. බොරු බේගල් ඇදබපු විමල් සොත්තිවංශ ව සුදු කොඩි වගේ නඩුවක් පටලවල හිරේ දැමීම. උගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම.

    c1.jpg

    SF%20in%20Prison_CI.jpg

    1265991792-anoma-fonseka-wife-of-general-sarath-fonseka-talks-to-the-media_243548.jpg

    2. දිට්ට ධම්ම වෙදිනය පාප කර්ම අත්තක් බව පෙන්නුම් කිරීමට, මහින්දව නඩු වර දෙක තුනකට ගෙන ගොස්, අඩුම තරමේ දවසක්වත් හිරේ දමා, ජනාධිපති සමාවක් යටතේ නිදහස් කිරීම. (අපේ රට බේරා දීම ගැන අපි එතුමාට ණයගැති වුවද , රට බේරාගැනීමට එක සේ මහන්සි වූ සරත් ෆොන්සේකා මහතාට කල අපරාධයද අපට හොදට මතකය. බෝම්බ වැදී සිටි එතුමාට, බෙහෙත් ටිකක් ගැනීමට වත් හිටපු ජනාදිපති තුමා ඉඩ දුන්නේ නැත. මේවට දඩුවම ලෙස වැඩි කාලයක් හිරේ දැමීමට අවශ්‍ය වුවත් රට බෙර ගත්තතට නය ගෙවීම ලෙස සමවා දී my3ය දක්වන ලෙස ජනාදිපති තැන්පත් MY3පාල සිරිසේන මැතිතුමා ගෙන් ඉල්ලා සිටිමි.)

    3. ජනාදිපති තැන්පත් MY3පාල සිරිසේන මැතිතුමාගේ මැතිවරණ වේදිකාවේ ප්‍රධාන මාතෘකාවක් වුයේ පවුල විසින් සිදු කරන ලද මහා පරිමාණ ගසාකෑම්ය. මේවා ගෙන හෙළි කරන තුරු අපි නොඉවසිල්ලෙන් බලා සිටිමු. (සීෂෙල්ස් වල ගෙවල්, සුදු අශ්වයෝ,බබී ලගේ කාර්). මේවා හෙළි නොකලොත් ඔබ අපට බොරු කියා බලයට පැමිණි ජනාධිපති කෙනෙක් වනු ඇත. ඔබ හිටපු ජනාධිපතිටත් වැඩ විය්රයට පාත්‍ර වනු ඇත.

    4. ඉහත කි වැරදි කල යට තරාතිරම නොබලා දඩුවම් දිය යුතුය. පාප් වහන්සේ වුවත් වැරදි කලානම් දඩුවම විදිය යුතුය. චන්ද්‍රිකා මැතිනියටද waters edge case එකට මහින්ද දඩුවම් කල හැටි මතක තබා ගන්න.
    VT042113.jpg

    5 . ජනාදිපති තැන්පත් MY3පාල සිරිසේන මැතිතුමනි, පින් සිද්ද වෙයි, තංගල්ලේදී දුෂනයවූ හා තමාගේ පෙම්වතා ගේ ජිවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූ ඇයට සදරනයක් ඉෂ්ට කරදෙන්න. කොල්බදී බලහත්කාරකම් කල සහ විව්දවූ වැරදි කල මලක සිල්වාට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන්න. ආනමඩුවේ ගුරුවරියට නිවැරදි විසදුමක් ලබා දෙන්න.

    6. ස්ත්‍රී දුෂණ හා ළමා දුෂණ වලට එරෙහිව මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න. බැරි නම් දැඩි දඩුවම් දෙන්න.
     
    Owa karai da anthimata vimal hodai kiyai da danne na ban... balamu.. loku viswasayak thiyanwa.. MY3 wewaaa:love::love::love:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,752
    113
    Gampaha
    ජනාධිපතිවරයකු යනු රජකු නොවන බවද, යටත්වැසියන් නොවන අපි පුරවැසියන් බවද , ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නැති බවද... සෝශල් මීඩියා තියෙන්නෙ ෆන් ගැනීමට පමණක් නොවන බවද... ඔබ අපිට කියාදුන්නේය....