හිටපු ජනාධිපතිලා නාහෙන් අඩයි.සැප ඕනෙම කියයි

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    අවුරුද්දකට ලක්ෂ 800ක් වගේ යන්නේ ඔය පරයො ටික නඩත්තු කරන්න.

    ඊලඟ බජට් එකට දැනෙන්න වැය කපනවා නම් ඩිෆෙන්ස් උන්ගේ සමයං තමයි කපන්න ඕන.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,635
    100,889
    113
    ආතල් දුන්න නිසා හිටන්ගෙ ටික තියලා අනිත් උන්ගෙ කපමු.. නන්දෙටනම් ඔනෙම නැහැ.. බූරුවා නේ..🤧
    නන්දේගේ එක දෙකට බෙදලා හිටපු අවුරුදු ගාණට බෙදලා ඉතුරු ටික රනිල්ට දෙන්න ඕනි හරි නං
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    මීන් වයිල්
    පිටරට හිටියනම් තොපේ පු** පුච්චනවා
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    නන්දේගේ එක දෙකට බෙදලා හිටපු අවුරුදු ගාණට බෙදලා ඉතුරු ටික රනිල්ට දෙන්න ඕනි හරි නං

    රටින් පැනල ගිහින් ඉල්ලා අස් වෙච්ච රාජ්‍ය සේවකයට විශ්‍රාම පඩියක්

    රනිල් පරයා ගහපු ඩීල් තමයි 🖕

    kySBKhv.jpeg