හිටපු මන්ත‍්‍රීවරයෙකු අත්අඩංගුවට ගන්න යයි…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.ශ්‍රී. රංගා අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශය විසින් පරීක්ෂණයක් පවත්වයි.

    ඒ මන්නාරම් මහාධිකරණ විනිසුරුවරයාට අපහාස වන ආකාරයෙන් කොළඹ නගරයේ ප්‍රචාරක දැන්වීම් ඇලවීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශණයකට අදාලවයි.

    මේ බව පොලිසිය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම්දී තිබේ.


    අදාළ අපරාධය මෙහෙය වූයේ මෙම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා නම් ඔහු අත්අඩංගුවට ගත්තේ දැයි අධිකරණය විමසා සිටි අවස්ථාවේදී නිලධාරීන් ඒ බව දන්වා සිටියේය.

    mahindage LTTE gotto thamai
     

    Similar threads