හිටපු මහ බැංකු අධිපතිට මරණ දඬුවම පැනවේ

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    මහ බැංකුවේ හිටපු ප‍්‍රධානී ලැයි ශි ඕමින්ට එරට අධිකරණයක් මගින් මරණ දඩුවම නියම කර තිබෙනවා. ඒ, 2008 සිට 2018 දක්වා කාලය තුළ රාජ්‍ය මුදල් ඩොලර් මිලියන 277 ක මුදලක් වංචා කළ බවට ඔහු වරදකරු වීම හේතුවෙන්.

    ඔහුගේ අතිශය නීතිවිරෝධී කි‍්‍රයාකලාපය හේතුවෙන් චීනයේ ජාතික මූල්‍ය ආරක්ෂාව අවදානමට ලක්ව ඇති බැවින් එලෙස මරණ දඩුවම නියම කළ බවයි ටියැංජින්හි ද්විතියික අතරමැදි මහජන අධිකරණය ප‍්‍රකාශ කර ඇත්තේ.

    මාස 05 ක කාලයක් විභාග වුණු නඩුවකින් පසු ඊයේ දිනයේ ඔහුට මරණ දඩුවම නියම කරමින් තීන්දුව ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළා.

    58 හැවිරිදි ලැයි ශි ඕමින් අල්ලස් හා මූල්‍යමය වංචා කිහිපයකටම වරදකරු බවට කරුණු අනාවරණ වී තිබෙනවා.


    එකට ලංකාවේ මහබැංකු හොරු.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,219
    55,033
    113
    Colombo
    Arjuna-Mahendran-.jpg
     
    • Haha
    Reactions: Solo Rider