හිටපු විගණකාධිපති නෙමෙයිද අරගලයේ මූලිකත්වයට සුදුසු?

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,019
    153,078
    113
    දෙරණෙ බයියන්ට පුදුම ඇම්මක් ඇවිල්ලා තියෙන්නෙ දැන් රට හදන්න. නන්දෙ ගවයව දිනවන්න නිර්වස්ත්‍රෙන් මාර්කටින් පාර දීලා කඩේ ගියේ මුන් නෙවේද දන්නෙ නෑ එතකොට. :lol:
     

    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    637
    486
    63
    Colombo
    දෙරණ බලන්න ඔනි වෙනම ඇහැකින් , ඔකුන් නොතේරෙන්නම මිනිස්සුන්ව කඩේ යවනව - pajatha channel eka
     
    • Like
    Reactions: Stimulus mind

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    අපේ රටට ඕන overall හැමදේම ගැන දැන්න පොරක්.. අර්ථික ප්‍රශ්න ආවාහම අර්ථිකය ගැන විතරක් දන්න පොරක් නෙවේ. අර්ථිකය, ආරක්ෂාව, සෞඛ්‍ය, අධ්‍යපනය, විදේශ සබදතා කෘෂීකර්මය තාක්ෂණය ඔය හැම ක්ෂේත්‍රයක් ගැනම අවබෝධයක් තියෙන පොරක් වෙන්න ඕන. නැත්තන් අපේ රටට ගොඩ ඒමක් නැහැ.එහෙම නායකයෙක් හොයා ගන්න ඕන. හැබැයි රටට, රටේ මිනිස්සුන්ට ආදරේ කරන මනුස්සයෙක් වෙන්න ඕන.
    මේ අපි වගේ අය. :yes:
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    අරගලය තුලින්මයි නායකයන් මතු වන්නේ
    පැතුම් අරගල භූමිය අමතනවා දැන්...live එක බලලා කතා කරමු
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    දැනට නායකයෙක් නැති එක තමයි හොද. ඒ නිසා තමයි ඕක මර්ධනය කරගන්නත් බැරි.

    නායකයෙක් කියල එකෙක ආපු ගමන් ඒ මින්හගේ අඩුපාඩු හොයහොය මරාගෙන කන්න සෙට් වෙනව බයි හැත්ත


    අරගලය තුලින්මයි නායකයන් මතු වන්නේ
    පැතුම් අරගල භූමිය අමතනවා දැන්...live එක බලලා කතා කරමු
    ඌත් එපා බන්, පස්සෙ බලමු
    ------ Post added on Apr 21, 2022 at 10:02 PM

    අපේ රටට ඕන overall හැමදේම ගැන දැන්න පොරක්.. අර්ථික ප්‍රශ්න ආවාහම අර්ථිකය ගැන විතරක් දන්න පොරක් නෙවේ. අර්ථිකය, ආරක්ෂාව, සෞඛ්‍ය, අධ්‍යපනය, විදේශ සබදතා කෘෂීකර්මය තාක්ෂණය ඔය හැම ක්ෂේත්‍රයක් ගැනම අවබෝධයක් තියෙන පොරක් වෙන්න ඕන. නැත්තන් අපේ රටට ගොඩ ඒමක් නැහැ.එහෙම නායකයෙක් හොයා ගන්න ඕන. හැබැයි රටට, රටේ මිනිස්සුන්ට ආදරේ කරන මනුස්සයෙක් වෙන්න ඕන.
    හැමදේම දන්න මිනිස්සු නම් හොයා ගන්න අමාරුයිනේ බන්, ඔය ටික දැන ගන්න කැපෑසිටි තියෙන මනුස්ස්යෙක් හිටිය නම් ඇති.

    අඩුගානේ බැචලර්ස් එකක් තියෙන මිනිහෙට ඕවා කියවලා, අහල මූලික දේවල් ටික තේරුම් ගන්න පුලුවන්. සංකීර්ණ කොට වලට තමයි උපදේශකයෝ ඉන්නේ. බේසික් දන්නවා නම් උපදේශකයා බුලක් ගැහුවම තේරෙනවා, නන්දේ වගේ නාන්න වෙන්නේ නෑ

    ------ Post added on Apr 21, 2022 at 10:06 PM
     
    • Like
    Reactions: maduranga19

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    මට හිතෙනව මූ රාජපක්ෂලා දාපු ඉත්තෙක් කියලා. පැතුම් කොන්කර කියන එකා දැම්මේ JVP, sbj වලට යන ඡන්ද කඩන්න. ගාමිණි දැම්මේ අරගලය hijack කරන්න හෝ වෙනත් මුලින් කිව්ව අරමුණකින්. රස්සාවෙන් අයින් වෙලා පොළොන්නරුවට වෙලා කුඹුරු කරගෙන හිටිය එකා ආයේ එළියට එන එකේ අමුත්තක් දැනුනා. මේ thread එක දැක්කට පස්සෙ ඒක තව ටිකක් වැඩි උනා