හිටපු සුපිරි නායකයාගේ වසර 13 ක විවාහය දෙදරා &#

Haramanis1

Active member
  • Oct 26, 2017
    375
    60
    28
    sri lanka
    හිටපු සුපිරි නායකයාගේ වසර 13 ක විවාහය දෙදරා &#

    ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම මෙහෙයවන ලද දක්‍ෂ නායකු මෙන්ම සුපරි පිතිකරුවෙකු වන මහේල ජයවර්ධන සිය බිරිදගෙන් වෙන් වී ඇති බව අන්තර්ජාල මාධ්‍ය වාර්තා ගණනාවක් සදහන් කරයි.

    ඔහු මෙලෙස දික්කසාද වීමට තීරණය කර ඇත්තේ වසර 13 ක විවාහ දිවියෙන් පසුවයි.වසර කිහිපයක්ම සාර්ථක යුග දිවියක් ගත කල මොවුනගේ පවුල් ජීවිතය බිදී ගොස් ඇත්තේ කලක් තිස්සේ පැවති බිරිදගේ අනියම් සම්බන්ධතාවක් හසුවීම නිසා බවද වාරතාවන්හි සදහන්ය.

    මොවු දෙදෙනා දැනට දික්කසාද වී මාස හතක පමණ කාලයක් ගතවන බවත් ඔවුනට සිටි එකම දියණියගේ අයිතිය බිරිදට හිමිව ඇති බවත් පැවසෙයි.

    ක්‍රිස්ටිනා සිරිසේන ශ්‍රී ලාංකික පියෙකුට (ගාමිණි සිරිසේන) ඩෙන්මාර්ක ජාතික මවකට දාව ඩෙන්මාර්කයේ උපත ලබා ඇත, පසුව ඔවුන් සිය පවුල සමග ශ්‍රී ලංකාවට සංක්‍රමණය වී තිබෙන අතර මහේලට ක්‍රිස්ටිනා හමුව තිබෙන්නේ එලෙසය.

    මහේලගේ නායකත්වය යටතේ එක්දින සහ 20-20 ලෝක කුසලාන දෙකකදී නායකත්වය දරා ශ්‍රි ලංකාවට අනුශුරතාව දිනා දීමට සමත් වුණා.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ganita thiyenne suddange gathiguna. suddiyo nam badinna epa wate yanawa

    පිස්සුද බන්.ඒකි නිකන් වෙන්ඩ පොෂ් සුද්දියෙක්නේ,නැත්නම් ඔරිජිනල් සුද්දියෝ බැන්දට පස්සේ වටේ යන්නේ නැහැ බදින්න කලින් මොන දහ ජරා වැඩේ කරත්.
     

    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    පිස්සුද බන්.ඒකි නිකන් වෙන්ඩ පොෂ් සුද්දියෙක්නේ,නැත්නම් ඔරිජිනල් සුද්දියෝ බැන්දට පස්සේ වටේ යන්නේ නැහැ බදින්න කලින් මොන දහ ජරා වැඩේ කරත්.

    Oh Sharma!:P