හිට්ලර් ගේ සමාජවාදයද මාක්ස් ගේ සමාජවාදයද ප්‍රායෝගික ?

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    හිට්ලර් උත් සමාජවාදියෙක් ඌට උගේම සමාජවාදයක් තිබ්බා
    අනිත් පැත්තෙන් stalin සහ mao මුන් දෙන්නා follow කරේ මාක්ස් ගේ සමාජවාදය
    මං අහන්නේ මේ දෙකෙන් ප්‍රයෝගික මොකද්ද ?


    හිට්ලර් යුදෙව්වෝ මැරුවා කියන එක පොඩ්ඩක් අමතක කරලා මේකට උත්තර දෙන්න
     
    • Like
    Reactions: Solo Rider

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    හිට්ලර් ගේ තිබුනේ සමාජවාදය නෙමෙයි. ෆැසිස්ට්වාදය. අන්ත-උග්‍ර-දක්ෂිණාංශික ජාතිකවාදය එක්ක කලවම් උන.
    ප්‍රයෝගික කියන එක ඉතින් කියන්න අමාරුයි. කොමියුනිස්ට්වාදය + සමාජවාදය නිසා මැරුණ/මරපු ගාන හිට්ලර් නිසා උන ගානට වැඩියි කියනවා.
     

    dasuneranda

    Well-known member
  • Aug 24, 2011
    686
    691
    93
    දූපතේ
    හිට්ලර් පොඩි young age එකේ සමජේ තාඩන පීඩන වලට ලක් වෙලා

    ගොඩක් සමාජයේ minissuth එක්ක පැහෙන්න/normal කතා බහ කරලා ඉන්න බැරි අය තමයි.. ගොඩක් සමාජ wadiyo වෙන්නේ
    ------ Post added on May 17, 2021 at 1:08 AM
     
    • Like
    Reactions: Solo Rider

    dimuth_bhanuka666

    Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    හිට්ලර් ගේ තිබුනේ සමාජවාදය නෙමෙයි. ෆැසිස්ට්වාදය. අන්ත-උග්‍ර-දක්ෂිණාංශික ජාතිකවාදය එක්ක කලවම් උන.
    ප්‍රයෝගික කියන එක ඉතින් කියන්න අමාරුයි. කොමියුනිස්ට්වාදය + සමාජවාදය නිසා මැරුණ/මරපු ගාන හිට්ලර් නිසා උන ගානට වැඩියි කියනවා.
    hitler ge party eke nama national socialist party. ewagema national socialism musolini ge fascism eken abashaya gaththata national socialism wenas
     
    • Like
    Reactions: Solo Rider

    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    සමාජවාදය කියන්නේ වෙන කොහෙවත් තියන මොඩල් එකක් ගෙනල්ල බස්සන එක නෙමෙයි බන්. තියන සමාජය අනුව එකට ගැලපෙන හොඳ මොඩල් එකක් හදාගන්න එක. ඕකට රෝහණ විජේවීර කිව්වේ "චීන සපත්තුව අපිට පොඩි වැඩි, රුසියානු සපත්තුව අපිට ලොකු වැඩි" කියල, හිට්ලර්ගේ සමාජවාදයක් තිබ්බ බවක් පෙන්නේ නෑ මටනම්. සමාජයක් මුල් උනාට වඩා පසිස්ට්වාදයක් පෙන්න තිබුනේ.
     
    • Like
    Reactions: Solo Rider

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඔය සමාජවාද ලබ්බවල් මෙහෙ ගෙනල්ලෙ හරියන්නෙ නෑ බන්. ඒව හරියට වැඩකරන්න ඔලුව තියන, පරාර්ථකාමී මිනිස්සු ඉන්න ඕනෙ.

    මෙහේ ඔව්ව ගෙනාවොත් පොල්පොට් ට හපන් වෙනවා
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    I hate this theory one is working other is just getting all the benefits without doing anything. It is ok we can do charity as if we want. this is not charity. Nobody needs to force us to distribute our earning.
     

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    ඔය සමාජවාද ලබ්බවල් මෙහෙ ගෙනල්ලෙ හරියන්නෙ නෑ බන්. ඒව හරියට වැඩකරන්න ඔලුව තියන, පරාර්ථකාමී මිනිස්සු ඉන්න ඕනෙ.

    මෙහේ ඔව්ව ගෙනාවොත් පොල්පොට් ට හපන් වෙනවා
    සමාජවාදීන්ගේ ව්‍යාපාර ඔක්කොම බංකොලොත් වෙනවා, අනිකාගේ බෙල්ල පාගලා හරි තමුංගේ ගමන යන එකාට තමයි ගොඩයෑම තියෙන්නේ. :oops: 😈 🤑😎
     

    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    හිට්ලර් සෝවියට් යූනියන් එක ආක්‍රමණය කලේ ඇයි කියන එක තේරුම් ගන්න නම් හිට්ලර්ගේ සමාජවාදය තේරුම් ගන්න ඕනම වෙනව
    හිට්ලර් විශ්වාස Shrinking Markets Hypothesis කියල Economic Theory එකක් ගැන.
    රටක් කාර්මීකරණය වෙන්න වෙන්න ඒ රටට අමුද්‍රව්‍යය පිටින් ආනයනය කරන්න වෙනව.
    එහෙම අමුද්‍රව්‍යය ආනයනය කරන්නෙ මුලින් කාර්මිකරණය නොවුනු (කොටින්ම කියනව නම් දුප්පත් ) රටකින්
    ඒ නොදියුණු රටට තමාගේ කාර්මික භාණ්ඩ විකුණල ඒ රටෙන් අමුද්‍රව්‍යය ආනයනය කරනව
    ඒත් කාලයත් එක්ක ඒ දුප්පත් රට එන්න එන්න කාර්මීරණය වෙන්න ගන්නව
    එතකොට ඒ දුප්පත් රටෙ තමාගෙ කාර්මික භාණ්ඩ වලට තිබ්බ ඉල්ලුම නැතුව යනව
    ඒක තමා Shrinking Markets කියන්නෙ
    මේ Shrinking Markets ප්‍රශ්නෙට උත්තරේ තමයි Germany යට Living Space ඕන කියන එක
    මේ Living Space එක තිබ්බෙ Soviet Union එකේ
    Soviet Union එක ආක්‍රමණය කලාම ජර්මනියේ අමුද්‍රව්‍යය ප්‍රශ්නය විසඳෙනව
    සරලවම ඕක තමයි තියරිය.



     
    • Like
    Reactions: DjAnomaly

    shenat

    Well-known member
  • May 13, 2007
    58,689
    87,069
    113
    ආශ්චර්යමත් රටක
    මොනම හෝ ප්‍රායෝගික සමාජවාදියෙක් තියෙනව ද? ධනවාදයට වඩා සමාජවාදය ප්‍රායෝගිකයි කියලා හිතන්නේ ඇයි

    මමත් කලින් දවසක ඇහුව ඕක. කවුරුවත් උත්තර දුන්නෙ නෑ.
     
    • Like
    Reactions: Kodiya97

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,625
    22,773
    113
    අම්බකිස්ස
    මමත් කලින් දවසක ඇහුව ඕක. කවුරුවත් උත්තර දුන්නෙ නෑ.
    ශතවර්ෂ ගානක් තිස්සේ සමාජවාදයේ අසාර්ථක බව ඇස්මානයේම පේන්න තියෙනවා තාමත අහනවා.ලංකාවට වෙලා තියන ටිකම මදිනේ මේ මනුස්සයන්ට සමාජවාදය ප්‍රායෝගික නෑ කියන එක තේරුම් ගන්න..
     
    • Like
    Reactions: shenat

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    හිට්ලර් උත් සමාජවාදියෙක් ඌට උගේම සමාජවාදයක් තිබ්බා
    අනිත් පැත්තෙන් stalin සහ mao මුන් දෙන්නා follow කරේ මාක්ස් ගේ සමාජවාදය
    මං අහන්නේ මේ දෙකෙන් ප්‍රයෝගික මොකද්ද ?


    හිට්ලර් යුදෙව්වෝ මැරුවා කියන එක පොඩ්ඩක් අමතක කරලා මේකට උත්තර දෙන්න
    Stalin sahenna minissu maruwa kiyana ekat amataka karanna oneda mekata uttara deddi?

    Samajawaadaya practical ne. Samajawaadaya budu dahamata kittuyi kiyala keppa kelala mola hodana un elawanna one okkotama kalin.