ඌව-පරණගම හිටපු පදේශීය ලේඛම්,ඉඩම් අමත්යාංශය් මාණ්ඩලික නිලදාරි,ශ්‍රී ලංකා පරිපාලන සේවයේ චමිල ජයසිංහ මහතාව අද අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ.
වරද: සිංහරාජය ගැන සමාජ මාධ්‍ය හරහා පලකල පෝස්ටුවකින් ආණ්ඩුවේ වන සංහාරය හෙලි කිරීමයි. මේවා කරන්නේ ආණ්ඩුව ජනතාව බිය වද්දා කට වැස්සවීමටයි. බිය කොට තම හිතුමතේට රට මංකොල්ල කෑමටයි. දේශප්‍රේමි ජනතාව මේ මර්දනයට එරෙහිව කොන්දේසි විරහිතව එකතු විය යුතුය.