.:: හිට්ලර්_ගැන_නොදත්_කතා_හා_පින්තූර ::.

BadGirlPerk

Well-known member
  • Feb 26, 2016
    767
    368
    63
    .:: හිට්ලර්_ගැන_නොදත්_කතා_හා_පින්තූර ::.

    ඒකාධිපතිවාදයේ ප්‍රතිමූර්තිය කුමක්ද කියලා‍ ඇසුවොත් බහුතර‍යකගේ අදහසවන්නේ හිට්ලර් පිළිබදවයි. ඒ තරමටම හිට්ලර් පිළිබදව ලෝකය පුරාම රටවල් රාශිකම වාසය කරන්නන් තුල ඇත්තේ බියකරු මතකයක්. ඒ ගැන දොසක් කියන්නත් බැහැ. මොකද ඔහුගේ ආර්යය ජාතිය පිළිබද සංකල්පය නැතහොත් එය තවත් විස්තරාත්මකව "One people, One Germany, One Führer” යන සංකල්පය නිසා ඔහු මෙන්ම ඔහුගේ මඟ ගත් හිට්ලර්ගේ මිනීමරු අනුගාමිකයන් පිරිස මෙන්ම මෙම වියරු අදහස උදෙසා ලෝකයේ රටවල් ගණනාවක අහිංසක මිනිසුන් මිලියන ගණනාවකට සිය ජීවිතයෙන් වන්දිගෙවන්න වුනා සේම එයින් සිදුවූ දේපල හානියත් අතිමහත්.

    9-3-2011+3-51-29+PM.jpg

    මේ Life සඟරාව වෙනුවෙන් William Vandivert නම් ඡායාරූප ශිල්පිය
    සෝවියට්-ජර්මන් හමුදා සටන් කල බර්ලිනයේ එම යුද්දය අවසන් වී
    සති දෙකකට පසු ගන්නා ලද සේයාරුවකි.


    9-3-2011+3-56-13+PM.jpg

    Life සඟරාව වෙනුවෙන් ගන්නා ලද ඡායාරූපය එහි පල කරන ලද්දක් නොවේ‍.
    මේ යුද්දයෙන් පසු බර්ලින් නගරයට ඉහලින් ගුවන් යානාවකින් ගන්නා ලද
    සේයාරුවකි. මෙම නගරයට සෝවියට් ගුවන් යානා මගින් 350 වාරයකට වඩා
    බෝම්බ හෙලා ඇති බව පැවසෙන අතර එයින් මියගිය සංඛ්‍යාව දසදහස්
    සංඛ්‍යාවක් වෙතැයි පැවසේ.විනාශ වූ ගොඩනැගිලි සංඛ්‍යාවද අතිමහත්ය.​



    1933 දී නාසි යුගය ඇරඹුමත් සමගම හිට්ලර්ගේ ලෝකය යටත් කරගැනීමේ ආශාව මුදුන්පත් කරගැනීමට අවශ්‍ය සැලසුම් සම්පාදනය හා ඒවා ක්‍රියාත්මක කිරීම පියවරෙන් පියවර ආරම්භ කල අතරම ඔහු ඒ සදහා ව්‍යාජබාවයෙන් යුතු මාධ්‍ය ව්‍යාපාරයක්ද මැනවින් ක්‍රියාත්මක කරනු ලැබූවා. එහිදී ඔහු හා ඔහුගේ මාධ්‍ය ඇමතිවූ ආචාර්ය ගොබෙල්ස් ගේ එක් සිද්ධාන්තයක් වූයේ ඕනෑම බොරුවක් දිගින් දිගටම ඇසෙන්නට සැලැස්වීමෙන් එය අසන්නා එය සත්‍යයක් ලෙස විශ්වාස කිරීමට පෙළඹෙන බවයි. ඉතින් මේ න්‍යය පදනම් කරගත් ඔවුන්ගේ සන්නිවේදන ව්‍යාපාරය ජර්මනිය තුල පමණක් නොවෙයි බටහිර රටවල පවා බොරුවෙන් රවටා ගැනීමට හැකිකමක් දෙවන ලෝක යුද්දය ඇරඹීමට පෙර කාලවකවානුව වනවිටම ලබාගෙන තිබුනා. එය කෙතරම් සාර්ථකද කියතොත් ලෝකයේ රටවල් අතරින් ජර්මනිය ජීවන තත්වය උසස් හා වාසය කිරීමට සුදුසුම රටක් ලෙස මවා පෑමට රැවටුන ඇමරිකාවේ Times සඟරාව 1938 වසරේ ලෝකයේ හොදම මිනිසාට හිමි සම්මානයෙන් පවා හිට්ලර්ව පිදීමට පසුබට වුනේ නැහැ.

    හිට්ලර් ජර්මනියේ තරුණ පරම්පරාව සිය අභිමතය උදෙසා මෙහෙවීම සදහා ඔවුන් කුඩා කල සිටම පාලනය කිරීමට අවශ්‍ය පියවරද ගනුලැබූවා. ඒ සදහා ඔහු විසින් එරට ගුරුවරුන්ට කුඩා කල සිටම ළමුන්ට නාසි වැඩපිළිවලටම අදාල වෙන පරිදි ඉගැන්වීම් කටයුතු කිරීමටද බලකෙරුනු ලැබුවා. ඒ අනුව කුඩා කල සිටම යුදෙව්වන්ට අවමන් කිරීමට හා ඔවුන් පහත් කොට සැලකීමට ජර්මන් දරුවන් පුරුදු පුහුණු කරනු ලැබූ අතර හිට්ලර් විසින් පිහිටුවීමට හා වසර දහසක් පුරා නොනැසී පවත්වා ගැනීමට බලාපොරොත්තුවූ තුන්වන අධිරාජ්‍ය එසේත් නැතහොත් බෙහෙවින් ප්‍රචලිත Third Reich වෙත පක්‍ෂපාතී වීමටත් ඔවුන්ව හුරුකරනු ලැබූවා. එපමණක් නොවේ. හිට්ලර් විසින් වැඩපිළිවක් ඇතිකරනු ලැබූවා තරුණ තරුණියන් වෙනුවෙනුත්. එය හැදින්වූයේ Hitler’s Youth නමින්. එයට එරට සිටි වසර නමයට වඩා වැඩි සියළු ජර්මානු ජාතික දරුවන් ඇතුලත් කරගනු ලැබූ අතර 1936-1938 කාලයේදී එරට මිලියන 8 ක් වූ දරුවන් මෙම වැඩසට‍හනට යොමුකොට තිබුනා.

    1935 දී යුදෙව්වන්ට එරෙහිව සිය ප්‍රථම නීතිය හිට්ලර් විසින් නිකුත් කරනු ලැබූවා. ඒ ජර්මනියේ වාසය කල සියළුම යුදෙව් වැසියන් එරට පුරවැසිභාවයට හිමිකම් නොකියන බවයි. එහෙමත් නැත්නම් තවදුරටත් යුදෙව්වන් ජර්මනියේ වැසියන් නොවන බවයි.එපමණකින් නොනැවතුන ඔහු යුදෙව්වන් හා ජර්මානුවන් අතර විවාහ හෝ ලිංගික එක්වීම්ද සපුරා නීති විරෝධී බවටද ප්‍රකාශයට පත්කලා.

    එසේම ඔහු මෙම කාලවකවානුවේ ජර්මානු සුදු ජාතික ආර්යය තරුණියන් දහස් ගණනක් ගර්භනීභාවය ඇතිකරගැනීමට පොළඹවනු ලැබීමක්ද කරනු ලැබුවා. ඒ සදහා ඔහුගත් ක්‍රියාමාර්ගයක් වූයේ එරට තරුණියන්ට Nuremberg rally camps නම්වූ කදවුරට සහභාගී වන ලෙස නියම කරනු ලැබීමයි. ඒ එයට සහභාගීවන තරුණයන් හා එක්කොට ඔහුගේ මෙම ආර්යය ජාතීයේ ජනගහනය වර්ධනය කර ගැනීමේ වැඩපිළිවක සාර්ථක කරගැනීම පිණිසයි. කෙසේවෙතත් 1936 දී මෙම තරුණියන් අතරින් 900 ක පමණ පිරිසක් නැවත සිය නිවසට පැමිනෙන විට ගර්භනී තත්වයට පත්ව තිබූ බව කියන අතර‍ මෙම අවිවාහක තරුණ මාතාවන් හැදින්වූයේ Führer’s brides ලෙසයි.

    හිට්ලර්ගේ රටවල් ආක්‍රමණයද සුවිශේෂ වූ අතර විටෙක එය සෘජුවම නොනවත්වා සිය ප්‍රහාරක බලය යෙදවීමෙන්ද, තවත් විටෙක කපටි යුද උපක්‍රම භාවිතයෙන් මෙනම තවත් විටෙක රටවල නායකයන් සිය කපටි ඥානය මගින් ගිවිසුම් ආදියෙන් මුලාකොට එම රටවල් යුද්‍දයෙන් ටිකකලක් ඈත්කොට තබා පසුව ප්‍රහාර එල්ල කොට යටත් කර ගනු ලැබූවා. විශේෂයෙන්ම රුසියානු විප්ලවයට හා ක්‍රියාකාරීව සම්බන්ධවූ, දේශපාලනයෙන් තෙම්පරාදුවී සිටි සෝවියට් දේශයේ Joseph Stalin පවා රැවටීමට හිට්ලර්ට හැකිවුනා. මුලින්ම මෙම ලෝක මට්ටමේ යුද්දයෙන් සෝවියට් දේශය ඈත්කොට තබාගෙන තමන්ට අවශ්‍ය රටවල් යටත් කරගත්තාට පසුව අතිමහත් සම්පත්වලින් අනූන සෝවියට් දේශය යටත් කර ගැනීම පිණිස Operation Barbarossa නම් වූ මෙහෙයුම මගින් සෝවියට් දේශය යටත් කර ගැනීමේ වැඩපිළිවල ආරම්භ වූ අතර එයින් සෝවියට් දේශයට සිදූවු මිනිස් හා දේපල හානිය අතිමහත්වූවා.

    එසේම යුද්දයට සම්බන්ධව එකම පතරොමක් හෝ පත්තු නොකල අහිංසකයන් මිලියන ගණනාවක‍ගේ සිරුරු ගොඩ ගැසුන මිනී කදුද එදා හිට්ලර්ගේ සිර කදචුරු තුල සුලභ දසුනක් වුනා. මෙම සිරකදවුරු තුල ප්‍රධාන වශයෙන් යුදෙව්වන්ද, කොමියුනිස්ට්වාදීන්ද, ආදී නොයෙක් සමාජ ස්ථරවල මිනිසුන් තිරිසන් ලෙස ගාල්කරන්නට එදා භාවිතා කලා.

    9-3-2011+2-32-23+PM.jpg

    මේ විනෝද චාරිකාවක් යන මිනිසුන් පිරිසක් නොවේ.
    හිට්ලර්ගේ Buchenwald සමූහ සිරදකවුරේදී අකල් මරණයකට ලක්වූ
    අහිංසක මිනිසුන් රැසක් ට්‍රක් රථයක් මත ගොඩගසා ඇති ආකාරයයි

    9-3-2011+2-34-42+PM.jpg



    මේ ඔබ සිතන්නේ ජර්මනියේ හොදම ‍බේකරියේ උදුන් කියාද?
    නැත. ‍මේ Buchenwald සමූහ සිරකදවුරේ මිය ගිය මිනිසුන්ගේ දේහ
    පුළුස්සනු ලැබූ උදුන්ය.


    9-3-2011+2-36-59+PM.jpg

    මෙම පින්තූරය ගැන තවත් විස්තර අවශ්‍යද?​

    1939 සිට 1945 දක්වා දෙවන ලෝක යුද්දය පැවති අතර මුල් කාලයේ සීඝ්‍රගාමී ආකාරයෙන් හා සාර්ථකව රටවල් යටත් කර ගනිමින් යුද්දයේ වාසිය ජර්මනිය පැත්තට තිබුනත් පසුව ඇමරිකාව යුද්දට සම්බන්ධවීම, සෝවියට් දේශයේ අංශක ඍන අගයක් ගන්නා ශීත ඍතුවට මුහුණදීමට සැලසුමක් නොතිබීම හා පසුබැස සිටි සෝවියට් හමුදාවන්ගේ ‍ධෛර්යය වැඩිදියුණුවී කෙසේ හෝ ජර්මානුවන්ට ස්ටාලින්ග්‍රෑඩය යටත් කරගන්නට ඉඩ‍ නොදීමේ තිරඅදිටනින් යුතුව සටන්කොට එතැනින් පසුව ජර්මනිය නැගෙනහිර යුදපෙරමුනෙන් සෝවියට් දේශය වෙතින් පරාජයට ලක්වීම ඇරඹිමත්, යුද පෙරමුනේ සටන් වැදුන අත්දැකීම් සපිරි ජර්මන් ජනරාල්වරුන්ගේ නිර්දේශවලට හා යුද සැලසුම් වලට වඩා හිට්ලර් තමන්ගේ මතයන්වල අත්‍තනෝමතික ලෙස එල්ඹ ගෙන සිටිමත් සහ තවත් හේතු ගණනාවක් නිසා ජර්මනියේ ජයග්‍රහණය ක්‍රමයෙන් දුරස්වන්නට විය.



    9-3-2011+2-00-09+PM.jpg



    තමන්ගේ සිහිනය ජයග්‍රහණය කරන්නට, එසේත් නැත්නම් වසර දහසක් පුරා නොනැසී පවතින ආර්යය අධිරාජ්‍ය බිහිකිරීම කෙසේවෙතත් පරාජයේ අදුරු සෙවනැලි පෙනෙන්නට වූ කල හිට්ලර්ගේ හමුදාවේ ඉහල නිලයන් දැරූ නිළධාරීන් සමහරක් පැනයන්නටත්, තවත් සමහරක් සියදිවි නසා ගන්නටත්, තවත් පිරිසක් මිත්‍ර පාර්ශවයට භාරවෙන්නටත් වුනා. කෙසේවෙතත් තමන් නොසෑහෙන්න හිරිහැර කල සෝවියට් හමුදාවන්ට හසුවී වදවේදනා විදිනවාට වඩා සියදිවි නසා ගැනීම සැපක් ලෙස සැලකූ හිට්ලර් ඒ අයුරින් සිය දිවි තොර කර ගැනීමටත් අවසානය දක්වා ඔහු සමග සිටි ඔහුගේ පෙම්වතිය හා මිය යාමට ඔන්න මෙන්න තබා තිබියදී සිය බිරිද බවට පත්වූ Eva Braun ද සිය ස්වාමියාව අනුගමනය කරමින් වෙඩි තබාගැනීමෙන් සිය ජීවිතය තොරකරගත් අතර හිට්ලර්ගේ අභිමතය පරිදි සිරුරවත් හතුරාට හසුනොවන්නට ඔහුගේ බංකරය අසලදීම සිරුරු ගිණිතබා විනාශකරන ලදි.


    9-3-2011+3-52-26+PM.jpg

    මේ හිට්ලර්ගේ අවසන් දින කිහිපය ගෙවූ බංකරය ඇතුලත
    දුර්ලභ සේයාරුවක්ය. මෙවැනි සේයාරූ බොහෝමයක් ප්‍රසිද්ධ නොකරන ලද බවද පැවසේ



    9-3-2011+3-53-45+PM.jpg

    සෝවියට් සොල්දාදුවන්ගේ පරීක්‍සාවට ලක්වන්නේ හිට්ලර් හා
    ඔහුගේ බිරිද ඊවා බ්‍රවුන් සියදිවි හානිකරගත් අවස්ථාවේ
    වාඩිවී සිටි සෝපාවයි. මෙහි ලේ තැවරී ඇති ස්ථානයේ සිට ඇත්තේ ඊවා බ්‍රවුන් බව සැකලකේ.


    9-3-2011+3-54-37+PM.jpg

    තවත් දුර්ලභ හා ‍ප්‍රසිද්ධ නොකෙරුන සේයාරුවක් වන මෙහි මොවුන්
    පරීක්‍ෂාකරන්නේ හිට්ලර් හා ඔහුගේ බිරිද මියගිය පසු
    පෙට්රල් දමා ගිණිතැබූ ස්ථානය බවට සැලකේ.​



    මේ එදා පුවත් පත් හිට්ලර් මිය ගිය පුවත වාර්තා කල ආකාරයයි.

    hitler-killed-fp.jpg

    hitler-killed-last-pg.jpg

    hitler-killed-p-3.jpg


    9-3-2011+3-55-38+PM.jpg

    කතාවක් තිබේ. එනම් සෝවියට් හමුදා බර්ලිනයට ඇතුළුවන විට ඔවුන්ගේ සොල්දාදුවන්
    බොහෝමයක් අත් ඔරලෝසු පැලද සිටි බවයි. මෙහි අරුමයක් තිබේදැයි ඔබ සිතන්නට
    පුළුවන. මෙයයි එයට හේතුව එකල එම හමුදාවේ අත් ඔරලෝසු පැලද සිට ඇත්තේ ඉහලම නිලවල
    හමුදා නිලධාරීන් පමණක් බව පැවසේ. ඉතින් එම හමුදාවේ සොල්දාදුවන්ට අත් ඔරලෝසු ලැබී ඇත්තේ ඔවුන් අල්ලා ගන්නා ලද හෝ මරාදමන ලද ජර්මානුවන් පැලද සිටි ඒවා බව පැවසේ. එම කරුනේදී එම හමුදාවද "අහිංසක" ෙනාවූ බව පවසන්නට සිදුවන්නේ මෙහි දැක්වෙන හිට්ලර්ගේ බංකරය තුල තිබෙන වටිනා හා අතේ ගෙන යා හැකි සියල්ලක්ම පාහේ ඔවුන් ගෙන ගිය නිසාය.​


    ලෝකයේ බොහෝමයක් දෙනා මෙතුවකට පහලවූ නරකම ඒකාධිපතියා ලෙස හිට්ලර් ගැන සිතුවත් ඔහුට ලැබී ඇත්තේ වෙනත් පාලකයන් දෙදෙනෙකුට නොලැබුන තැනක් බව අන්තර්ජාලයෙන්ම ලැබුන මෙම පින්තූරයෙන් පෙනෙ


    00lBhM3.jpg

    Via - Sath Samudura
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Hitler got rid of the fucking Jewish scum from the Europe. He's a true hero.

    We need another hitler to get rid of the muslim scum today.

    Heil Hitler! gas the fucking Jewish Scum!

    Waffen SS forever!!
     
    • Like
    Reactions: nishan-sujeewa

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    පට්ට මචං..සිංහලෙන් තිබ්බම කියවන්න ආස හිතෙනව..දිගටම කරගෙන පලයන්....රෙප්
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    IN PRAISE OF HITLER : හිට්ලර් පසසනු වස්......
    BY DINETH MALLIKARACHCHY :2015.11.23
    එක්දහස් නමසිය මුල් ගනන් වල ඔස්ට්‍රියාවේ Linz නුවර වාසය කල Adolf Hitler නම් නව යොවුන් තරුණයා තම අසල්වාසී වටපිටාවේ විසූ යුදෙව් දැරියකට උමතුවෙන් මෙන් ආදරය කළේය. මෙය උමතු ප්‍රේමයකි . කිසිදා එය ප්‍රකාශ කිරීමට හෝ ඇයව නතු කරගැනීමට නොසිතු හිට්ලර් නිරන්තරයෙන් ඇය පිලිබඳ අවධානයෙන් පසු විය. ඔහු, වටපිටාවේ විසූ හමුදා නිලධාරින්, ව්‍යාපාරිකයන් , වැඩිමහල් විශ්විද්‍යාල ශිෂ්‍යන් ඇයගේ අත පතා එළඹෙන අයුරුත් ඇය ඊට උනන්දුවෙන් ප්‍රතිචාර දක්වන අයුරුත් වේදනාවෙන් බලා සිටියේය. ඔහුගේ වේදනාව දැන සිටියේ ඔහු ලඟින්ම සිටි එකම එක මිතුරකු පමණි. හිට්ලර් ඔහුට පවසා තිබුනේ මේ වේදනාව කිසිසේත් දැරිය නොහැකි බවත් , ඇය එක් විටම පැහැරගෙන කඳු මුදුනකට ගොස් තුරුළු කරගෙන බිමට පැනීමට තමන්ට සිතෙන බවත්ය. එසේ කරන්නට කලින් තමන්ගේ අදහස් ඇය හා පැවසීම නොසුදුසු දැයි ඇසූ කල හේ කිවේ “ මේ ආදරය එසේ පැවසිය හැක්කක් නොවන “ බවය. තරුණ අසරණ හිට්ලර් තම සිත තුල තෙරපෙන සන්තාපය පිට කරගත්තේ සිතුවම් ඇඳීමෙනි. කල්යත්ම චිත්‍ර ශිල්පය ඉගෙන ගැනීමේ අධිෂ්ඨානයක් ඔහු තුල නිදන් විය. ඔහුගේ චිත්ත සන්තානය තුල ආදරයත් සිතුවම් ශිල්පයත් එකට පැටලී තිබිණ. ඉන් වසර කිහිපයකට පසුව හිට්ලර් , ඔස්ට්‍රියාවේ වියානා නුවර රාජකීය චිත්‍ර ඇකඩමියේ ශිෂ්‍ය භාවය සඳහා ඉල්ලුම් කරන අතර එහි තේරීම් කමිටුව විසින් ඔහුගේ ඉල්ලුම්පත සාපරාධී ලෙස ඉවත දැමෙයි. තමන්ට ආදරය අකැප බව හිට්ලර් තීන්දු කළේය....
    පසු කලෙක මේ හිට්ලර් ජර්මනියට සේන්දු වන අතර පළමු ලෝක යුද්ධයේ සොල්දාදුවකු ලෙස ජර්මනිය වෙනුවෙන් සටන් වදියි. ඉන් පසුව කාලයේදී සිදු වූ දෑ අප කවුරුත් මතුපිටින් දනිමු. මේ සිදුවීම් අවසානයේදී ඉතිරිව ඇත්තේ හිට්ලර් කියූ සැනින් භීතියෙන් මුසපත් වන ලෝකයකි. ඔබට කුමන හෝ දවසක ජර්මානුවකු මුණ ගැසී ඇත්නම් ඔහු හා හිට්ලර් පිලිබඳ කතා කරන්න. හිට්ලර් යනු තම රට බිහිකළ යක්ෂයකු බව ඔහු පවසාවි.
    අප ඕනෑම දෙයක් දෙස බලන්නේ යම් කිසි දෘෂ්ඨිවාදයක් අනුසාරයෙනි. එනම් කුමන හෝ ප්‍රපංචයක් සම්බන්දයෙන් එහි වරද නිවරද තීන්දු කිරීම සඳහා භාවිතා කරන මිනුම් දඬු කිහිපයක් අතැතිවය අප ඕනෑම දෙයකට එළඹෙන්නේ. දෙවන ලෝක යුද්ධය සහ නාසි ජර්මනිය පිලිබඳ අප පොදුවේ දරන්නා වූ දෘෂ්ඨිවාදය නම් “හිට්ලර් යනු ලේ පිපාසිත වර්ගවාදී යක්ෂයකු “ බවයි. සුලභ ඉතිහාසයේ කොතෙකුත් හමු වන්නේ මේ තීන්දුව සනාථ කෙරෙන සාධකමය. නමුත් අප එක්දහස් නමසිය තිස් ගණන් සහ ඊට මදක් කලින් ගෙවුණු කාලය තුල යුරෝපිය ඉතිහාසය දෙස සමීපව බැලුවහොත් එකී පොදු දෘෂ්ඨියට ඔබ්බෙන් වූ ඇතැම් සත්‍යයන් අපට පෙනීමට පටන් ගනී.
    කුමන හෝ හේතුවක් මත සිදු කෙරෙන මනුෂ්‍ය ඝාතන අනුමත කල නොහැක. නමුත් අප එය ප්‍රතික්ෂේප කලයුත්තේ මනුෂ්‍යත්වය මත පිහිටා සිට මිස විලාසිතාවාදී අනුකාරකවාදී ආකාරයකට නොවේ. ඒ කුමක් වෙතත් කුමන හෝ ඓතිහාසික සිදු වීමක් දෙස විචාරාත්මකව බලා ඒ පිලිබඳ අපේම වූ කියවීමක් අපෝහනය කරගැනීමට අපට සමත්කමක් තිබිය යුතුය.
    1919 වන විටත් සාමාන්‍ය සෙබළකු වූ හිට්ලර්, 1933 වන විට ජර්මනියේ පාලකයා බවට පත් වී තිබිණ. ඔහු එතෙක් ජර්මනිය පාලනය කල ප්‍රභූ පන්තියට පිටින් පාලනයට පිළිපන් පළමු වැන්නා වන අතර ජර්මනියේ එවකට ස්ථාපිතව තිබූ සමාජ පැලැන්තීන් සියල්ල සමතික්‍රමණය කල පළමු පාලකයාද වෙයි. ඔහු ජනිත වුයේ දුගී පන්තිය තුලය. ඉන් පසු ඔහු මධ්‍යම පන්තියට ඇතුළු විය. අවසානයේ ප්‍රභූන්ට පමණක් ස්පර්ශ කළ හැකිව තිබු රාජ්‍ය බලයද ඔහුට හිමිවිය.
    හිට්ලර් පාලනයට එන විට රජයේ භාණ්ඩාගාරය පැවතියේ සහමුලින් හිස්වය. මුළුමහත් ආර්ථිකයම විදේශ මූල්‍ය බලවේග කිහිපයක පාලනයට නතු වී තිබුණු අතර ඔවුන් විසින් නඩත්තු කල ණය සහ බැංකු ක්‍රමයක් මගින් ජර්මානු නිෂ්පාදන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම හැසිරවිනි. මේ මූල්‍ය සමාගම් ප්‍රධාන වශයෙන් අයත්ව තිබුනේ යුදෙව්වන්ටය. ඔවුහු පාලනයට එන ඕනෑම ජර්මානු ආණ්ඩුවකට ඍජුව හා වක්‍රාකාරයෙන් වරදානයන් ප්‍රධානය කල අතර ජර්මානු ආර්ථිකය සෙලවිය නොහැකි ලෙස යටකොටගෙන සිටියහ. හිට්ලර් පළමු පහර එල්ල කලේ මෙකි බලවේගයන්ටයි . බලයටපත් වූ විගස හිට්ලර් පැවසුවේ සියල්ලට කලින් ජර්මානු ආර්ථිකය බූවල්ලන්ගෙන් මුදවාගත යුතු බවය. මීට ලෝක පරිමාණ යුදෙව් ව්‍යාපාරික පැලැන්තියෙන් ක්ෂණික ප්‍රතිචාර ලැබිණි. තම මූල්‍ය පද්ධතියෙන් විතැන් වුවහොත් ආණ්ඩුව පෙරලා දමන බව ඔවුහු අනියමින් හිට්ලර්ට දැන්වීය. තමන්ට එල්ල වන තර්ජනාංගුලි තඹ සතයකට මායිම් නොකළ හිට්ලර් ප්‍රථම වරට ජර්මනියට ආවේනික විනිමය ක්‍රමයක් ස්ථාපිත කල අතර තමන්ගේම බැංකු ක්‍රමයක් ආරම්භ කළේය. ජර්මානු ආර්ථිකය පිම්මේ වර්ධනය වීමට පටන් ගත්තේ මෙයින් පසුය. මෙයට ප්‍රතිචාර ලෙස යුරෝපය පුරා විසිරී සිටි යුදෙව්වන් ජර්මානු භාණ්ඩ වර්ජනය කිරීමේ සංවිධානාත්මක ව්‍යාපාරයක් ආරම්භ කල අතර නාසි - යුදෙව් පළමු අර්බුදය වන්නේ මෙයයි. මේ අවස්ථාව වන විටත් නාසි පාලනය මගින් යුදෙව් විරෝධී වචනයක් හෝ පිට කොට නොතිබිණ. හිට්ලර් සිදුකලේ තමන්ගේ රටේ ආර්ථිකය සවිබල ගැන්වීමයි. එතෙක් කල් ජර්මානු ආර්ථිකයේ සාරය උරා බිව් යුදෙව්වන් මෙයට එරෙහිව පළමු ගල් පහර ගැසූහ.
    හිට්ලර් පාලකයා බවට පත් වන විට ජර්මනිය පැවතියේ උද්ධමනයේ පතුලටම කිඳා බැසය . කුමන හෝ රැකියාවක් සොයා ගැනීම ඕනෑම පුරවැසියකුට අභියෝගයක් විය. හිට්ලර් මුළු රට සඳහාම අධි වේගවත් සංවර්ධන සැලැස්මක් සකස් කල අතර රටේ යටිතල පහසුකම් වේගයෙන් දියුණු කළේය. මේ වැඩ සඳහා දායක කරගත්තේ විරැකියාවෙන් පෙළුණු වැසියන්ය. ඔවුන්ට රජයෙන් හඳුන්වා දුන් නව විනිමය මගින් ගෙවීම් සිදු කරන ලද අතර වසර දෙකක් තුල විරැකියා ගැටලුව විසඳුනි .ජර්මනියට නැවතත් දෙපයින් නැගිටීමට හැකි තත්වයක් උදා විය. හිට්ලර්ගේ පාලනයේ පළමු වසර පහ අවසානයේදී ජර්මනිය විශ්වාස කල නොහැකි තරමකට දියුණු වූ අතර ඔහුගේ නම නොබෙල් සාම ත්‍යාගය සඳහාද නිර්දේශ වූ බව කියැවේ. මේ කාලය තුල ජර්මනිය විසින් සිදු කල සොයා ගැනීම් , නිෂ්පාදන සහ ඔවුන් අනුගමනය කල වේගවත් සැලැස්ම යනාදිය දීර්ඝව අධ්‍යනය කල යුතුය. මේ ඒ සඳහා ගන්නා කෙටි උත්සාහයක පළමු පියවරයි.
    පවුලක ශක්තිය යන්න නාසි ජර්මනිය තුල ඉහලම ප්‍රමුඛතාවයක් ලැබුණු අංගයක් විය. පවුලක් එකට ජීවත් වීම සහ අන්‍යොන්‍ය සබඳතා ශක්තිමත්ව තබා ගැනීම කෙරෙහි රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් අවධානය යොමු කෙරිණි. දුගී පවුල් වලට ජීවන දිරි දීමනාවක් ප්‍රධානය කෙරුණු අතර, විවාහ දීමනා , දරුවන්ගේ අධ්‍යාපන දීමනා යනාදිය සමානව සියල්ලන්ට ලැබිණි.
    කම්කරුවන්ට සහ වෙනත් සේවකයන්ට ඉතා අඩු මුදලට විනෝද සවාරි සහ පිටරට ගමන් යාමේ පහසුකම් සැපයුණු අතර 1933- 1938 කාලය අතරතුරදී මිලියන 2 ක පමණ පිරිසක් මෙවැනි ගමන් ගොස් තිබිණ. නෘත්‍ය දර්ශණ , උසස් ගණයේ සංගීත සංදර්ශන බහුලව සංවිධානය කෙරුණු අතර ඒ ආශ්‍රිතව රට තුල විනෝද චාරිකා ක්‍රමයක් හඳුන්වා දෙනු ලැබිණි. මුල් අවුරුදු පහ තුලදී මිලියන විස්සක් පමණ මේ පහසුකම බුක්ති විඳ තිබිණ. සතිය වැඩ දින පහකට සීමා විය. විශාල කර්මාන්ත ශාලා වලට අනුබද්ධිතව සැප පහසු විවේක ගැනීමේ ප්‍රදේශ, අවන්හල්, පෞද්ගලික කාමර , ක්‍රීඩා පිටි හා පිහිනුම් තටාක යනාදිය අනිවාර්යය කෙරිණි. වෘතිය සමිති තහනම් කෙරුණු අතර රජය මගින් සංවිධානය කෙරෙන එක් විශාල වෘත්තීය සමිතියකට සියලු සේවකයන් අවශෝෂණය කරගනු ලැබිණි. කිසිවකුටත් රාජ්‍ය සේවය ප්‍රතික්ෂේප කල නොහැකි වූ අතර එසේ කළවුන් සිරගත කරන ලදී.
    සියලු වැසියන්ට රේඩියෝවක් තිබිය යුතු බව රජයේ ප්‍රතිපත්තිය විය.සංගීත අධ්‍යාපනය සඳහා තරුණ පරපුර දිරිගැන්වුනු අතර ජර්මනිය සතු පොහොසත් සංගීත සංස්කෘතිය පෝෂණය කොට රැක ගැනීම රජය සතු වගකීමක් ලෙස සැලකිණි. ජර්මනියේ නිෂ්පාදන ක්‍රියාවලිය යලි අර්ථ දැක්විණ. ජර්මනිය ප්‍රමුඛතාවය දිය යුත්තේ ලාභයට නොව ජනයාගේ අවශ්‍යතාවයටය යන්න නාසි ප්‍රතිපත්තිය විය. ඒ අනුසාරයෙන් තම රට ස්වයංපෝෂිත වියයුතු බවත් කුමන හෝ ආකාරයේ විදේශ රඳා පැවැත්මකින් නිදහස් වියයුතු බවත් හිට්ලර් කල්පනා කළේය. මෙය බහුලව ක්‍රියාවට නැංවුණේ කෘෂිකර්මාන්තය තුලය. රටේ පර්භෝජනයට අවශ්‍ය සියලු කෘෂි නිෂ්පාදන සඳහා ඉහල මිලක් සහතික කෙරිණි.
    මේ තත්වය යටතේ රටේ අපරාධ ප්‍රතිශතය සීග්‍රයෙන් පහල ගිය අතර මේ සියවය තුල එළැඹි සාමකාමීම රාත්‍රී නගරය එක්දහස් නමසිය තිස්ගනන් වල බර්ලින් නුවර බව ඉතිහාසඥයන් පිළිගනිති. ඉතා දුප්පත් වැසියන්ට ශීත කාලය ආරක්ෂිතව ගෙවීම සඳහා අමතර මුදලක් ලබා දුන් අතර මේ සඳහා අරමුදල් සපයා ගත්තේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ තරුණ තරුණියන් වීදි ඇවිදමින් ආධාර එකතු කිරීමේ ක්‍රමයකිනි. මෙය එවකට යුරෝපයේ පැවති විශාලතම රාජ්‍ය නොවන අරමුදල විය.
    දුම් පානය පෙනහළු පිළිකා වලට හේතු වන බව සොයා ගත්තේ නාසි විද්‍යාඥයන් විසිනි. සියලු ප්‍රසිද්ධ ස්ථාන වල, අවන්හල් වල දුම් බීම තහනම් කෙරුණු අතර සිගරට් වෙළඳ දැන්වීම් සඳහා උපරිම බදු අය කෙරිණි. එකල ජර්මනිය පුරා දියත් කෙරුණු සිගරට් විරෝධී ව්‍යාපාරය, ඉතිහාසය තුල හඳුනාගත හැකි ඒ වර්ගයේ දැවැන්තම ප්‍රචාරක ව්‍යාපාරය ලෙස දැනටත් සැලකේ. මීට අමතරව රජය මගින් ප්‍රකාශ කෙරුනේ දුම් බීම මගින් මලදරු උපත් බහුලව සිදුවිය හැකි බවය. එකල වෙනත් රටවල් විසින් සමච්චලයෙන් බැහැර කෙරුණු මේ කරුණ මේ වන විට පිළිගත් සත්‍යයකි. මේ සියලු කටයුතු හේතුවෙන් ජර්මනියේ ඒක පුද්ගල සිගරට් පරිභෝජනය බටහිර ලෝකයේ අඩුම අගයට පැමිණියේය. සංඛ්‍යා ලේඛන පවසන්නේ එය වසරකට 750ක් පමණ (එනම් එක් පුද්ගලයකු වසරකට දවා ලන දුම්වැටි ප්‍රමාණය ) වූ බවයි. වෙනත් යුරෝපීය රටක එම අගය 3000ක් පමණ වී ඇත. පළමු වරට වයස අවුරුදු 18න් පහල දරුවන්ට දුම් බීම තහනම් කලේත් , දුම්වැටි ඇසුරුම් වල අවවාදාත්මක වැකි පළමු වරට ප්‍රදර්ශනය කලේත් හිට්ලර්ගේ නාසි ආණ්ඩුවයි. මීට සමගාමීව මත්පැන් පානයද අධෛර්යමත් කෙරුණු අතර බටහිර ලෝකයේ පළමු වරට බීමතින් රිය පැදවීම තහනම් කෙරිණ. එසේ කොට හසු වන්නන්ට නීතිය මගින් දඬුවම් කෙරිණි.
    හිට්ලර් රට භාර ගන්නා විට දුප්පත් කමත් මිනිසුන්ගේ ආතතියත් ඉහ වහා ගොස් තිබිණ. බොහෝ ජර්මානුවන් ළමුන් සෑදීම සීමා කොට තිබු අතර මෙය රටේ අනාගතයට ප්‍රශ්නයක් වන තැනකට පත් වී තිබිණ. 1900 පමණ වන විට වසරකට සිදු වූ දරු උපත් සංඛ්‍යාව මිලියන දෙකක් පමණ වුවත් 1933 වන විට මෙය මිලියනය දකවා අඩු වී තිබීමෙන් මෙය පැහැදිලි වෙයි. හිට්ලර්ගේ පාලනය යටතේ අලුත විවාහක යුවල වලට ඉතා අඩු පොලියක් යටතේ ණය නිකුත් කල අතර දරුවන් සැදීම සඳහා ආර්ථික හා වෙනත් සියලු ආකාර වලින් දිරි ගන්වනු ලැබීය . මේ පද්ධතිය තුල ස්ත්‍රියට ලැබුණු තැන සුවිශේෂී වෙයි. නාසි පාලනය ස්ත්‍රිය සලකනු ලැබුවේ ජාතියේ ජීවනාලිය ලෙසයි.
    පාසල් දරුවන්ට කුඩා කල සිටම වනගත ජීවිතය, කඳවුරු බැඳීම සහ වෙනත් එවැනි ක්‍රියාකාරකම් සඳහා පුහුණුවක් ලබා දුන් අතර මෙය පෝතක බාලදක්ෂ ව්‍යාපාරය හැඩ ගැන්වීම කෙරේද බලපෑ බව කියනු ලැබේ. නාසි ආණ්ඩුව සමානාත්වතාවය ඉහලි අගය කළේය. අවසානයේ බිහි කල යුත්තේ ආර්ථික හා සාමාජීය වශයෙන් පංති රහිත සමාජයක් බවද එවැනි සමාජයක සියලු වැසියන්ට තමන්ගේ පන්තිය, ජාතිය, හෝ ස්ත්‍රී පුරුෂ භාවය ඉක්මවා ගොස් සමාන අයිතිවාසිකම් ලැබිය යුතු බවද හිට්ලර් ප්‍රකාශ කළේය. මේ අදහස් සම්ප්‍රේෂණය කිරීම සඳහා දෘෂ්ඨිවාදී සිනමාවක්ද දියුණු කෙරිණි.
    හිට්ලර්ගේ අනෙක් සිහිනය වුවූයේ සියලු ජර්මානු වැසියන්ට මිලදී ගත හැකි මෝටර් රථයක් නිර්මාණය කිරීමයි. අත්හදා බැලීම් කිහිපයකින් පසුව එයද සාර්ථක විය. තමන් විසින්ම අඳින ලද මූලික සැකැස්ම, වැඩි දුර නිර්මාණය කිරීම සඳහා ඔහු වෘත්තීය මෝටර් රථ සැලසුම් ශිල්පීන්ට භාර දුන් අතර කෙටි කලකින් අශ්ව බල 25කින් බල ගැන්වුණු Vokswagen රථය කල එලි දුටුවේය. මෙතුල වැඩිහිටියන් දෙදෙනකු සහ ළමුන් තිදෙනකුට පහසුවෙන් ගමන් කල හැකි වූ අතර මෙය පැයට සැතපුම් 100ක උපරිම වේගයකින් යුතු විය. මෙහි තිබු ආකර්ශනීය පෙනුමත් අඩු මිලත් නිසා ඉතා වේගයෙන් මේ මෝටර් රථය ප්‍රචලිත විය. පසු කලෙක ජපන් මෝටර් රථ ලෝක වෙළඳපලට එන තෙක් ඉතාම ජනප්‍රිය මෝටර් රථය වූයේ Vokswagen රථයයි .
    නාසි ජර්මානුවන්ගේ තවත් විශිෂ්ඨ සොයා ගැනීමක් නම් ශබ්ද තැටිගත කිරීමේ කාන්දම් පටි තාක්ෂණයයි. මෙය පසු කාලීන වීඩියෝ තාක්ෂණයේ දියුණුවටද මහත් සෙයින් බලපෑ අතර දෙවන ලෝක යුද්ධය අවසන් වන තෙක්ම මිත්‍ර හමුදාවන්ට මේ තාක්ෂණය නතු කරගැනීමට නොහැකි වී තිබේ. පසු කලෙක ඇමෙරිකානු සමාගමක් වන Ampex ආයතනය පටන් ගත්තේ මෙකී තාක්ෂණය අනුකරණය කිරීමට යාමේ ප්‍රතිපලයක් ලෙසිනි. මේ සියල්ලට සමගාමීව නාසීන් විසින් සිනමා තාක්ෂණයද පිම්මේ දියුණු කරනු ලැබීය. සිනමාව සහ සංගීත කර්මාන්තය සංස්කෘතික දියුණුවේ ප්‍රධාන අංග ලෙස සැලකු නාසීන් තම සිනමා කර්මාන්තය වේගයෙන් දියුණු කළහ. නාසි පාලනයේ ප්‍රචාරක චිත්‍රපටි වූ Triumph of the Will සහ Triumph of the Faith චිත්‍රපට, සිනමා ඉතිහාසයේ දැවැන්තම නිර්මාණ ලෙස අදටත් සැලකෙයි. මේවායේ අධ්‍යක්ෂක Leini Riefenstahl මෙම චිත්‍රපට නිර්මාණය කිරීම සඳහා කැමරා 30ක් සහ කාර්මික ශිල්පීන් 100කට අධික ප්‍රමාණයක් එක වර යොදාගත් අතර එම අවස්ථාවන්හිදී අත්හදා බැලීම් මට්ටමින් යොදාගත් Rail –track තාක්ෂණය අදටත් සිනමාව තුල භාවිතා වෙයි.
    නාසි පාලනය ස්ථාපිත වී වසර දෙකක් තුල ඔලිම්පික් උළෙල ජර්මනියේ බර්ලින් නුවර පැවැත්වුණු අතර ජර්මනිය එහි පළමු තැනට පත් වුනේ රන් පදක්කම් 33ක් රිදී පදක්කම් 26ක් සහ ලෝකඩ පදක්කම් 30ක් සමගිනි.
    මැදපෙරදිග පලස්තීනයේ ප්‍රථම යුදෙව් ජනාවාස ඇති කලේද හිට්ලර් විසිනි. මෙය එක් අතකින් ඒ වන විටත් තම මව් රටේ උද්ගතව තිබු යුදෙව් ගැටලුවට පිළිතුරක් වූ අතර යුදෙව්වන්ගේ දීර්ඝ කාලීන දුක්ගනවිල්ලට ඇහුම්කම් දීමක්ද විය. මෙය එවකට පලස්තීන සහ ජෝර්දානයේ පාලකයන් සමග සහ සියොන්වාදී නායකයන් සමග ඇතිකර ගත් ගිවිසුම් මගින් ක්‍රියාත්මක කෙරුණු අතර 1933 සහ 1936 කාලය තුල ජර්මන් මාර්ක් මිලියන 140 ක පමණ මුදලක් (අද වටිනාකම් වලට අනුව ඇමෙරිකානු ඩොලර් බිලියන 66ක්) ජර්මානු රජය මගින් මේ සඳහා වියදම් කර තිබුණි. වර්තමාන ඊශ්‍රායලයේ ආරම්භය මෙයයි.
    ලොව ප්‍රථම නියමු රහිත ගුවන් යානා අත්හදා බැලුවේ නාසි ජර්මනිය විසිනි. නාසීන් විසින් සාර්ථකව අත්හදා බැලුණු Vengeance Weapon 2 හෙවත් V2 නම් රොකටය, අභ්‍යවකාශගත කෙරුණු එම වර්ගයේ පළමුවැන්න වන අතර මේ සම්බන්ධ පර්යේෂණයෙන් එලි දුටු වෙනත් සොයාගැනීම් රාශියක් ඉදිරි කාලයේදී ඇමෙරිකානු සහ රුසියානු ගගන පර්යේෂණ වලදී යොදා ගනු ලැබීය. මෙය දිග දුර විහිදුම් මිසයිල තාක්ෂනයේද ආරම්භයයි. 1969දි සඳ තරණය කල ඇමෙරිකානු අභ්‍යවකාශ මෙහෙයුමේ ප්‍රධාන ඉංජිනේරුවරයා වුයේ Wernher Von Braun නම් ජර්මානු ජාතිකයා බව කවුරුත් දනිති. මොහු නාසි ජර්මනියේ ප්‍රධාන ගගන ඉංජිනේරුවා වූ අතර දෙවන ලෝක යුද්ධයෙන් පසු කාලයේදී ඇමෙරිකාවට සේන්දු වී NASA ආයතනයට සම්බන්ධ විය. ඔහුගේ දැනුමේ සහ නිර්මාණශීලීත්වයේ පදනම වැටුනේ නාසි වකවානුවේ පර්යේෂණ වලින් බව රහසක් නොවේ. එනම් සඳ තරණය කෙරුණු ඇමෙරිකානු මෙහෙයුම පිටු පසද නාසි දැනුම විය.
    1938 වර්ෂයේ බර්ලින් නුවර විද්‍යාගාරයක් තුල පර්යේෂණ කටයුතු වල නියැලෙමින් සිටි නාසි විද්‍යාඥයන් දෙදෙනකු වූ Otto Hahn සහ Fritz Strassmann විසින් යුරේනියම් පරමාණු වලට නියුට්‍රෝන මගින් පහර දීමෙන් ඒවා බිඳ හෙළිය හැකිබවත් එමගින් විශාල ශක්තියක් ජනනය කල හැකි බවත් සොයා ගත්හ. නාසි විද්‍යාඥයන් මෙලෙස පරමාණු තාක්ෂණයේ හැකියාවන් දැන සිටි නමුත් පසු කාලයේදී , හිට්ලර්ගේ සමීප හමුදා නිලධාරියකු වූ Otto Skorzeny සඳහන් කලේ පරමාණු තාක්ෂණය යුද්ධය සඳහා භාවිතා කිරීම හිට්ලර් විසින් ප්‍රතික්ෂේප කල බවය. එය මුළු මහත් ලෝකය ගිනිදැල්ලෙන් සහ සන්තාපයෙන් පුරවා දමන කාලකන්නි ආයුධයක් බව හිට්ලර් පැවසුවෙලු. පසු කාලීන ගුවන් ගමන් සහ අභ්‍යවකාශ තාක්ෂණයේ යෝධයන් බවට පත් වූ Boeing, Raytheon, Hughes Aircraft, North American Aviation ආදී සමාගම් සියල්ල ආරම්භ වුයේ නාසි තාක්ෂණය ගුරු කොට ගනිමිනි. මේ සියලු සමාගම් වල ආරම්භයේදී නාසි යුගයේ විද්‍යාඥයෙක් ප්‍රධාන තැන ඉසිලීය. ගුවන් යානා වල හාවිතා කෙරෙන කළු පෙට්ටි තාක්ෂණය සොයාගත්තේ ඔවුන්ය. ප්‍රථම ජෙට් ගුවන් යානය නාසි විද්‍යාඥ Heinkel Flugzeugwerke ගේ නිපැයුමක් විය. මේ සියලු දැනුම පසු කාලීනව ඇමෙරිකාවට කාන්දු විය .
    IR තාක්ෂණය සොයාගත්තේත් නාසි ජර්මානුවන් වන අතර ඔවුහු එය යෙදවුමක් ලෙස ඉතා සාර්ථකව Night vision, Thermography, Hyperspectral imaging , Tracking, Communications, Spectroscopy, Meteorology, සහ Climatology යන ක්ෂේත්‍ර වල යොදා ගන්න ලදී. මිත්‍ර හමුදා සිහිනෙන්වත් නොසිතූ යුගයක ජර්මානුවන් සතුව Night vision කැමරා තිබිණ. Konrad Zuse නම් නාසි ඉංජිනේරුවා ලොව ප්‍රථම කේතනය කල හැකි පරිඝනකය නිපදවුවේය. නූතන රොටරි එංජිම , අප-ජලය පිරිපහදු කිරීමේ තාක්ෂණය, පළමු සාර්ථක රූපවාහිනී විකාශණය , Seismic Wave තාක්ෂණය , Rail තුවක්කුව, යනාදිය නාසි නිර්මාණයන්ය. ඔවුහු ගල් අඟුරු වලින් කෘතීම ඉන්ධන නිපදවූ අතර දෙවන ලෝක යුධ කාලයේ ජර්මානු හමුදා වැඩි වශයෙන් යැපුණේ මෙම ඉන්ධන වලිනි.
    මේ සියල්ල සහ තවත් බොහෝ ගණනක් සොයා ගැනීම් සිදු වුයේ වසර පහක් වැනි කෙටි කලක් තුළදීය. ඒ කාලය අවසානයේදී ජර්මනිය ලෝකයේ අංක එකේ බලවතා බවට පත්වී තිබිණ. 1939 සැප්තැම්බර් 3 වැනිදා ප්‍රංශය සහ එංගලන්තය ජර්මනියට එරෙහිව යුධ ප්‍රකාශ කල අතර සති දෙකක් තුලදී ප්‍රංශය සහමුලින් පරාජය විය. එංගලන්තය ඇමෙරිකානු පිහිට පැතුවේය. ජර්මනිය පරාජය කිරීමට රටවල් 50කට අධික ගණනක හමුදා දායක වූ අතර ජර්මානු හමුදා භටයන් සහ මිත්‍ර හමුදා භටයන් අතර සංඛ්‍යාවේ අනුපාතය 1:100ක් පමණ වූ බව කියැවේ. විශ්වාස කල නොහැකි ශක්තියක් පෙන්වූ මේ රට ප්‍රමාණයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයට මදක් කුඩා විය.
    පළමු කොටස නිමයි.
    දිනෙත්මල්ලිකාරච්චි
     

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    wedagath lipiyak :)
    You must spread some Reputation around before giving it to BadGirlPerk again.