''හිටියොත් හොදට හැදි දෙවියොත් නමට වඳි'' - Azad Sally -

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ''හිටියොත් හොදට හැදි දෙවියොත් නමට වඳි'' - Azad Sally -

    465993_242394969218780_649118687_o.jpg


    අසාද් සාලිට ඔහුගේ සර්වබලධාරි දෙවියන්ගේ කැමැත්ත අනුව සියල්ල සිදුව තිබෙන බව තේරුම් ගත් පවුලේ උදවියට තුන්ලෝ වාසින්ටම එකම සරණ වූ, පිහිට වූ මාගේ බුදු රජාණන් වහන්සේගේ සමීපයට එන්නට සිදුවිය. ඒ ගැන අප සතුටු වන්නෙමු. ඒ මන්ද යත් මේ ජාතිය මේ අයුරින් හෝ බුදු රඳුන් සරණ යන්නේ නම් සමස්ථ ලෝකයටම සාමය උදා වෙන බැවිනි.
    අපේ බුදු හාමුදුරුවෝ මහ කාරුණිකයානෝ වන්නේමය. අසාද් සාලිට ඒ කරුණාව ඒ අයුරින්ම ලබා ගත හැක. එසේ වුවත් උන් වහන්සේ රාජ්‍ය නීතියට ගරු කල එකම ආගමික නායකයාණෝමය. එබැවින් උන් වහන්සේ රාජ්‍ය නීතියට පිටු නොපාන්නේමය. අපි කුඩා අවදියේ සිට මෙසේ අසා ඇත්තෙමු ''හිටියොත් හොදට හැදි දෙවියොත් නමට වඳි'' මුස්ලිම් ජාතිය මෙය හොදට මතක තබා ගැනීම මැනවි.

    :rofl::rofl::rofl::rofl:
    අයියෝ අල්ලා
    :lol:
    :lol::lol:

    හරි දැන් කොනකපාලලා රෙප් කපාගෙන කපාගෙන පල:P
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    WARNING!
    මෙය ත්‍රස්තවාදය යටපත්කිරීමේ කුමන්ත්‍රණයක් විය හැක.