හිඩැසට මොකෝ කරන්නේ

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    කුස්සියේ finishing වහලෙයි බිත්තියයි අතර හිඩැස් නෙට් එකක් ගහල cover කරන්න ඕන මදුරුවෝ සහ අනිත් කෘමින් එනවට . ලෑලි ගහල full cover කරන්න බැහැ හුළඟක් වත් එන්නේ නැති නිසා. කරන්න පුළුවන් හොදම විදිය ගැන අදහසක් තියෙනවද? මොකද්ද හොද නෙට් වර්ගය?

    නෙට් එක ගහනවානම් frame එකක් හදලද ගහන්න වෙන්නේ?

    මේ වගේ දෙයක් කරපු පින්වතෙක් ඉන්නවනම් idea එකක් දෙන්න. ස්තූතියි

    View attachment 214818

    * reference photo. not the real one
    Yakada net ekak gahanna
    Podi hil thiyena ewa tiyenawa....
     
    • Like
    Reactions: kalhara.rokz

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,360
    6,526
    113
    යකඩ නෙට් එකක් තමයි කපලා ගහන්න වෙන්නෙ, හැබැයි ලේසි නෑ ගහන්න.
     
    • Like
    Reactions: kalhara.rokz

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,783
    1
    58,030
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කුස්සියේ finishing වහලෙයි බිත්තියයි අතර හිඩැස් නෙට් එකක් ගහල cover කරන්න ඕන මදුරුවෝ සහ අනිත් කෘමින් එනවට . ලෑලි ගහල full cover කරන්න බැහැ හුළඟක් වත් එන්නේ නැති නිසා. කරන්න පුළුවන් හොදම විදිය ගැන අදහසක් තියෙනවද? මොකද්ද හොද නෙට් වර්ගය?

    නෙට් එක ගහනවානම් frame එකක් හදලද ගහන්න වෙන්නේ?

    මේ වගේ දෙයක් කරපු පින්වතෙක් ඉන්නවනම් idea එකක් දෙන්න. ස්තූතියි

    View attachment 214818

    * reference photo. not the real one

    Stainless steel mesh ekak thiyenawa. mehe hoyaganna nethnam Aliexpress eketh thiyenawa.
     
    • Like
    Reactions: kalhara.rokz

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,478
    25,752
    113
    ෆිනිෂින් වහලේ, සිවිලිං ෂිට් ඒකයි වහලේ උඩ ඇස්බෙස්ටොස් ෂිට් ඒකයි අතර හිඩැසට මොකද කලේ ? ඔය අස්සට මීයෝ පොඩි තලගොයි ලේන්නු එහෙම යනවනෙ

    ඕකට රැළි කපපු රැට් ගාර්ඩ් ගහලා. උඩින් වඩිම්බු ගහලා , පීල්ල ගහන්න ඕනේ. වියදම වැඩි නම් රැට් ගාඩ් එකක් ගහන්න. මීයෝ ඇතුලේ ෆොයිල් කාලා කූඩු හැදුවොත් ආයේ වහලෙම ඉවරයි.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,127
    113
    Rat guard

    rat_guard.jpg
    koheda thiyenne mewa machan
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    reference photo ekak ban net eken gatta. mage eka neme

    @PHBhagya miss help ekak denna
    මම, මගේ යාලුවෙකුගෙ ගෙදර ඔය හිඩැස් අඟලෙ රෙජිෆෝම් කෑලි කපල වහල තියෙනව... Ac කරන්න... ඒකනං ගානට ෆෝම් එක කපල වටේට කෙමිෆික්ස් දාල ටයිට් එකේ රිංගෙවුව..

    නෙට් වර්ග ගැනනං අදහසක් නෑ මට, ෆ්‍රේම් හදාගෙන දඟලනවට වඩා ලේසියි,
    නෙට් එක වටේට අඟල් බාගෙක විතර වාටියක් හිටින විදිහට L හැඩේට නැම්මක් දාල, ඒ නැම්ම ලීයට තියල, ස්ටෙපල් කරන එක...

    උඩ ශීට් එකත් ෆ්ලයිවුඩ් නිසා ඒ වැඩේ පහසුයි...
     
    • Like
    Reactions: kalhara.rokz

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    මම, මගේ යාලුවෙකුගෙ ගෙදර ඔය හිඩැස් අඟලෙ රෙජිෆෝම් කෑලි කපල වහල තියෙනව... Ac කරන්න... ඒකනං ගානට ෆෝම් එක කපල වටේට කෙමිෆික්ස් දාල ටයිට් එකේ රිංගෙවුව..

    නෙට් වර්ග ගැනනං අදහසක් නෑ මට, ෆ්‍රේම් හදාගෙන දඟලනවට වඩා ලේසියි,
    නෙට් එක වටේට අඟල් බාගෙක විතර වාටියක් හිටින විදිහට L හැඩේට නැම්මක් දාල, ඒ නැම්ම ලීයට තියල, ස්ටෙපල් කරන එක...

    උඩ ශීට් එකත් ෆ්ලයිවුඩ් නිසා ඒ වැඩේ පහසුයි...
    Thank you miss
     
    • Haha
    Reactions: PHBhagya