හිතක් පපුවක් නැති එවුන්

chama94

Member
Apr 1, 2011
182
13
0
colombo SL
හිතක් පපුවක් නැති එවුන්

STF,Army පොලිස් නිලදරුවනි, ගොහින් බුදියා ගණින්.:angry: ඇහැරෙන්නට එපා. අන්තර්ජාලයේ ඉන්නා සුචරිතවාදී හැත්තගේ ගෙවල් බිඳ සොරුන් බඩු ගෙන ගියත්, අම්මලා, අක්කලා, නංගිලා, බිරියන් සහ දුවලා දූෂනය කරත් ඇහරෙන්නට එපා:frown:. මොකද උන් උඹලාට කියන්නේ "පොලිස් බල්ලෝ" කියාය. එනිසා බුදියාගෙනම හිටපල්ලා. අපව ‍රැක ගැනීම වෙනුවෙන් ත්‍රස්තවාදීන්ගෙන් වෙඩි කන, අන්තවාදීන්ගෙන් පොලු පාරවල් කන, පාතාල කරුවන්ගෙන් ඇසිඩ් පාරවල් කන, දේශපාලඥයින්ගෙන් කුණු බැණුම් කන, කැරළිකරුවන්ගෙන් ගුටි කන උඹලාගේ එකෙක්ගේ වත් පින්තූරය එල්ලා ගන්නට අපේ සුචරිතවාදී, අති මානුෂවාදි හැත්තට වුවමනා නැත.:no: උඹලා බුදියාගෙනම ඉදපල්ලා.":frown:




පිටපත සටහන - චන්න තරංග