හිතක මහිමය...

zues

Banned
Aug 27, 2009
377
23
0
හිතක මහිමය...

හිත කියන්න්නෙ පුදුමාකාර දෙයක්.වෙලාවකට මෙ හිත හරිම හොන්දයි, තවත් වෙලාවකට නපුරුයි දුෂ්ටයි.මේ හිතට පුලුවන් මෙ ශරීරයථ් ඔනනම් ලෙද කරල දාන්න.මිනිසුන්ගෙ අති ලෙඩ වලින් වඩිපුරම තියෙන්නෙ හිතේ ලෙඩ.අපි දැන් බලමු මොනවද මේ හිතට හදෙන ලෙද කියලා..
1.අනුන්ගෙ දෙයට ආශා කිරීම
2.ඉරිසියාව
3.නපුරුකම,දුෂ්ට කම
4.මිත්යා දුෂ්ටිය
5.අසුභ දේ සුභ ලෙස ගනීම
6.තමන් උසස් කර අනුන් පහත් කර දකීම
7.මාන්නය
8.සැකය
9.රැවටීම
හා නොසන්සුන් බව
මෙව කියාගෙන ගියොත් මෙහි ඉවරයක් නැත..ඉතාම කෙටියෙන් කිව්වොත් ලොභයත්, තරහවත්,මොඩකමත් කියන මෙ තුන ඇතුලට මෙ හම එකක්ම දන්න පුලුවන්. මෙහෙම අපෙ හිත ලෙඩවෙන්නී කාගෙවත් පිරික්සීමක් නිස නොවේ.කවිරුත් අපෙ හිත දැඩි කරන්නෙත් නැහැ මෙව අප තුලින්ම්මයි හට ගන්නෙ.කාට්වත් බයවෙලා ඉන්දගෙන ඉල්ල ඉල්ල හිටියට අපිට මුකුථ් ලබෙන්නෙ නැහ අපෙ හිතෙ ලෙඩ හොන්ද වෙන්නෙත් නැහ. මෙවට බෙහෙත් දෙන්නෙ සම්මා සම්බුදු කෙනෙකුගෙ සාසනේක විතරමයි..

අමා සුව ලබා දෙන ඔසු..

1.අනුන්ගෙ දෙයට ආශා කිරීම-ලද දෙයින් සතුටු වීම
2.ඉරිසියාව- අනුන්ගෙ දුකෙදිත් සැපෙදිත් සතුටු වීම
3.නපුරුකම,දුෂ්ට කම- මෙත් සිත වැදීම,අවිහින්සාව
4.මිත්යා දුෂ්ටිය- සම්මා දිට්ටිය(හෙතු ඵල දහම හදුනා ගනීමා
5.අසුභ දේ සුභ ලෙස ගනීම-තමන්ටත් අනුන්ටත් යහපත් දෙය හදුනා ගනීම,අසුබය,පිලිකුල වනි භාවනා වඩීම
6.තමන් උසස් කර අනුන් පහත් කර දකීම-මිනිස ලොව උසස් හො පහථ් වන්නෙ ගුන දහමින් පමනක් බව සිතීම
7.මාන්නය-සමානාත්මතාව
8.සැකය-පුරුදු කර සැප ලබෙන දෙයින් සැක දුරු කිරීම(තෙරුවන් කෙරෙහි විශ්වාසයා
9.රැවටීම හා නොසන්සුන් බව- සමාධිය,විදර්ෂනාව

සොන්දුරු දහම හන්දුනා ගන්න මිසදිටු බල පරද්දන්න
 
Last edited: