Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිතට දැනුනු අදහසක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]මිනිස්සු...තම වර්ගයා බෝ නොකලොත් .......[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]අපි ආයිමත් ඉපදෙයිද....[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]එහෙම උනත් ..තව කොපමණ ජීවීන් ඉන්නවද ...කොපමණ උපදින්ද තැන් අපට තියෙනවද[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]අනිවාර්යෙන් කොහේ හරි අයිමත් ඉපදේවි ..[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]කොහේ කොතැනක ඉපදුනත් අපට දුක සතුට දෙකම උරුමයි [/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]කවුද කැමති දුක් විදින්න ...හැමෝම කැමති සැපෙන් සතුටින් ඉන්ඩ...[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]ඉපදුනොත් ඔය දෙක අඩු වැඩි හැටියට අපි කාටත් තියෙනවා[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]මේකට මොකද්ද විසදුම ...[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]අපේ බුදු හාමුදුරුවන්ගේ දේශනාව ගැන හිතන්ඩ වෙන්නේ මෙන්න මෙතැනදී තමයි.[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]කොහේ හරි ඉපදෙන්නේ නැතිව ...මනුස්සයෙක්ම වෙලා අපි ඉපදුන එක හොදයිද[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]අනිවාර්යෙන්ම හොඳයි..මනුස්ස අපිට තමයි මේ සසර ගමන කෙටි කර ගන්ඩ වාසනාව තියෙන්නේ[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]එත් අපි මේ මොනවද කර කර ඉන්නේ[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]සසර කෙටි කර ගන්ඩ අපි මොනාද කරලා තියෙන්නේ[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]ලබාගත් ජීවිතේ සැප හොයනවා ඇරෙන්න, සැප පස්සේ යනවා විනා අපි වෙන මොනාද කරන්නේ[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]කාටද හිතේ සතුට ලැබුනේ...[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]මහන්සි වෙලා උත්සහයෙන් දෙයක් ලබල අපි සතුටු උනත් ..දුක හිතෙන දේ සිද්ද නොවී තියෙනවද[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]මොනවා කලත් මේ ජීවිතේ කෙළවරක් වෙනකන් අපිට විටෙක දුක විටෙක සතුට...[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]හබැයි.,[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]කාටවත් කරදරයක් වදයක් නොවී පින් කුසල් රැස් කරගෙන ජීවත් උනොත්[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]සසර කෙලවර වෙනකන් තරමක් හරි හොදින් ඉන්ඩ පුළුවන්[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]එක්කෝ මහන වෙලා ඉක්මනටම නිවන් අවබෝද කරගන්ඩ ඕනා[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]නැත්තන්,මේ ඉන්න විදියටම පව් නොකර පිනක් දහමක් කරගෙන ඉන්ඩ ඕන[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]කවුද කැමති මහන වෙන්ඩ..[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]එහෙනං ඉතින් කරන්ඩ තියෙන්නෙ කලින් කිව්වා වගේ ගිහි ජීවිතේ හොදින් ඉන්න එක [/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]වැදගත්ම දේ තමයි අපිට මේ ලැබිල තියෙන ජීවිතේ දුර්ලබම අවස්ථාවක් කියන එක අමතක වෙන්ඩ දෙන්ඩ එපා[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]කොහොමත් අපහු ඉපදෙන එකේ...මිනිහෙක් වෙලාම උපදින්ඩ උත්සහ කරන්ඩ ඕන[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]කොච්චර වෙලා මේ ජීවිතේ කරන්නේ මොකද්ද කියල අපි හිතුවත්..[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]අවසානේ කෙටියෙන්ම කිවුවොත් කරන්ඩ තියෙන්නෙ මෙච් චරයි....[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]ජීවිතේ දුන්න අම්ම තාත්තට හොදට සලකාගෙන පිනක් කරගෙන කාටවත් දුකක් නොදී මේ ජීවිතේ ගෙවල ඉවර කරනවා ඇරෙන්න වෙන කරන්ඩ දෙයක් නෑ.[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]කවද හරි මේ ජීවිතෙන් සසරෙන් ගැලවෙනකන්..කාට කටත් උදවු කරගෙන අපි ඉමු.නැති එකාට දෙමු.තියෙන දේ බෙදා ගමු(කෙල්ලව හැර).[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot] [/FONT]

[QUOTE="powers, post: 17586397, member: 150300"] [SIZE=3][FONT="]මිනිස්සු...තම වර්ගයා බෝ නොකලොත් .......[/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="]අපි ආයිමත් ඉපදෙයිද....[/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="]එහෙම උනත් ..තව කොපමණ ජීවීන් ඉන්නවද ...කොපමණ උපදින්ද තැන් අපට තියෙනවද[/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="]අනිවාර්යෙන් කොහේ හරි අයිමත් ඉපදේවි ..[/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="]කොහේ කොතැනක ඉපදුනත් අපට දුක සතුට දෙකම උරුමයි [/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="]කවුද කැමති දුක් විදින්න ...හැමෝම කැමති සැපෙන් සතුටින් ඉන්ඩ...[/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="]ඉපදුනොත් ඔය දෙක අඩු වැඩි හැටියට අපි කාටත් තියෙනවා[/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="]මේකට මොකද්ද විසදුම ...[/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="]අපේ බුදු හාමුදුරුවන්ගේ දේශනාව ගැන හිතන්ඩ වෙන්නේ මෙන්න මෙතැනදී තමයි.[/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="]කොහේ හරි ඉපදෙන්නේ නැතිව ...මනුස්සයෙක්ම වෙලා අපි ඉපදුන එක හොදයිද[/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="]අනිවාර්යෙන්ම හොඳයි..මනුස්ස අපිට තමයි මේ සසර ගමන කෙටි කර ගන්ඩ වාසනාව තියෙන්නේ[/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="]එත් අපි මේ මොනවද කර කර ඉන්නේ[/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="]සසර කෙටි කර ගන්ඩ අපි මොනාද කරලා තියෙන්නේ[/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="]ලබාගත් ජීවිතේ සැප හොයනවා ඇරෙන්න, සැප පස්සේ යනවා විනා අපි වෙන මොනාද කරන්නේ[/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="]කාටද හිතේ සතුට ලැබුනේ...[/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="]මහන්සි වෙලා උත්සහයෙන් දෙයක් ලබල අපි සතුටු උනත් ..දුක හිතෙන දේ සිද්ද නොවී තියෙනවද[/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="]මොනවා කලත් මේ ජීවිතේ කෙළවරක් වෙනකන් අපිට විටෙක දුක විටෙක සතුට...[/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="]හබැයි.,[/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="]කාටවත් කරදරයක් වදයක් නොවී පින් කුසල් රැස් කරගෙන ජීවත් උනොත්[/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="]සසර කෙලවර වෙනකන් තරමක් හරි හොදින් ඉන්ඩ පුළුවන්[/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="]එක්කෝ මහන වෙලා ඉක්මනටම නිවන් අවබෝද කරගන්ඩ ඕනා[/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="]නැත්තන්,මේ ඉන්න විදියටම පව් නොකර පිනක් දහමක් කරගෙන ඉන්ඩ ඕන[/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="]කවුද කැමති මහන වෙන්ඩ..[/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="]එහෙනං ඉතින් කරන්ඩ තියෙන්නෙ කලින් කිව්වා වගේ ගිහි ජීවිතේ හොදින් ඉන්න එක [/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="]වැදගත්ම දේ තමයි අපිට මේ ලැබිල තියෙන ජීවිතේ දුර්ලබම අවස්ථාවක් කියන එක අමතක වෙන්ඩ දෙන්ඩ එපා[/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="]කොහොමත් අපහු ඉපදෙන එකේ...මිනිහෙක් වෙලාම උපදින්ඩ උත්සහ කරන්ඩ ඕන[/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="]කොච්චර වෙලා මේ ජීවිතේ කරන්නේ මොකද්ද කියල අපි හිතුවත්..[/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="]අවසානේ කෙටියෙන්ම කිවුවොත් කරන්ඩ තියෙන්නෙ මෙච් චරයි....[/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="]ජීවිතේ දුන්න අම්ම තාත්තට හොදට සලකාගෙන පිනක් කරගෙන කාටවත් දුකක් නොදී මේ ජීවිතේ ගෙවල ඉවර කරනවා ඇරෙන්න වෙන කරන්ඩ දෙයක් නෑ.[/FONT][FONT="][/FONT][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][FONT="]කවද හරි මේ ජීවිතෙන් සසරෙන් ගැලවෙනකන්..කාට කටත් උදවු කරගෙන අපි ඉමු.නැති එකාට දෙමු.තියෙන දේ බෙදා ගමු(කෙල්ලව හැර).[/FONT][/SIZE][FONT="][/FONT] [FONT="] [/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom