Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Tabloid
හිතට දැනුනු ගීතයක්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිතට දැනුනු ගීතයක්...

හිතට දැනුනු ගීතයක්.com

http://hithatadanunageethayak.blogspot.com/

මගේ පුංචි රෝස මලේ...

මගේ පුංචි රෝස මලේ

මමයි නුඹේ වියපත් බඹරා

නුඹ හීනෙන්වත් නොදකින කුමරා...

කළුවර රෑ සඳක් වගේ

අහසේ නුඹ ඉන්නවනම්...

ආසයි මම නොකී කවිය

නුඹට කියන්න...

තරහක් නැහැ නුඹ බැස යන්න...

මගේ පුංචි නවාතැනේ

ඇවිදින් සැරි සරනවනම්...

ආසයි මං කවුළු පියන්

ඇරලා තියන්න...

තරහක් නැහැ නෑවිත් ඉන්න...

ගී පද - ධම්මික බණ්ඩාර

ලාංකීය සංගීත අඹරේ රන් තරුවක් ලෙස හැදින්වෙන අමරසිරි පීරිස් නම් විශිෂ්ඨ කාලාකරුවාගේ වගේම මාගේ ප්රියතම ගායකයාගේ ගීතයකින් ආරම්භයට මුලපුරන්න මට හිතුනා.

ඇත්තෙන්ම ඔහු ඉතා දක්ෂ මෙන්ම පරිපූර්ණ ගායකයෙක් වන්නේ ඔහු විසින් ගායනා කරන ලද මේ ගීත සමුදාය නිසයි.ගැඹුරු කට හඩ මෙන්ම අදහස් ප්රකාශ කිරීමේ හැකියාව අතින් ඔහුගේ ගීතවලට සමකල හැකි වෙනත් නිර්මාණ නැති තරම්.මගෙ හද බොහොම ස්පර්ෂ කරපු වගේම මාව ගොඩක් සංවේදී කරපු ගායකයෙක් තමයි අමරසිරි පීරිස් නම් සුන්දර කලාකරුවා.ඔහුගේ ගීත අතරින් වඩාත්ම සංවේදී ගීතය තමයි මේ ගීතය.ඒ වාගේම මගේ ප්රියතම ගීතයත්,මා වඩා සංවේදී කරනු ලැබූ ගීතය මේ ''මගේ පුංචි රෝස මලේ'' ගීතයයි.ඒ එම ගීතය සමග මටත් ඇති සම්බන්ධයක් නිසාවෙන්.

ධම්මික බණ්ඩාර නම් ගීත රචකයා අතින් ලියවුනු සැබෑ අත්දැකීමක් තමයි අමරසිරි පීරිස් ගේ කටහඩින ගීතයක් බවට පරිවර්තනය උනේ.මේ ගීතය සැබෑ අත්දකීමක් ඇසුරින් ලියවුනු ගීතයක්

ගීතයේ කථාව මෙසේයි.

ආදරය වයස් භේදයක නොමැතිව හැමදෙනාටම දැනෙන හැගීමක්.ඒකට වයස් භේදයක් නැහැ.මේ ගීතයත් එයට හොදම උදාහරනයක්.ලංකාවෙ තවත් එක් වැඩිහිටි ගායකයෙකුට උනු සැබෑ සිද්ධියක් තමයි මේ රචනාවෙලා තියෙන්නේ.

මේ ගායකයා කළුතර ප්රදේශයේ සංගීත පන්තියක් කරගෙන ගියා.ඔහුගේ පන්තියට ආවා වයලින් ඉගෙන ගන්න තරුණ ගැනැණු ළමයෙක්.ඔහුට ඇය පිළිඹද පුදුමාකාර ආදරයක් ඇති උනා.මේ පුංචි කෙල්ල පන්ති නොපැමිනෙන දිනවලා ඔහුට පන්තිය කරන්නවත් හිතුනෙ නැහැ.ඒ තරම් ඔහුගේ හිත් අර පුංචි කෙල්ලට බැදිලයි තිබුනේ.ඔහු පන්තිය කරන අතර තුර කවුළුවෙන් මග බලා සිටිනවා ඇය එයි කියා.

ධම්මික එක් දිනක් මේ ගායකයා හමුවන්න යනවා ගීතයකට තනුවක් නිර්මාණය කරගන්න.නමුත් ඔහු නිවසේ සිටියේ නැහැ.පසුව ඔහු අවන්හලක බලන අවස්ථාවේදී මේ ගායකයා එම අවන්හලේ හොදටම බොනවා.ධම්මික් දුටු සැනිනි මේ වැඩිහිටි ගායකයා හඩාවැටුනා.''මචං අර කෙල්ල කසාද බදිනවා,බුලත් අතක් දීලා මට වැදලා ගියා'' මේ ගායකයා හඩා වැටෙමින් කිව්වා.

ආදරයේ වියෝව වයස් භේදයක් නැතුව දැනෙන හැගීමක්.පෙම්වතිය අහිමි වූ පෙම්වතෙක් විදින ඒ වේදනාවයි ''මගේ පුංචි රෝස මලේ'' ගීතයේ ලියවුනේ.ධම්මිකගේ පදරචනය අමරසිරි පීරිස්ගේ කටහඩින් ගීතයක් බවට පත් වුනේ එසේයි.

ආදරයට හරස් උනේ වයසයි.ඔහු වයසින් වැඩිහිටියෙක් ඇය ලාබාල තරුණියක්.ආදරයට වයස බලපාන්නේ නැහැ.නමුත් අසම්මතයැයි සිතූනමුත් තහංචි දැමිය නොහැකි හැගීමක්.

''මගේ පුංචි රෝස මලේ

මමයි නුඹේ වියපත් බඹරා

නුඹ හීනෙන්වත් නොදකින කුමරා...''

හිතේ ඇති ආදරේ කියාගන්න හැකියාව නැති උනත් ආසයි ඒ දේ කියන්නට.ඇය ආදරේ තේරුම් නොගත්තත් ඇය සමග තරහක් නැහැ.

''කළුවර රෑ සඳක් වගේ

අහසේ නුඹ ඉන්නවනම්...

ආසයි මම නොකී කවිය

නුඹට කියන්න...

තරහක් නැහැ නුඹ බැස යන්න...''

ඇය ඔහු ලගට එනවනම් ඔහු කැමතියි.නමුත් නාවා කියලා ඇය සමග තරහ වෙන්නෙත් නැහැ.

''මගේ පුංචි නවාතැනේ

ඇවිදින් සැරි සරනවනම්...

ආසයි මං කවුළු පියන්

ඇරලා තියන්න...

තරහක් නැහැ නෑවිත් ඉන්න...''

මෙලෙස සැබෑ අත්දැකීමක් ගීතයක් බවට පත්වුනා.අවසාන වශයෙන් කිවහැකි දෙයනම් ආදරයට වයස් භේදයක් නොමැති බවයි.

http://hithatadanunageethayak.blogspot.com/

[QUOTE="sridas, post: 10933144, member: 142553"] [b]හිතට දැනුනු ගීතයක්...[/b] [URL="http://hithatadanunageethayak.blogspot.com/"][SIZE=6][COLOR=purple]හිතට දැනුනු ගීතයක්.[/COLOR][/SIZE][/URL][SIZE=6][COLOR=purple]com[/COLOR][/SIZE] [URL="http://hithatadanunageethayak.blogspot.com/"][SIZE=6][COLOR=purple]http://hithatadanunageethayak.blogspot.com/[/COLOR][/SIZE][/URL] [B][URL="http://hithatadanunageethayak.blogspot.com/2011/09/blog-post_06.html"][SIZE=6][COLOR=red]මගේ පුංචි රෝස මලේ...[/COLOR][/SIZE][/URL] [/B] [SIZE=4][COLOR=#e06666]මගේ පුංචි රෝස මලේ[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#e06666]මමයි නුඹේ වියපත් බඹරා[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#e06666]නුඹ හීනෙන්වත් නොදකින කුමරා...[/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#e06666]කළුවර රෑ සඳක් වගේ[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#e06666]අහසේ නුඹ ඉන්නවනම්...[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#e06666]ආසයි මම නොකී කවිය [/COLOR][/SIZE] [SIZE=4][COLOR=#e06666]නුඹට කියන්න...[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#e06666]තරහක් නැහැ නුඹ බැස යන්න...[/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#e06666]මගේ පුංචි නවාතැනේ [/COLOR][/SIZE] [SIZE=4][COLOR=#e06666]ඇවිදින් සැරි සරනවනම්...[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#e06666]ආසයි මං කවුළු පියන්[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#e06666]ඇරලා තියන්න...[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#e06666]තරහක් නැහැ නෑවිත් ඉන්න...[/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ගී පද - ධම්මික බණ්ඩාර [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ලාංකීය සංගීත අඹරේ රන් තරුවක් ලෙස හැදින්වෙන අමරසිරි පීරිස් නම් විශිෂ්ඨ කාලාකරුවාගේ වගේම මාගේ ප්රියතම ගායකයාගේ ගීතයකින් ආරම්භයට මුලපුරන්න මට හිතුනා.[/SIZE] [SIZE=4]ඇත්තෙන්ම ඔහු ඉතා දක්ෂ මෙන්ම පරිපූර්ණ ගායකයෙක් වන්නේ ඔහු විසින් ගායනා කරන ලද මේ ගීත සමුදාය නිසයි.ගැඹුරු කට හඩ මෙන්ම අදහස් ප්රකාශ කිරීමේ හැකියාව අතින් ඔහුගේ ගීතවලට සමකල හැකි වෙනත් නිර්මාණ නැති තරම්.මගෙ හද බොහොම ස්පර්ෂ කරපු වගේම මාව ගොඩක් සංවේදී කරපු ගායකයෙක් තමයි අමරසිරි පීරිස් නම් සුන්දර කලාකරුවා.ඔහුගේ ගීත අතරින් වඩාත්ම සංවේදී ගීතය තමයි මේ ගීතය.ඒ වාගේම මගේ ප්රියතම ගීතයත්,මා වඩා සංවේදී කරනු ලැබූ ගීතය මේ ''මගේ පුංචි රෝස මලේ'' ගීතයයි.ඒ එම ගීතය සමග මටත් ඇති සම්බන්ධයක් නිසාවෙන්.[/SIZE] [SIZE=4]ධම්මික බණ්ඩාර නම් ගීත රචකයා අතින් ලියවුනු සැබෑ අත්දැකීමක් තමයි අමරසිරි පීරිස් ගේ කටහඩින ගීතයක් බවට පරිවර්තනය උනේ.මේ ගීතය සැබෑ අත්දකීමක් ඇසුරින් ලියවුනු ගීතයක්[/SIZE] [SIZE=4] [/SIZE] [U][SIZE=4]ගීතයේ කථාව මෙසේයි.[/SIZE][/U] [SIZE=4]ආදරය වයස් භේදයක නොමැතිව හැමදෙනාටම දැනෙන හැගීමක්.ඒකට වයස් භේදයක් නැහැ.මේ ගීතයත් එයට හොදම උදාහරනයක්.ලංකාවෙ තවත් එක් වැඩිහිටි ගායකයෙකුට උනු සැබෑ සිද්ධියක් තමයි මේ රචනාවෙලා තියෙන්නේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මේ ගායකයා කළුතර ප්රදේශයේ සංගීත පන්තියක් කරගෙන ගියා.ඔහුගේ පන්තියට ආවා වයලින් ඉගෙන ගන්න තරුණ ගැනැණු ළමයෙක්.ඔහුට ඇය පිළිඹද පුදුමාකාර ආදරයක් ඇති උනා.මේ පුංචි කෙල්ල පන්ති නොපැමිනෙන දිනවලා ඔහුට පන්තිය කරන්නවත් හිතුනෙ නැහැ.ඒ තරම් ඔහුගේ හිත් අර පුංචි කෙල්ලට බැදිලයි තිබුනේ.ඔහු පන්තිය කරන අතර තුර කවුළුවෙන් මග බලා සිටිනවා ඇය එයි කියා.[/SIZE] [SIZE=4]ධම්මික එක් දිනක් මේ ගායකයා හමුවන්න යනවා ගීතයකට තනුවක් නිර්මාණය කරගන්න.නමුත් ඔහු නිවසේ සිටියේ නැහැ.පසුව ඔහු අවන්හලක බලන අවස්ථාවේදී මේ ගායකයා එම අවන්හලේ හොදටම බොනවා.ධම්මික් දුටු සැනිනි මේ වැඩිහිටි ගායකයා හඩාවැටුනා.''මචං අර කෙල්ල කසාද බදිනවා,බුලත් අතක් දීලා මට වැදලා ගියා'' මේ ගායකයා හඩා වැටෙමින් කිව්වා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ආදරයේ වියෝව වයස් භේදයක් නැතුව දැනෙන හැගීමක්.පෙම්වතිය අහිමි වූ පෙම්වතෙක් විදින ඒ වේදනාවයි ''මගේ පුංචි රෝස මලේ'' ගීතයේ ලියවුනේ.ධම්මිකගේ පදරචනය අමරසිරි පීරිස්ගේ කටහඩින් ගීතයක් බවට පත් වුනේ එසේයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ආදරයට හරස් උනේ වයසයි.ඔහු වයසින් වැඩිහිටියෙක් ඇය ලාබාල තරුණියක්.ආදරයට වයස බලපාන්නේ නැහැ.නමුත් අසම්මතයැයි සිතූනමුත් තහංචි දැමිය නොහැකි හැගීමක්.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#e06666]''මගේ පුංචි රෝස මලේ[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#e06666]මමයි නුඹේ වියපත් බඹරා[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#e06666]නුඹ හීනෙන්වත් නොදකින කුමරා...''[/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]හිතේ ඇති ආදරේ කියාගන්න හැකියාව නැති උනත් ආසයි ඒ දේ කියන්නට.ඇය ආදරේ තේරුම් නොගත්තත් ඇය සමග තරහක් නැහැ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#e06666]''කළුවර රෑ සඳක් වගේ[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#e06666]අහසේ නුඹ ඉන්නවනම්...[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#e06666]ආසයි මම නොකී කවිය [/COLOR][/SIZE] [SIZE=4][COLOR=#e06666]නුඹට කියන්න...[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#e06666]තරහක් නැහැ නුඹ බැස යන්න...''[/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඇය ඔහු ලගට එනවනම් ඔහු කැමතියි.නමුත් නාවා කියලා ඇය සමග තරහ වෙන්නෙත් නැහැ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#e06666]''මගේ පුංචි නවාතැනේ [/COLOR][/SIZE] [SIZE=4][COLOR=#e06666]ඇවිදින් සැරි සරනවනම්...[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#e06666]ආසයි මං කවුළු පියන්[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#e06666]ඇරලා තියන්න...[/COLOR][/SIZE] [SIZE=4][COLOR=#e06666]තරහක් නැහැ නෑවිත් ඉන්න...''[/COLOR][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මෙලෙස සැබෑ අත්දැකීමක් ගීතයක් බවට පත්වුනා.අවසාන වශයෙන් කිවහැකි දෙයනම් ආදරයට වයස් භේදයක් නොමැති බවයි. [/SIZE] [SIZE=4] [/SIZE] [URL="http://hithatadanunageethayak.blogspot.com/"][SIZE=6]http://hithatadanunageethayak.blogspot.com/[/SIZE][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom