හිතට දැනෙන හැඟීම කොරෝනා පරාදයි

Centa

Junior member
  • Apr 12, 2009
    58
    6
    8
    කොරෝනා වයිරසයෙන් ආරක්ෂා වීම සඳහා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතු බව කොතෙක් කීවද, සමේ වර්ණය අනුව වෙනස්කම් කරන්නේ යයි ලෝ පුරා කොතෙක් විරෝධතා තිබුණද සැණෙකින් හිතට දැනෙන හැඟීම ඒ සියලු නිර්දේශ සහ මතවාද අභිබවා යන්නකි. එංගලන්තයේදී දැන් පැවැත්වෙන එංගලන්ත – කොදෙව් පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනය වූ අද (12 වැනිදා) ෂෙමාර් බෘෘක්ස් දවාගැනීමෙන් පසුව උද්දාමයට පත් එංගලන්ත පන්දු යවන්නා වූ ජොෆ්රා ආචර් සිය නායකයා වූ බෙන් ස්ටෝක්ස් සමග සතුට බෙදා ගත් ආකාරය..

    පසුව සෙසු ක්‍රීඩකයන්ද ආචර්ට එක්වූ නමුත් කාලය ගතවීමේදී සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ඔව්හු සතුට බෙදා ගත්හ.
    image_ab575e87eb.jpg

    image_9eebe420c2.jpg

    image_66d5b8fa72.jpg