හරි හරි ඉතින් උඹට තද වෙන්න දෙයක් මමත් කිව්වදමට ඉතින් තෑග්ගට දෙන්න පුළුවන් rep තමයි ඉතින්
![]()
Mei monawada nei kiyawanne?
Mama ehema deyak adahas kalei nei petiyo.
Oyath hariyata kellek wage tharaha ganne.


Mama kalinuth kiwwane, mama mei thread eka bump karanna hithuwe ei kella gena hadawathinma anukampaa hithila, ei wagema ei pawulata wuna asadharanaya gena awankawama kanagaatu wela.අඩෝ දිනේෂ් උඹ එල කොල්ලෙක්නේ, ඔය නියමෙට වැඩේ යන්නේ![]()




මේ ඉන්නේ උඹ, මමත් කුරුණෑගල තමයි මචං. මම 24 වෙනිදට බිග් මැච් එකට එනවා. මම උඹට pm එකක් දාන්නම්.
Ok මචන්..
මම එන්න පුළුවන් නම් කියන්නම්..
ෂුවර් ම කරන්න එපා.
පෝස්ට් එකේ එවන්න එක්කනෙක් හා කීව, එහෙම උනොත් ඌ හරහා හරි උඹට ගන්න පුළුවන්.
බලමු මොකක් හරි..Ok මචන්..
මම එන්න පුළුවන් නම් කියන්නම්..
ෂුවර් ම කරන්න එපා.
පෝස්ට් එකේ එවන්න එක්කනෙක් හා කීව, එහෙම උනොත් ඌ හරහා හරි උඹට ගන්න පුළුවන්.
බලමු මොකක් හරි..