හිතට දුකක් හිතෙන සිදුවීමක්

Nov 11, 2009
1,429
111
0
bumpup.gif
 

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මම ඕක ෆේස් බුක් එකෙත් ශෙයා කලා. මම හිතනව මට මොනාම හරි ලොකු උදව්වක් අරන්දෙන්න පුලුවන් වෙයි කියල.. මගෙන් නෙමේ මම දන්න තමන්ගෙ නම වත් ප්‍රසිද්ද වෙනවට අකමෑති දාන පතියන් කිහිප දෙනෙක්ම ඉන්නව.. දෑනටමත් මම ඒගොල්ලන්ට මේක යොමුකරල තියෙන්නෙ බලමු