හිතට වදින තැන්

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    View attachment 48169

    දැඩි කෝපයෙන් සිටින තැනැත්තා
    අසීමිතව රත් වූ අගුරු කැබැල්ලක් අත දරන් සිටිනවා වැනිය.
    දැවී යන්නේ ඔහුම මිස අන් කිසිවෙකු නොවේ.


    ow e wagema hama dekatama nosalee muhuna denna tharam shakthimath wenawa....
     

    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,330
    768
    113
    සිරිලංකාවේ..
    ඔබ එකවර දෙදෙනෙකුට ආදරය කරනවානම් දෙවන්නාව තෝරාගන්න. මන්ද පළමුවැන්නට ඔබ සැබෑ ලෙස ආදරය කරනවානම් දෙවැන්නකු වෙත යන්නේ නැත.


    meka fatta
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    images


    මේක මගේ හිතට තදින්ම වැදුණු කියමනක්
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    ඔබ එකවර දෙදෙනෙකුට ආදරය කරනවානම් දෙවන්නාව තෝරාගන්න. මන්ද පළමුවැන්නට ඔබ සැබෑ ලෙස ආදරය කරනවානම් දෙවැන්නකු වෙත යන්නේ නැත.

    මත් මේක අහල තියෙනව.
    පට්ට කතාව.
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    සාර්ථකත්ව රදා පවතින්නේ අපගේ හැසිරීම මතය.කුඹුර කොටන විට අස්වැන්න ගැන නොසිතන්න.කරන හැම වැඩක්ම අඩුපාඩු නැතිව කරන්න.එහි ප්‍රතිඵලය පූර්ණත්වයයි.
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    ඔබට දේදුන්න අවශය නම් වර්ෂව ඉවසා සිටීමටද ඔබට හැකිවිය යුතුය.
    ඩොලී පාර්ටන්
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    පිපාසය ඇතිවීමට කලින් ලිද හාරාගන්න.
    චීන පිරුළක්
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    කාරුණික බාවය වූ කලී,ගොළුවන්ට කතා කළ හැකි බසකි.බිහිරන්ට ඇසෙන බසකි.
    චීන පිරුළක්
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    සෑම නම්බුවකටම වඩා උදාර වූ අවංක මිනිසා යන නම්බුනාමයට උතුම්වු ජය ලබාගැනීම සදහා දැඩි ප්‍රතිපත්තියක පිහිටිමටත්,අන් හැම දෙයක්ම කැප කිරීමටත් මම තර්යේ අධිෂ්ඨාන කර ගෙන සිටිමි.
    ජෝර්ජ් වොෂිංටන්
     

    eshan91

    Member
    Apr 20, 2010
    543
    24
    0
    colombo
    කාලෙකට පස්සේ හොද තෙරෙඩ් එකකක් දැක්කේ..පට්ට දිගටම කරගෙන යමු:):):)
     

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    mn ahala thyena mage mind ekata waduna ewa kiyannam.mewa echhara dewal nowenawa wenna pluwn.kmk na.mata thama 17 i .meh mn danna ewa..

    If you want to change ( increase ) the money you get, the blessings you get..change your behavior ( output eka hoda wenne input eka hoda unoth witharai )

    ona prashnayak enne uthharayak ekka.uthhara nathi prashna na ne ( meka mn mokakin hari mood gahuwahama hodata kalpana karanwa mekai case ekai gana )

    Hembirissawata agilla kalapa hariyanne na ( if you hate some thing on her..Just make it okay...not cutting the relationship :P

    menna meka gana danna knk mata kynna.ogollange life xprnc ekka meka gana-- :

    onawata wada sapa widagena jeewath wenna giyoth soba dahamenma eyata mokak hari prashnayak / dukak denawa