හිතට වදින තැන්

donta

Member
Jun 11, 2013
2,916
304
0
6rx3oHd.jpg
 

calm manner

Member
Sep 22, 2013
387
21
0
Address නැ
පලිගැනීමට වෙහෙස නොවන්න
ඔබේ සිත රිදවන්නන්ට අවසානයේ ඔවුන්ට උරුම කර්මයට මුහුණ දීමට සිදුවනු ඇත...
 

donta

Member
Jun 11, 2013
2,916
304
0
ඔබට සමහර මිනිසුන් සැමවිටම රැවටිය හැක.සැම දෙනාම කලාතුරකින් රැවටිය හැක.ඒහෙත් ඔබට සැමදා සැමදෙනාම රැවටිය නොහැක.
ඒබ්‍රහම් ලින්කන්
 

donta

Member
Jun 11, 2013
2,916
304
0
ශ්‍රේෂ්ඨත්වය යනු සියයට එකක ආස්වාදයකුත් සියයට 99ක දාහදියත් වේ.
තොමස් අල්වා එඩිසන්
 

JaaduWixx

Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    මම සාර්ථකත්වයේ යතුර නොදනිමි නමුත් අසාර්තකත්වයේ යතුර නම් සෑම දෙනාම සතුටට පත්කිරීමට යාමය.
    ~බිල් කොස්බි

    ඔබේ ජයග්‍රහණ ඔලුවට යන්න දෙන්න එපා ඒවගේම ඔබේ පරාජයන් හදවතට යන්න දෙන්නත් එපා
    ~නිර්ණාමිකයි

    ඔබට හය හැවිරිදි දරුවෙකුට යමක පැහැදිලි කල නොහැකිනම් ඔබටවත් ඔබව තේරුම්ගත නොහැකියි
    ~ඇල්බර්ට් අයින්ස්ටයින්

    දැනුම කතාකරයි නමුත් බුද්ධිය සවන්දෙයි
    ~ජෝන් ලෙනන්

    ඔබ විසඳුමේ කොටසක් නොවේ නම් ඔබ ගැටලුවේ කොටසකි
    ~නිර්ණාමිකයි
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ආදරය මල් මිටියාවතක් වගෙ. මිටියාවතෙ විලෙ කිමිදෙනෙකොට තම්යි අතට කරට එකා දෙන්නා එන්නෙ

    සුජිව ප්‍රසන්න ආරච්චි :lol:
    :lol::lol::lol::rofl:
    මට ඔය ගෝතයාව පේන්න බැහැ බන්..
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    යහපත් පරමාර්ථ ඇතිව ක්‍රියා කල විට යහපත් ප්‍රතිඵල ලැබෙනු ඒකාන්තය.
    ශ්‍රී ජවහර්ල්ලා නේරු
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    ඔබට හැකිදේ පමනක් කොට නොනවතින්න.කිසියම් කටයුත්තක් කිරිමට අවශය සියලුදේම කරන්න.
     

    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    නින්ද නොයන අයට රාත්‍රිය දීර්ඝය
    හති වැටෙන අයට ගමන දීර්ඝය
    සධහම් නොදන්නා අයට සංසාරය දීර්ඝය
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    සිතිමේ ශක්තිය දැනුමට වඩා වැදගත්ය.
    ඇල්බට් අයින්ස්ටයින්
    :yes::yes:
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    යමෙකු කල වරදට හොදම පලිගැනීම තමාට කළ වරද අමතක කිරීමයි.
    මහත්මා ගාන්ධි
     

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    ආදරය හෝ යුද්ධය තෝරා ගැනීමට ඇති විටක ඔබ යුද්ධය තෝරා ගන්න. මන්ද යුද්ධයේදී එක්කෝ ඔබ ජීවත් වෙයි නැතිනම් මිය යයි. නමුත් ආදරයේදී ඔබ ජීවත් වන්නේත් නැත මිය යන්නෙත් නැත.

    හැමෝටම අදාලද මන්දා :oo::oo:
     

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    View attachment 48169

    දැඩි කෝපයෙන් සිටින තැනැත්තා
    අසීමිතව රත් වූ අගුරු කැබැල්ලක් අත දරන් සිටිනවා වැනිය.
    දැවී යන්නේ ඔහුම මිස අන් කිසිවෙකු නොවේ.


    =

    කෝපය යනු අනුන් කල වරදකට තමන් දඬුවම් විඳීමකි.
     

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    තනි ඈහැට ඈඩුනා................

    ඔබ එකවර දෙදෙනෙකුට ආදරය කරනවානම් දෙවන්නාව තෝරාගන්න. මන්ද පළමුවැන්නට ඔබ සැබෑ ලෙස ආදරය කරනවානම් දෙවැන්නකු වෙත යන්නේ නැත.


    meka fatta

    images


    මේක මගේ හිතට තදින්ම වැදුණු කියමනක්

    මත් මේක අහල තියෙනව.
    පට්ට කතාව.

    බොහොම ස්තුතියි.
    jhonny depp නේ බන් කියල තියෙන්නේ :yes: