Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිතට වැදිච්ච කථාවක්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

upper class degree එකක් තිබුන කියල job assurance එකක් නැහැ USA වල ග්රීන් card එකක එන කෙනෙක්ට. ගොඩක් අය හිතන් ඉන්නේ එහෙම තමයි. ජොබ් එකට අදාළ පළපුරුද්ද, US වලින් ලබා ගන්න qualifications ගොඩක් වැදගත් වෙනවා පිටරටින් එන ග්රීන් card holder කෙනෙක්ට මෙහෙ ජොබ් එකක් ලබා ගන්න. ඒ වගේම recommendations. ලංකාවේ teaching කරපු කෙනෙක්ට මුලින්ම මෙහෙ primary school එකකට හරි kindergarten/day care වගේ teach කරන්න පුළුවන් වෙයි. ඒ අතර එයාට මෙහෙට අදාල මොකක් හරි teaching diploma එකක්වත් කරගන්න වෙනවා. එහෙම තමයි ටික ටික උඩට යන්න වෙන්නේ. banker ගේ තත්ත්වෙත් ඒකම තමයි. මෙහෙ banking ඉන්නේ ගොඩක් young අය. අඩුම තරමේ 3 years වත් යනවා තමන්ට සුදුසු position එකක් ලබා ගන්න. marry කරලා නැත්නම් ඒ වැඩේ ඒ තරම් අමාරු නැහැ. ජොබ් එකක් කරන ගමන් studies ට්කකුත් කරගෙන තමන්ට ඕනේ තැනට කට්ට කාගෙන යන්න පුළුවන්. marry කලත් දරුවෝ නැත්නම් එත් ඒ සටන කරගෙන යන්න පුළුවන්. ඒ වගේම වාසනාවත් තදින්ම බලපානවා.

අපි හිතන් ඉන්නේ ලංකවේ ලොකු ජොබ් එකක් කරලා ග්රීන් card අරන් එද්දී අපිට ජොබ්ස් දෙන්න USA හෝ වෙනත් රටක මිනිස්සු බලාගෙන ඉන්නවා කියල. ජොබ් එකක් තියනවා නම් ජිවත් වෙන එක වැඩක්ද කියල. ආවම තමයි දැනෙන්නේ මෙහෙ ජිවත් වෙද්දී වතුරවත් නිකම් ලැබෙන්නේ නැහැ කියල. මේ කතාවේ හැටියට ඒ මිනිස්සු ඇවිත් තියෙන්නේ ළමයි තුන් දෙනෙක් එක්ක. මේක ඇත්තක්ද කියන්න මම දන්නේ නැති උනත්,මේක සිද්ද වෙන්න පුළුවන් ඒ මෙහෙමයි. දරුවෝ තුන් දෙනාත් එක්ක මෙහෙට ආපු සපරමදුට පලවෙනි ප්රශ්නේ ඉන්න තැනක්, රස්සාවක්, ළමයින්ට පාසැල්. apartment එකක් ගන්න එපයි මුලින්ම. මෙහෙ දරුවන්ටයි දෙමාපියන්ටයි වෙනම bed රූමස් තියෙන්න ඕනේ ළමයින්ට අවුරුදු 2 ට (මට මතක විදියට) වැඩි නම්. ඒ හන්ද ඒ මිනිස්සු කියක් ගියත් අවම ලෙස 2 හෝ 3 bed room apartment එකක් ගන්න ඕනේ. නැත්නම් school එකේදී ළමයින්ගෙන් විස්තර ඇහුවම ඒක ප්රශ්නයක් වෙනවා. ඊළඟට ළමයින්ට කන්න දෙන්න ඕනේ . public school වලට යැව්වත් උන්ට පොත් පත් අනිත් අවශ්ය දේ අරන් දෙන්න ඕනේ මෙහෙට අනුව (එකනේ USA ආවේ). ඔය ඔක්කොම කරන්න සපරමාදුටයි නෝනටටයි ජොබ්ස් ඕනේ. ඉඩම් විකුණලා අරන් ආපු සල්ලි වලින් අපාර්ට්මෙන්ට් එකේ රෙන්ට් ගෙවාගෙන කාල බීල දෙන්න එක්ක ජොබ්ස් වලට දැම්මට ඉල්ලන පරක්කුවෙන් ජොබ්ස් ලැබෙන්නේ නැහැ. එතකොට තමයි තමන්ගේ තත්වේ අමතක කරලා gas station එකක වැඩට යන්නේ. නෝනත් cashier එකකට හරි යන්නේ. ඉන් පස්සේ දෙන්නත් එක්ක ජිවිතේ race එක දුවනවා. මෙහෙ college ගිහින් studies කරගන්න එයාලට කාලය සහ මුදල් දෙකම නැහැ, moral එකත් නැහැ. හම්බ කරන කරන ඒවායින් rent ගෙවලා Tax ගෙවලා කෑම බිමට වියදම් කලාම මහා ගානක් ඉතිරි වෙන්නේ නැහැ. හීන ලෝකෙම කඩාගෙන වැටිලා. අනිත් නරකම දේ තමයි දරුවන්ට සියලුම සැප දුන්නට උන්ව හරියට හදා නොගත්තම (ඉන්නේ USA වලනෙ) ජීවිතේම ගඟට ඉනි කැපුවා වගේ. උන් ඉගන ගන USA system එකට උන්ගේ ජිවිතේ හොයන් යනවා. උන්ට සැප දෙන්න දුක් විදපු ශ්රී ලාංකීය දෙමාපියෝ මහා පාරේ. මොකද අවුරුදු 40 පැනල ග්රීන් card ඇවිත් ගෙයක් ගන්න down payment $50,000ක් (අවම) ඉතිරි කරලා housing loan එකකට ගිහින් ගෙයක් ගන්න තරම් ඉතිරියක් මේ උදවියට තියෙන්නේ නැතිව ඇති. එහෙම උන නම් අවුරුදු 70 වෙනකල් වත් mortgage ගෙවන්න වෙනවනේ. මේක තමයි පිට රටක ගෙවන ජිවිතේ ඇත්ත කතාව.හුගක් සිහි බුද්ධියෙන් වැඩ කලේ නැත්නම් හැමෝම අමාරුවේ. මොන ග්රීන් card ලැබුනත්, හැකියාව තියන එක්කෙනක් රටට පය තියල ජොබ් එකක් ඉන්න තැනක් හරියටම හදාගෙන family එක ගේන එක තමයි බුද්ධිමත්ම වැඩේ. බොහොමයක් එහෙම කරනවා. මේක කියවන හැමෝටම මම කියන්නේ මේ විදියේ දෙයක් සිද්ද වෙන්න 100%ක් ඉඩක් තියනවා. එහෙම දුක් විදින අය මම දකිනවා. ඒ නිසා පිට රටකට යද්දී ඒ රට ගැන පැහැදිලි අවබෝදයක් අරගෙන දීර්ග කාලින සැලසුමක් ඇතිව හැමදේම කරන එක තමයි හොදම දේ

[QUOTE="Dewrangi, post: 16146264, member: 465964"] [SIZE="3"][COLOR="Blue"]upper class degree එකක් තිබුන කියල job assurance එකක් නැහැ USA වල ග්රීන් card එකක එන කෙනෙක්ට. ගොඩක් අය හිතන් ඉන්නේ එහෙම තමයි. ජොබ් එකට අදාළ පළපුරුද්ද, US වලින් ලබා ගන්න qualifications ගොඩක් වැදගත් වෙනවා පිටරටින් එන ග්රීන් card holder කෙනෙක්ට මෙහෙ ජොබ් එකක් ලබා ගන්න. ඒ වගේම recommendations. ලංකාවේ teaching කරපු කෙනෙක්ට මුලින්ම මෙහෙ primary school එකකට හරි kindergarten/day care වගේ teach කරන්න පුළුවන් වෙයි. ඒ අතර එයාට මෙහෙට අදාල මොකක් හරි teaching diploma එකක්වත් කරගන්න වෙනවා. එහෙම තමයි ටික ටික උඩට යන්න වෙන්නේ. banker ගේ තත්ත්වෙත් ඒකම තමයි. මෙහෙ banking ඉන්නේ ගොඩක් young අය. අඩුම තරමේ 3 years වත් යනවා තමන්ට සුදුසු position එකක් ලබා ගන්න. marry කරලා නැත්නම් ඒ වැඩේ ඒ තරම් අමාරු නැහැ. ජොබ් එකක් කරන ගමන් studies ට්කකුත් කරගෙන තමන්ට ඕනේ තැනට කට්ට කාගෙන යන්න පුළුවන්. marry කලත් දරුවෝ නැත්නම් එත් ඒ සටන කරගෙන යන්න පුළුවන්. ඒ වගේම වාසනාවත් තදින්ම බලපානවා. අපි හිතන් ඉන්නේ ලංකවේ ලොකු ජොබ් එකක් කරලා ග්රීන් card අරන් එද්දී අපිට ජොබ්ස් දෙන්න USA හෝ වෙනත් රටක මිනිස්සු බලාගෙන ඉන්නවා කියල. ජොබ් එකක් තියනවා නම් ජිවත් වෙන එක වැඩක්ද කියල. ආවම තමයි දැනෙන්නේ මෙහෙ ජිවත් වෙද්දී වතුරවත් නිකම් ලැබෙන්නේ නැහැ කියල. මේ කතාවේ හැටියට ඒ මිනිස්සු ඇවිත් තියෙන්නේ ළමයි තුන් දෙනෙක් එක්ක. මේක ඇත්තක්ද කියන්න මම දන්නේ නැති උනත්,මේක සිද්ද වෙන්න පුළුවන් ඒ මෙහෙමයි. දරුවෝ තුන් දෙනාත් එක්ක මෙහෙට ආපු සපරමදුට පලවෙනි ප්රශ්නේ ඉන්න තැනක්, රස්සාවක්, ළමයින්ට පාසැල්. apartment එකක් ගන්න එපයි මුලින්ම. මෙහෙ දරුවන්ටයි දෙමාපියන්ටයි වෙනම bed රූමස් තියෙන්න ඕනේ ළමයින්ට අවුරුදු 2 ට (මට මතක විදියට) වැඩි නම්. ඒ හන්ද ඒ මිනිස්සු කියක් ගියත් අවම ලෙස 2 හෝ 3 bed room apartment එකක් ගන්න ඕනේ. නැත්නම් school එකේදී ළමයින්ගෙන් විස්තර ඇහුවම ඒක ප්රශ්නයක් වෙනවා. ඊළඟට ළමයින්ට කන්න දෙන්න ඕනේ . public school වලට යැව්වත් උන්ට පොත් පත් අනිත් අවශ්ය දේ අරන් දෙන්න ඕනේ මෙහෙට අනුව (එකනේ USA ආවේ). ඔය ඔක්කොම කරන්න සපරමාදුටයි නෝනටටයි ජොබ්ස් ඕනේ. ඉඩම් විකුණලා අරන් ආපු සල්ලි වලින් අපාර්ට්මෙන්ට් එකේ රෙන්ට් ගෙවාගෙන කාල බීල දෙන්න එක්ක ජොබ්ස් වලට දැම්මට ඉල්ලන පරක්කුවෙන් ජොබ්ස් ලැබෙන්නේ නැහැ. එතකොට තමයි තමන්ගේ තත්වේ අමතක කරලා gas station එකක වැඩට යන්නේ. නෝනත් cashier එකකට හරි යන්නේ. ඉන් පස්සේ දෙන්නත් එක්ක ජිවිතේ race එක දුවනවා. මෙහෙ college ගිහින් studies කරගන්න එයාලට කාලය සහ මුදල් දෙකම නැහැ, moral එකත් නැහැ. හම්බ කරන කරන ඒවායින් rent ගෙවලා Tax ගෙවලා කෑම බිමට වියදම් කලාම මහා ගානක් ඉතිරි වෙන්නේ නැහැ. හීන ලෝකෙම කඩාගෙන වැටිලා. අනිත් නරකම දේ තමයි දරුවන්ට සියලුම සැප දුන්නට උන්ව හරියට හදා නොගත්තම (ඉන්නේ USA වලනෙ) ජීවිතේම ගඟට ඉනි කැපුවා වගේ. උන් ඉගන ගන USA system එකට උන්ගේ ජිවිතේ හොයන් යනවා. උන්ට සැප දෙන්න දුක් විදපු ශ්රී ලාංකීය දෙමාපියෝ මහා පාරේ. මොකද අවුරුදු 40 පැනල ග්රීන් card ඇවිත් ගෙයක් ගන්න down payment $50,000ක් (අවම) ඉතිරි කරලා housing loan එකකට ගිහින් ගෙයක් ගන්න තරම් ඉතිරියක් මේ උදවියට තියෙන්නේ නැතිව ඇති. එහෙම උන නම් අවුරුදු 70 වෙනකල් වත් mortgage ගෙවන්න වෙනවනේ. මේක තමයි පිට රටක ගෙවන ජිවිතේ ඇත්ත කතාව.හුගක් සිහි බුද්ධියෙන් වැඩ කලේ නැත්නම් හැමෝම අමාරුවේ. මොන ග්රීන් card ලැබුනත්, හැකියාව තියන එක්කෙනක් රටට පය තියල ජොබ් එකක් ඉන්න තැනක් හරියටම හදාගෙන family එක ගේන එක තමයි බුද්ධිමත්ම වැඩේ. බොහොමයක් එහෙම කරනවා. මේක කියවන හැමෝටම මම කියන්නේ මේ විදියේ දෙයක් සිද්ද වෙන්න 100%ක් ඉඩක් තියනවා. එහෙම දුක් විදින අය මම දකිනවා. ඒ නිසා පිට රටකට යද්දී ඒ රට ගැන පැහැදිලි අවබෝදයක් අරගෙන දීර්ග කාලින සැලසුමක් ඇතිව හැමදේම කරන එක තමයි හොදම දේ[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom