Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිතට වැදුන සින්දු කෑල්ලක් කොටන් යමං
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕව නෙවෙ. ඉස්සර පොඩි කාලෙ උදේට රේඩියෝ එකෙ ගියපු උදා ගීත.

පට්ටම නොස්ටැල්ජික් බන්.

කැරිම අවුල් යනවා දැන් ඒ සින්ංදු අහද්දි.  මන් ගොඩක් දවස් වලට උදේට ඒ සින්දු අහනවා.

උදා ගීත කියල සර්ච් කලාම එනවා youtube.

ඒ පොඩි කාලෙ ෆිලින් එක ආයෙ ජිවිතේ කවදාවත් ගන්න බෑනෙ බන්. ලබන ආත්මෙවත් බෑ.

1. බුද්ධානුභාවේන සිත් නෙත් පහන් වී

2. පිණි බිඳු මුතු මල් සැණකෙලියේ

3. සමනළ මුදුනේ සිරිපද සිඹ සිඹ උදා ඉරක් පායයි

4. දූ පුතුනේ රට අපේය

5. සඳ මඩලේ සිට තරු මඩලේ සිට දිවැස් හෙලන පුතුනේ

ඔය සිංදු වල මුල් පද පේලි, ඒ කාලෙ අහපු තාලෙ තාමත් මතකයි, හිතෙන් කීවැකි

" මේක කොහෙද තිබ්බ එකක්, කියවල බලහන් ඒ ෆිලින් එක.

ශ්රී ලංකා ගුවන්විදුලියේ අරුණ කිරණ උදා ගී වැඩසටහන, 70 දශකයේ උපන් අප අතර වඩා ජනප්රිය උනේ එවක අප පාසලට පියනගන්න සුදානම වන වෙලාව ඇතුලත මේ ගීත නිතැතින්ම අපේ සවනත වැකුණ නිසා.......

පාසල බොහොම සුන්දර තැනක් උනත් හිමිදිරි හීතලේ නිදිගැට හැර පිබිදෙන්න නිදිබර පුංචි හිත ඉඩ දෙන්නෙම නැහැ..තව ටිකක් වෙලා ඇල වෙලා ඉන්නට ඇත්නම් හිතෙනවා.......

අම්මා කුස්සියේ කෑම ලැහැස්ති කරන්නට තේ වත් කරන්නට සුදානම් වෙන සද්දේ ඇහෙන්නේ උදෑසන කුරුල්ලන්ගේ ගීත ඔවිල්ලේ නැලවී නැලවී අඩ නින්දේ සිහින දකිමින් ඉන වෙලාවෙමයි............

ඒ හීන වල.......... නැතිවෙච්ච ලේන්සු , බැලුම් බෝල , තරහවෙච්ච යාළුවො, මේරි ආච්චිගේ කවදාවත් කන්න ලැබිලා නැති කඩල ගොට්ට, (ගෙදරින් තහංචි දාන නිසා) ... අත්තික්ක ගහ යට වැටිච්ච ඉදුණු ගෙඩියක් අහුලන්න යන කොටම ඒ අත්තික්ක ගෙඩිය අතුරුදහන් වෙන හැටි, කොන් ගෙඩි දෙකට පලාගෙන ඒවායේ ඉන්න කොඳුරුවෝ එලවන හැටි පවා දවාලේ පුරා සිදු වෙච්ච දේවල් සිනමා පටයක් wවගේ ලස්සනට කවුරුන් හෝ විසින් පිරියම් කරලා වැඩියෙන් සුරතල් කරලා ඒ ළමා හීන වල අමුණනවා.....

ඒ ළමා කාලය මොනතරම්ම් සුන්දරද ......

.මේ හීන අතරේ සවන් පත් අග රැඳෙන්නේ උදෑසන අරුණ කිරණ ගී දැහැන..මේ ගීත සමහර විට නොවැටහුනත් ඒවායේ රිද්මය වටහාගන්න , උකහාගන්න තරම් සෞන්දර්යයක් අපේ හිත් වල eඑදා තිබුනේ අප එදා ජිවත් වූ පරිසරයේ , වටාපිටාවේ , ආබාසයෙන්....ඉතින් බොහොමයක් එවැනි ගීත මනසේ තැම්පත්වෙලා , අද අසන්නට නොලැබුනත් ඇසු දා මතකයන් මනසේ ලුහුබඳිනවා. "

[QUOTE="Erzo, post: 31025835, member: 568256"] ඕව නෙවෙ. ඉස්සර පොඩි කාලෙ උදේට රේඩියෝ එකෙ ගියපු උදා ගීත. පට්ටම නොස්ටැල්ජික් බන්. කැරිම අවුල් යනවා දැන් ඒ සින්ංදු අහද්දි. :( මන් ගොඩක් දවස් වලට උදේට ඒ සින්දු අහනවා. උදා ගීත කියල සර්ච් කලාම එනවා youtube. ඒ පොඩි කාලෙ ෆිලින් එක ආයෙ ජිවිතේ කවදාවත් ගන්න බෑනෙ බන්. ලබන ආත්මෙවත් බෑ. 1. බුද්ධානුභාවේන සිත් නෙත් පහන් වී 2. පිණි බිඳු මුතු මල් සැණකෙලියේ 3. සමනළ මුදුනේ සිරිපද සිඹ සිඹ උදා ඉරක් පායයි 4. දූ පුතුනේ රට අපේය 5. සඳ මඩලේ සිට තරු මඩලේ සිට දිවැස් හෙලන පුතුනේ ඔය සිංදු වල මුල් පද පේලි, ඒ කාලෙ අහපු තාලෙ තාමත් මතකයි, හිතෙන් කීවැකි :( " මේක කොහෙද තිබ්බ එකක්, කියවල බලහන් ඒ ෆිලින් එක. :yes: ශ්රී ලංකා ගුවන්විදුලියේ අරුණ කිරණ උදා ගී වැඩසටහන, 70 දශකයේ උපන් අප අතර වඩා ජනප්රිය උනේ එවක අප පාසලට පියනගන්න සුදානම වන වෙලාව ඇතුලත මේ ගීත නිතැතින්ම අපේ සවනත වැකුණ නිසා....... [COLOR=rgb(251, 160, 38)][B]පාසල බොහොම සුන්දර තැනක් උනත් හිමිදිරි හීතලේ නිදිගැට හැර පිබිදෙන්න නිදිබර පුංචි හිත ඉඩ දෙන්නෙම නැහැ..තව ටිකක් වෙලා ඇල වෙලා ඉන්නට ඇත්නම් හිතෙනවා....... අම්මා කුස්සියේ කෑම ලැහැස්ති කරන්නට තේ වත් කරන්නට සුදානම් වෙන සද්දේ ඇහෙන්නේ උදෑසන කුරුල්ලන්ගේ ගීත ඔවිල්ලේ නැලවී නැලවී අඩ නින්දේ සිහින දකිමින් ඉන වෙලාවෙමයි............[/B][/COLOR] ඒ හීන වල.......... නැතිවෙච්ච ලේන්සු , බැලුම් බෝල , තරහවෙච්ච යාළුවො, මේරි ආච්චිගේ කවදාවත් කන්න ලැබිලා නැති කඩල ගොට්ට, (ගෙදරින් තහංචි දාන නිසා) ... අත්තික්ක ගහ යට වැටිච්ච ඉදුණු ගෙඩියක් අහුලන්න යන කොටම ඒ අත්තික්ක ගෙඩිය අතුරුදහන් වෙන හැටි, කොන් ගෙඩි දෙකට පලාගෙන ඒවායේ ඉන්න කොඳුරුවෝ එලවන හැටි පවා දවාලේ පුරා සිදු වෙච්ච දේවල් සිනමා පටයක් wවගේ ලස්සනට කවුරුන් හෝ විසින් පිරියම් කරලා වැඩියෙන් සුරතල් කරලා ඒ ළමා හීන වල අමුණනවා..... [COLOR=rgb(251, 160, 38)]ඒ ළමා කාලය මොනතරම්ම් සුන්දරද ......[/COLOR] .මේ හීන අතරේ සවන් පත් අග රැඳෙන්නේ උදෑසන අරුණ කිරණ ගී දැහැන..මේ ගීත සමහර විට නොවැටහුනත් ඒවායේ රිද්මය වටහාගන්න , උකහාගන්න තරම් සෞන්දර්යයක් අපේ හිත් වල eඑදා තිබුනේ අප එදා ජිවත් වූ පරිසරයේ , වටාපිටාවේ , ආබාසයෙන්....ඉතින් බොහොමයක් එවැනි ගීත මනසේ තැම්පත්වෙලා , අද අසන්නට නොලැබුනත් ඇසු දා මතකයන් මනසේ ලුහුබඳිනවා. " [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom